කෙල්ලෙක්ගේ... PART 2

Nimalsenevi

Member
Jun 1, 2016
34
11
0
කලින් ලිපියේ හස්බන් කොහමද වෛෆ් එක්ක ඉන්න විදිය ටිකක් ලිව්වා.

අද වෛෆ් හස්බන් එක්ක කොහම හිටියමද ෆැමිලි ලෛෆ් එක සන්තෝසෙන් ගෙනියන්නේ කියන ටිප්ස් ටිකක්.

1.කිසිවිටක තමන්ගේ ස්වාමි පුර්ශයාව අනුන්ගේ ඉස්සරහ හෝ තනියම ඉන්න විටකවත් බාල්දු නොකරන්න , නොන්ඩි කරන්න එපා , එහෙම උනාම එපා වෙන්න තරම් කේන්ති යනවා. එක හස්බන් පෙන්නන්නේ නැහැ. ඔහුව සෑම විටක දිරිගන්නන්න,

Example :නිකමට හිතමු දෙන්නම බස් එකේ ගමනක් යනවා කියල , බස් රියදුරු මහත්තය කොට කොටා යනවා කියල හිතමු, එතකොට වෛෆ් මෙහෙම හස්බන්ට කියන්න පුළුවන් , ඔයා drive කරනාම් knight rider වගේ එලවය් කියල. එහෙම කියන එකින් තමන්ට අඩුවක් වෙන්නේ නැහැ නමුත් හස්බන් තමන්ගේ වෛෆ් තමන් ගැන හොදක් කියනවට් හැම මිනිහෙක්ම කැමති. මේක ඉතා වටිනා දෙයක්.

2.අනික හැම 100% පිරිමියෙක්ම කැමති sex , අ නිසා ඔහුව කමෙති හැම වෙලාවක්ම, එක්කහු වෙන්න, හැම පිරියෙක්ම කැමති ලෝලි පොප් වලට අ නිසා ඒ වැඩේ හොදට කරන්න, තව පිරිමි අය කමෙති sex positions try කරන්න ඒවටත් සපෝර්ට් එක දෙන්න doggy style , spoon style ඒවලට හොද සපෝර්ට් එකක් දෙන්න. තමන් ලග හස්බන්ව පූසෙක් වගේ තියාගන්න කැමති නම් ,හස්බන් කොටු පැනින් නැතුව ඉන්න නම් අර ලොලි පෝප් වැඩේ හොදට කරන්න. he will be very happy.

3.හස්බන් එළියේ ඉදන් ගෙදර ආපු විට , ගෙදර තියෙන ප්‍රශ්න කියන්න යන්න එපා, ලමෛන්ග් ගේ ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න. ඔහු ගෙදර ආවම ඔහු කැමති ටිකක් rest එකේ වැඩිවෙන්න කිසිම සද්දයක් නැතුව. ඔහු wash එකක් දාගන ආවට පස්සේ කතා කරන්න, සමහර අය ආපු ගමන් tea , drinks බොන්න කැමති. ඔහුගේ ආසාවන් හදුනා අරන් ඒවාට සපෝර්ට් කරන්න.

( හස්බන් ගෙදර ආපු ගමන් වෛෆ්ගෙන් එයාලගෙන් සැප දුක් අහන්න කෑවද කියල අහන්න, එක වෛෆ්ට සතුටු කරය් )

4. හස්බන්ගේ පඩිය බිස්නස් ඒවා කතා කිරීමෙන් වැළකී සිටින්න. ඒවා අහනවටනම් පිරිමි අය අකමැති.

5. සමහර අය කැමති massage කරනවට.

6. ගොඩක් පිරිමි ය කැමති වැඩිය කතා නොකරනවට, ( නමුත් එකනම් practicle කරන්න amarui, ladies අය දවසකට වචන
600 කතා කල යුතුය් , office යන යනවනම් ඉතින් කතා වෙනවනේ නැත්නම් Psycho වෙනවා ) ඒ නිසා වෛෆ් කියන ඒවා අහගන ඉන්න වෙනවා.

අනිත් ටික පස්සේ update කරන්නම්.මේක වෛෆ්ලට බලන්න සලස්වන්න. Your life can be full of happy.

  • Like
Reactions: rox2030

palamu

Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    machan wife type karaddi Wayif kiyala gahapan ethakota hariyata enawa wachane.. anyway ela..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල