කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහන හෑටි

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මේක දැක්කමත් තරහයි :growl:
    මචන් කෙල්ලෙක් එක්ක යාළු වෙන්න අහනවා නම් ඒ විදියට අහපන් නිකන් joker කෙනෙක් වෙන්නේ නැතුව
    :dull:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    කෙල්ලො කැමතියි විහිලු වලට. ඒත් ආදරේදි සමහර කෙල්ලො අපි හිතනවටත් වඩා ෆුල් සීරියස් බං

    මන් මොනාද බන් කරන්න ඔනේ යාලු කරගන්න?
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මගෙ විදිහට මචන් මම අහුවෙ ,
    මේක දැක්කමත් තරහයි :growl:
    මචන් කෙල්ලෙක් එක්ක යාළු වෙන්න අහනවා නම් ඒ විදියට අහපන් නිකන් joker කෙනෙක් වෙන්නේ නැතුව
    :dull:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මන් මොනාද බන් කරන්න ඔනේ යාලු කරගන්න?

    feelings වලින් msg කරපන්. කෙල්ලගෙත් feelings ඇවිස්සෙන විදියට හදවතටම කතා කරල msg කරපන් ෆුල් seriously.

    හැබැයි ගොන් පාට් දාන්නෙ නැතිව හරිය..
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    mna magulakda ban.bici deyak teren nA MAtanam

    මචන් මම මෙ කියුවෙ මම කෙල්ලගෙන් අහල උත්තරෙ හම්බුන විදිහ වෑඩෙ 100% අසාර්තකයි බට් තාම යලුවො වගේ කතාකරනව රෑ එලි වෙනකම්
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    feelings වලින් msg කරපන්. කෙල්ලගෙත් feelings ඇවිස්සෙන විදියට හදවතටම කතා කරල msg කරපන් ෆුල් seriously.

    හැබැයි ගොන් පාට් දාන්නෙ නැතිව හරිය..

    අඩේ මචන් පොඩි එක්ස් සාම්පල් එකක් ප්ලීස් දියන්කො මේ දෑන් මාත් එක්ක කතා කරනව . කිරාටයි මටයි තරු බලන්න යන්න කතා කරනව
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    මොන හු#තක්ද මේ.. හිනා කාලා පන යනවා.. උඹ ඒකි ඉස්සරහ ජෝකර් කෙනෙක් වෙලානේ.. ලොවෙත් ඒකි උඹට කැමති වෙන්නෑ ඕක ඒකි හිතට අරගෙන තිබුණොත්.. ඒකිත් උඹව දැන් ජෝකර් කෙනෙක් ගානට දාලා කතා කරන්නෙ.. ඔහොම මොන්ටිසෝරි පාට් දාලා ලව් කරන්න බෑ.. කෙල්ලෙක්ගෙන් කැමැත්ත ගන්නත් බෑ.. ඔය බබා පාට් වලට කැමති කෙල්ලොත් ඉන්නවා.. හැම කෙල්ලම එහෙම නෑ.. උන් කැමති කොන්ඳ පණ තියෙන රියල් පිරිමින්ට.. ඔය අන්න ඒ වගේ කෙල්ලෙක්.. උඹ ඔය කරන වැඩෙන් ඒකි හිතනවා උඹ පොන්සියෙක් කියලා.. තරහ වෙන්ඩ එපා මං කියපුවට.. කිව්වෙ ඇත්ත..:yes:
     
    දෑන් කෝමද කතා කරන්නෙ? විහිලුවක් දෙකක් කරන්න එපාද?:lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෑන් කෝමද කතා කරන්නෙ? විහිලුවක් දෙකක් කරන්න එපාද?:lol::lol::lol::lol:
    පිස්සුද හු#තො.. දැන් තෝ ඒකිගෙන් කැමැත්ත අහන වෙලේ ගොන් ආතල් දෙන්නෙ මොන හුයන්නකටද.. හිතේ තියෙන දේ බොක්කෙන්ම කියලා දානවා ඇරෙන්න..:growl:
     
    Feb 28, 2010
    1,145
    26
    0
    පිස්සුද හු#තො.. දැන් තෝ ඒකිගෙන් කැමැත්ත අහන වෙලේ ගොන් ආතල් දෙන්නෙ මොන හුයන්නකටද.. හිතේ තියෙන දේ බොක්කෙන්ම කියලා දානවා ඇරෙන්න..:growl:

    ane yko podi ayo amaruwe noda hitu umba watunu wlatama un adala ganne nathuwa :P
    forever single kyla scurvy wage athal eke hita sonnayo a kellata athal ekak digena :lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචන් මම මෙ කියුවෙ මම කෙල්ලගෙන් අහල උත්තරෙ හම්බුන විදිහ වෑඩෙ 100% අසාර්තකයි බට් තාම යලුවො වගේ කතාකරනව රෑ එලි වෙනකම්

    යාලුවෙක් විදියට හරි කතාකරන්නෙ උබ ගැන ටිකක් හරි හිතන නිසා නෙ ,
    උබ පව් කියලා හිතල මේ ටික ලියන්නෙ ටයිප් කරනවා කියන එක වහක් කිව්ව දෙවලින් අදහස ගනින්:)

    ඕනෙම නම් ඕයිට එහාත් යන්න පුලුවන් (කලින් මැග් එක දාන්න එපා) ;) යාලුවො වගෙ ඉන්න බැ බන් කොච්ච්ර ඒකෙන් වෙන්නෙ නිකන් දුක් විදින එක:dull:

    Last edited:
    • Like
    Reactions: Fox Mulder89

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ane yko podi ayo amaruwe noda hitu umba watunu wlatama un adala ganne nathuwa :P
    forever single kyla scurvy wage athal eke hita sonnayo a kellata athal ekak digena :lol:
    පොඩි සිල්වගෙ සයිස් එකට නෙමේ දෙන ටෝක්ස්.. මල්ලි මුලින් ශිෂ්‍යත්වය පාස් වෙයන්.. ඊට පස්සෙ මේ වගේ ලොකු උන් ඉන්න තැන්වලට වරෙන්..:yes:
     
    Feb 28, 2010
    1,145
    26
    0
    පොඩි සිල්වගෙ සයිස් එකට නෙමේ දෙන ටෝක්ස්.. මල්ලි මුලින් ශිෂ්‍යත්වය පාස් වෙයන්.. ඊට පස්සෙ මේ වගේ ලොකු උන් ඉන්න තැන්වලට වරෙන්..:yes:

    ehemayi loku ayiye
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ado , niyamai machan .thanks . Man try karannm aniwa , ubatath kiyannm
    :lol::lol::lol:
    කෝ තොට කෙල්ලට ආදරෙයි කියන්න තේරෙන්නෙ නෑ.. ඒකයි මෙතන තියෙන ප්‍රධාන අවුල.. අනුන්ගෙ හිතේ මැවෙන අදහස් උඹගෙ කෙල්ලට කියලා යනවද.. තොගේ හිතේ තියෙන දේවල් කියපං.. මං හිතන්නෙ උඹගෙ හිතේ එහෙම මොකුත් නෑ.. පුස්..:(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ado , niyamai machan .thanks . Man try karannm aniwa , ubatath kiyannm
    ela

    :lol::lol::lol:
    කෝ තොට කෙල්ලට ආදරෙයි කියන්න තේරෙන්නෙ නෑ.. ඒකයි මෙතන තියෙන ප්‍රධාන අවුල.. අනුන්ගෙ හිතේ මැවෙන අදහස් උඹගෙ කෙල්ලට කියලා යනවද.. තොගේ හිතේ තියෙන දේවල් කියපං.. මං හිතන්නෙ උඹගෙ හිතේ එහෙම මොකුත් නෑ.. පුස්..:(
    මම කිව්වෙ ඌට අදහස ගනින් කියලා,ඌ මොනවා කරගනිද කියන එක ඌට බාරයි ;) මේක ලිව්වෙත් උගෙ කලින් ත්‍රෙඩ් එකක් දැක්ක නිසා:lol: