කෙල්ලෙක්ට ට්රයි කරනවා - Advice Plz
අනේ මන්දා බං. මේ ටිකේ හරියට කා ගන්නවත් බැරි විදියට සික් වෙලා ඉන්නේ. සීන් එක දැන් මාසෙක විතර ඉදලා කෙල්ලෙක්ට ට්රයි කරන්න පටන් ගත්තා.
මෙන්න මෙකයි කථාව -
මමත් ඉතින් නිතරම වගේ දැන් අවුරැදු 3 ක විතර ඉදලා එකි වැඩ කරන තැනටම තමා යන්නේ. ප්රයිවටි කොමිපැණි එකක්. හැබැයි ඒකි ඇව්ල්ලා තාම මාසයක්වත් නැ. ආපු ගමන් දැන් ඉතින් ඒ කෙල්ල ගැනමයි මචංලා මට හිතෙන්නේ. බොරැ කියන්න ඔනි නැ. අමිමපා රෑට හිනෙනුත් පේනවා. කොහෝම හරි මම ඒකි ආව දවසේ ඉදලම ට්රයි එක දැමිමා. අපරාදේ කියන්න බැ ලකුණුත් හොදට තිබිබා. එකිත් නිතරම මුල ටිකේ හොරෙන් හොරෙන් බලනවා. මං අහක බලනකොට එකි බලනවා ගොඩක් සැරයක් මාටිටු මටම. මාත් ඉතින් හොදට සීන් එක දැමිමා. ඔය අතරේ කොහොම හරි මම තව පරණ අදුරන කෙල්ලෙක්ට විස්තරේ කියලා කථා කරන්න කිවිවා මං ගැන. මෙකි ඒ ගැන කියලා. මට ඇවිල්ලා විස්තරේ කිවිවා. අර කෙල්ල මොකුත්ම කියලා නැ. මං ඒකි දිහා බලන බව එයාට තෙරැනා කියලා කිවිවලු. අකමැත්කිනුත් නෙවෙයිලු ඒකි එහේම කිවිවේ. එචිචරයි. දැන් මචන්ලා මෙකි වැඩිය බලන්නේත් නැ බං. එතනට ගිය ගමන්ම එකම එක පාරක් බලනවා ආවා කියලා දැන ගතත් ගමන් ආයේ බල්න්නේ නැ. ලැජ්ජාවට එහේම කරනවද කියන්න දන්නේත් නැ. කොල්කෙල් ඉන්නවනමි මුල ටිකේ වගේ සීන් වෙන්නෙත් නැනේ බං. අනික එහේම එකෙක් ඉන්නවනමි අනිත් කෙල්ල මං ගැන අහපු ගමන් කොලලෙක ඉන්න බව කියනවනේ. මට තෙරෙන්නේ නැ මචන්ලා මොකක්ද මේ වෙන්නේ කියලා. ඒපා වෙලා ඉන්නේ. අත් දැකීමක් තියෙන එකෙක් දීපල්ලකෝ හිත හැදෙන්න හරි හොද ඇඩිවයිස් එකක්.