පොඩි අවුලක් බං

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,547
    113
    ජීවිතෙ පලවෙනිවතවට මෙහෙම උනේ..සාමනයෙන් මන් නෝමල් ඉන්න එකෙක්. අද වෙනකන් කිසිම කෙල්ලෙක්ගෙන් උනත් යාලුවෙන්න අහල නැ..මගෙන් අහලා යාලු උන ඒව තම තියෙන්නේ..ඒ කියන්නෙ ලොකු සීන් එකක් නෙමෙ රිජෙක්ට් උනොත් චාටර් නිසා මලාට අහන්න යන් නෑ කාගෙනවත්..කෙල්ලෝ කොච්චර හිටියත් බොක්කෙන් කාටවත් කරලා නෑ..කම්මැලි කමට ටයිම්පාස් කරන්න කරපු ලව් තමා තියෙන්නේ..

    ඒත් ඒ දවස්වල ඉදන් එකම එක කෙල්ලෙක් මගෙ හිතේ හිටියා..කිසිම හේතුවක් නැතුව අවුරුදුගානක ඉදන් නිකන් මතක් වෙනවා හිටපු ගමන් එකීව..මෙතන අවුල් දෙක්ක තියෙනවා..එකක් තම ඒකි අපේ නැදැයෝ..අනික මට වඩා 7 ක් විතර බාලයි..පෙනුම නම් පොඩි වගේ නැ..කොහොමහරි ඒකිට දැන් 18යි..

    ඉතින් මේකිගේ නම්බරඑකවත් මට තිබ්බේ නෑ..කොහොමහරි ලගදි වෙඩින් එකක සෙට් වෙලා..වට්සැප් ඉන්නවද අහලා සෙට් උනා..ඉතින් දැන් ටික ටික චැට් කරා..ඉතින් මෙකිත් එක දාගෙන චැට් එක නැගලා ගියා..ඉතින් මන් වචනේ දැම්මා..මේකි කිව්ව කියපන්කෝ ඔයා මගෙම අයියා වගේ කියලා..කොහමහරි මට පට්ට අවුල් බං මේකට..නිකන් චොර් උනා කියලත් හිතෙනවා..මං දැනටත් යාලු මේකිගෙ මාමගෙ දුව එක්ක..ඒක බදිනවටත් මේකි පට්ට ඉරිසියයි..මාත් එක්ක එකිගෙ අඩුපාඩු කියනවා..ඔයාට ගැලපෙන් නෑ කියලත් කියනවා..නිකන් හරි උන්ගේ අම්මලා එහෙම දැනගත්තොත් වහ කන්න වෙන්නේ..හිත හදාගන්න බෑ කියපන්කෝ..හිතෙ තියන් ඉන්න බැරි නිසා මේකෙවත් දාන්න හිතුනේ..අනේ මංදා බොක්කටම වැදුන පලවෙනි කෙල්ල බං😢😢
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබත් මාර යකෙක්නේ කිසිම කෙල්ලෙක්ගෙන් යාළු වෙන්න අහලා නෑලු රිජෙක්ට් වෙයි කියලා ඒ උනාට සාලේ මැද්දේ ගූ මුට්ටිය පොලවේ ගැහුවා වගේ නෑයෝ වෙන දෙන්නෙක්ගෙන්ම අහලා. අනිත් එක මාමගේ දුවත් එක්ක යාළුවෙලා ඉන්න ගමන් ඒහා සමාන නෑදාකමක් තියෙන තව එකියකගෙන් යාලුවෙන්න අහනවද මොළේ පණ තියෙන එකෙක්.
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,171
    8,162
    113
    M-Town
    උබත් මාර යකෙක්නේ කිසිම කෙල්ලෙක්ගෙන් යාළු වෙන්න අහලා නෑලු රිජෙක්ට් වෙයි කියලා ඒ උනාට සාලේ මැද්දේ ගූ මුට්ටිය පොලවේ ගැහුවා වගේ නෑයෝ වෙන දෙන්නෙක්ගෙන්ම අහලා. අනිත් එක මාමගේ දුවත් එක්ක යාළුවෙලා ඉන්න ගමන් ඒහා සමාන නෑදාකමක් තියෙන තව එකියකගෙන් යාලුවෙන්න අහනවද මොළේ පණ තියෙන එකෙක්.
    Meca attac
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,844
    17,869
    113
    Mona pedophile pakekda yako me. Umba nikan hukanna ekita 18 wenakan balan indala wage ne. Lamainta inna dipan
     
    • Sad
    Reactions: Aluth Eka

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    Hama hutthakma ekai kollo. Mul dawas tike podi kick ekak tibbata passe pahu weddi ubata therenna gani hama ekama ekai kiyala so onna ohoma inna ganiwa thiyagena hitapan passe kaleka regret wenna wei thota
     
    • Sad
    Reactions: Aluth Eka

    blue_in_rio

    Well-known member
  • උබත් මාර යකෙක්නේ කිසිම කෙල්ලෙක්ගෙන් යාළු වෙන්න අහලා නෑලු රිජෙක්ට් වෙයි කියලා ඒ උනාට සාලේ මැද්දේ ගූ මුට්ටිය පොලවේ ගැහුවා වගේ නෑයෝ වෙන දෙන්නෙක්ගෙන්ම අහලා. අනිත් එක මාමගේ දුවත් එක්ක යාළුවෙලා ඉන්න ගමන් ඒහා සමාන නෑදාකමක් තියෙන තව එකියකගෙන් යාලුවෙන්න අහනවද මොළේ පණ තියෙන එකෙක්.
    මටත් මුලදි මූ කියපු කුණුහරුපේ තේරුණේ නෑ. පස්සේ තමයි මීටර් උනේ මූ ආතල් එකක් ගන්නේ කියලා
     
    • Sad
    Reactions: Aluth Eka

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,547
    113
    Hama hutthakma ekai kollo. Mul dawas tike podi kick ekak tibbata passe pahu weddi ubata therenna gani hama ekama ekai kiyala so onna ohoma inna ganiwa thiyagena hitapan passe kaleka regret wenna wei thota
    Ow bandata psse nam case tama ..eth kwdawat mehma feel wela na bn😢
    මටත් මුලදි මූ කියපු කුණුහරුපේ තේරුණේ නෑ. පස්සේ තමයි මීටර් උනේ මූ ආතල් එකක් ගන්නේ කියලා
    🙄🙄
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    @KuKu KoKa?

    ඔය සමජ්ජාතියා තමා මේ වගේ වැඩ කරන්නේ ඒත් ඔකට කෙල්ලෙක් ගෙන් අහන්න තරම් පන නෑ ඔන්න ලසා අයියා පුක් සොට් එකක් ඊලුවොත් ජන්ගිය පාත් කරගෙන යන්නේ