කෙල්ලෙක්ට උදව් කරන්න විදියක් කියපන්

nu45an

Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    job ekak karannath barinam sallith ganne nathnam nikan inna kiyahan ban..igena ganna salli nathi unoth call karanna kiyanna..job ekak karana kaleka gewanna kiyanna...loan ekak denawa kiyala hithanna kiyanna..wade iwarai..ekatath kamathi nathnam gedarata wela hayyen uka ganin kiyala waren..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,539
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙලින්ම ඒ කෙල්ලගෙ දෙමාපියො හම්බ වෙලා කාරණේ කියපන්. ඊට පස්සෙ ඒකිගෙ තාත්තට සල්ලි දියන්. උඹට මේ අමාරුව හදපත්ලෙන් බුර බුරා නැගෙන සත්ව කරුණාව නිසා නම් එහෙම තමයි කරන්න ඕනෙ.

    එහෙම නැතුව කෙල්ල උඹට ණය ගැති කරගන්න නම් ඕනෙ, පස්සෙ ඇරියස් කවර් කරන්න නම් හිතන් ඉන්නෙ කොහොම හරි වාතවෙලා සල්ලි ඇඟේ ගහපන්
     
    • Like
    Reactions: shaminda peiris