පොඩි අවුලක් බං

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    ජීවිතෙ පලවෙනිවතවට මෙහෙම උනේ..සාමනයෙන් මන් නෝමල් ඉන්න එකෙක්. අද වෙනකන් කිසිම කෙල්ලෙක්ගෙන් උනත් යාලුවෙන්න අහල නැ..මගෙන් අහලා යාලු උන ඒව තම තියෙන්නේ..ඒ කියන්නෙ ලොකු සීන් එකක් නෙමෙ රිජෙක්ට් උනොත් චාටර් නිසා මලාට අහන්න යන් නෑ කාගෙනවත්..කෙල්ලෝ කොච්චර හිටියත් බොක්කෙන් කාටවත් කරලා නෑ..කම්මැලි කමට ටයිම්පාස් කරන්න කරපු ලව් තමා තියෙන්නේ..

    ඒත් ඒ දවස්වල ඉදන් එකම එක කෙල්ලෙක් මගෙ හිතේ හිටියා..කිසිම හේතුවක් නැතුව අවුරුදුගානක ඉදන් නිකන් මතක් වෙනවා හිටපු ගමන් එකීව..මෙතන අවුල් දෙක්ක තියෙනවා..එකක් තම ඒකි අපේ නැදැයෝ..අනික මට වඩා 7 ක් විතර බාලයි..පෙනුම නම් පොඩි වගේ නැ..කොහොමහරි ඒකිට දැන් 18යි..

    ඉතින් මේකිගේ නම්බරඑකවත් මට තිබ්බේ නෑ..කොහොමහරි ලගදි වෙඩින් එකක සෙට් වෙලා..වට්සැප් ඉන්නවද අහලා සෙට් උනා..ඉතින් දැන් ටික ටික චැට් කරා..ඉතින් මෙකිත් එක දාගෙන චැට් එක නැගලා ගියා..ඉතින් මන් වචනේ දැම්මා..මේකි කිව්ව කියපන්කෝ ඔයා මගෙම අයියා වගේ කියලා..කොහමහරි මට පට්ට අවුල් බං මේකට..නිකන් චොර් උනා කියලත් හිතෙනවා..මං දැනටත් යාලු මේකිගෙ මාමගෙ දුව එක්ක..ඒක බදිනවටත් මේකි පට්ට ඉරිසියයි..මාත් එක්ක එකිගෙ අඩුපාඩු කියනවා..ඔයාට ගැලපෙන් නෑ කියලත් කියනවා..නිකන් හරි උන්ගේ අම්මලා එහෙම දැනගත්තොත් වහ කන්න වෙන්නේ..හිත හදාගන්න බෑ කියපන්කෝ..හිතෙ තියන් ඉන්න බැරි නිසා මේකෙවත් දාන්න හිතුනේ..අනේ මංදා බොක්කටම වැදුන පලවෙනි කෙල්ල බං😢😢
    රූම් යංද අහපන්
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    උබත් මාර යකෙක්නේ කිසිම කෙල්ලෙක්ගෙන් යාළු වෙන්න අහලා නෑලු රිජෙක්ට් වෙයි කියලා ඒ උනාට සාලේ මැද්දේ ගූ මුට්ටිය පොලවේ ගැහුවා වගේ නෑයෝ වෙන දෙන්නෙක්ගෙන්ම අහලා. අනිත් එක මාමගේ දුවත් එක්ක යාළුවෙලා ඉන්න ගමන් ඒහා සමාන නෑදාකමක් තියෙන තව එකියකගෙන් යාලුවෙන්න අහනවද මොළේ පණ තියෙන එකෙක්.
    spot on yako
     
    • Like
    Reactions: Aluth Eka