කෙල්ලෙක්ට ට්‍රයි කරනවා - Advice Plz

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    කෙල්ලෙක්ට ට්‍රයි කරනවා - Advice Plz

    අනේ මන්දා බං. මේ ටිකේ හරියට කා ගන්නවත් බැරි විදියට සික් වෙලා ඉන්නේ. සීන් එක දැන් මාසෙක විතර ඉදලා කෙල්ලෙක්ට ට්‍රයි කරන්න පටන් ගත්තා.

    මෙන්න මෙකයි කථාව -

    මමත් ඉතින් නිතරම වගේ දැන් අවුරැදු 3 ක විතර ඉදලා එකි වැඩ කරන තැනටම තමා යන්නේ. ප්‍රයිවටි කොමිපැණි එකක්. හැබැයි ඒකි ඇව්ල්ලා තාම මාසයක්වත් නැ. ආපු ගමන් දැන් ඉතින් ඒ කෙල්ල ගැනමයි මචංලා මට හිතෙන්නේ. බොරැ කියන්න ඔනි නැ. අමිමපා රෑට හිනෙනුත් පේනවා. කොහෝම හරි මම ඒකි ආව දවසේ ඉදලම ට්‍රයි එක දැමිමා. අපරාදේ කියන්න බැ ලකුණුත් හොදට තිබිබා. එකිත් නිතරම මුල ටිකේ හොරෙන් හොරෙන් බලනවා. මං අහක බලනකොට එකි බලනවා ගොඩක් සැරයක් මාටිටු මටම. මාත් ඉතින් හොදට සීන් එක දැමිමා. ඔය අතරේ කොහොම හරි මම තව පරණ අදුරන කෙල්ලෙක්ට විස්තරේ කියලා කථා කරන්න කිවිවා මං ගැන. මෙකි ඒ ගැන කියලා. මට ඇවිල්ලා විස්තරේ කිවිවා. අර කෙල්ල මොකුත්ම කියලා නැ. මං ඒකි දිහා බලන බව එයාට තෙරැනා කියලා කිවිවලු. අකමැත්කිනුත් නෙවෙයිලු ඒකි එහේම කිවිවේ. එචිචරයි. දැන් මචන්ලා මෙකි වැඩිය බලන්නේත් නැ බං. එතනට ගිය ගමන්ම එකම එක පාරක් බලනවා ආවා කියලා දැන ගතත් ගමන් ආයේ බල්න්නේ නැ. ලැජ්ජාවට එහේම කරනවද කියන්න දන්නේත් නැ. කොල්කෙල් ඉන්නවනමි මුල ටිකේ වගේ සීන් වෙන්නෙත් නැනේ බං. අනික එහේම එකෙක් ඉන්නවනමි අනිත් කෙල්ල මං ගැන අහපු ගමන් කොලලෙක ඉන්න බව කියනවනේ. මට තෙරෙන්නේ නැ මචන්ලා මොකක්ද මේ වෙන්නේ කියලා. ඒපා වෙලා ඉන්නේ. අත් දැකීමක් තියෙන එකෙක් දීපල්ලකෝ හිත හැදෙන්න හරි හොද ඇඩිවයිස් එකක්. :(:(:(:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උබට කෙල්ල කැමතියි වගෙ තාම හා කියන්න උබට විරයෙක් කියන එක ඔප්පු කරන්න ඔන
    යාලුවො දෙන්නෙක්ට කියපන් එකිගෙ පොකැට්ටුව අරන් දුවන්න කියලා උබත් කෙල්ල වැඩ කරන තැනිම් එ වෙලාවටම වරෙන් පස්සෙ අරුන් දෙන්නා පස්සෙ එලවලා ගිහින් උන්ට බොරුවට ගහලා පොකැට් එක කෙල්ලට ගෙනත් දියන් ඉට පස්සෙ කෙල්ල හා කියයි

    නුතණ කාලයෙ ප්‍රෙමය දිනා ගන්න ක්‍රමයක්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    purusha dairiya aragena hetama ahapiya kemathida kiyala
    avatar2898_4.gif
    :baffled:
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    ahapan kamathida kiyala, naththan number eka illan call ekak diapn munata ahanna bari nan
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබට කෙල්ල කැමතියි වගෙ තාම හා කියන්න උබට විරයෙක් කියන එක ඔප්පු කරන්න ඔන
    යාලුවො දෙන්නෙක්ට කියපන් එකිගෙ පොකැට්ටුව අරන් දුවන්න කියලා උබත් කෙල්ල වැඩ කරන තැනිම් එ වෙලාවටම වරෙන් පස්සෙ අරුන් දෙන්නා පස්සෙ එලවලා ගිහින් උන්ට බොරුවට ගහලා පොකැට් එක කෙල්ලට ගෙනත් දියන් ඉට පස්සෙ කෙල්ල හා කියයි

    නුතණ කාලයෙ ප්‍රෙමය දිනා ගන්න ක්‍රමයක්

    math ohoma karala ballanna one!
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    උබට කෙල්ල කැමතියි වගෙ තාම හා කියන්න උබට විරයෙක් කියන එක ඔප්පු කරන්න ඔන
    යාලුවො දෙන්නෙක්ට කියපන් එකිගෙ පොකැට්ටුව අරන් දුවන්න කියලා උබත් කෙල්ල වැඩ කරන තැනිම් එ වෙලාවටම වරෙන් පස්සෙ අරුන් දෙන්නා පස්සෙ එලවලා ගිහින් උන්ට බොරුවට ගහලා පොකැට් එක කෙල්ලට ගෙනත් දියන් ඉට පස්සෙ කෙල්ල හා කියයි

    නුතණ කාලයෙ ප්‍රෙමය දිනා ගන්න ක්‍රමයක්

    ඔය හින්දි ෆ්්මි විදියට ඇක්ටි කරන්න ගිහිල්ලා තියන එකත් නැති වෙයි බං. රෙද්ද
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol::lol: api denna gihilla wede karala demuda muta, inna diha kiyala pm ekak danna kiyamau apita, :)
    මූට වදින්න ති‍යන කුඩ පාරවල් ටික අපි දෙන්නට වැදුනොත් කොහොමද ආතල් එක........:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔය හින්දි ෆ්්මි විදියට ඇක්ටි කරන්න ගිහිල්ලා තියන එකත් නැති වෙයි බං. රෙද්ද
    ඔ‍ය ඔටුවා කි‍යන පිස්සු වැඩ කරන්න ‍යන්න එපා මචන්......මේ දවස්වල කාන්තාරෙට අව්ව සැර වැඩි හින්දා පොරට ටිකක් පිස්සු තදවෙලා ති‍යෙන්නේ........:rofl:

    අර A to Z solution provider උතුමාණන් කිව්ව විදි‍යට ගිහින් කෙලින්ම අහපන්.......:yes::):baffled:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මූට වදින්න ති‍යන කුඩ පාරවල් ටික අපි දෙන්නට වැදුනොත් කොහොමද ආතල් එක........:baffled:

    mama keewe pocket ussana eka karamuda. :rolleyes:
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    මූට වදින්න ති‍යන කුඩ පාරවල් ටික අපි දෙන්නට වැදුනොත් කොහොමද ආතල් එක........:baffled:

    යකෝ මං මේ හෙන සික් එකේ ඉන්නවා, තොපිට මෙතනනත් ආතල් :(:(:(:(
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    උබට කෙල්ල කැමතියි වගෙ තාම හා කියන්න උබට විරයෙක් කියන එක ඔප්පු කරන්න ඔන
    යාලුවො දෙන්නෙක්ට කියපන් එකිගෙ පොකැට්ටුව අරන් දුවන්න කියලා උබත් කෙල්ල වැඩ කරන තැනිම් එ වෙලාවටම වරෙන් පස්සෙ අරුන් දෙන්නා පස්සෙ එලවලා ගිහින් උන්ට බොරුවට ගහලා පොකැට් එක කෙල්ලට ගෙනත් දියන් ඉට පස්සෙ කෙල්ල හා කියයි

    නුතණ කාලයෙ ප්‍රෙමය දිනා ගන්න ක්‍රමයක්
    නූතන කාලෙ කිව්වේ 70 දශකේ ෆිල්ම් වල තියෙන ඒවටද? :lol:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    උබට කෙල්ල කැමතියි වගෙ තාම හා කියන්න උබට විරයෙක් කියන එක ඔප්පු කරන්න ඔන
    යාලුවො දෙන්නෙක්ට කියපන් එකිගෙ පොකැට්ටුව අරන් දුවන්න කියලා උබත් කෙල්ල වැඩ කරන තැනිම් එ වෙලාවටම වරෙන් පස්සෙ අරුන් දෙන්නා පස්සෙ එලවලා ගිහින් උන්ට බොරුවට ගහලා පොකැට් එක කෙල්ලට ගෙනත් දියන් ඉට පස්සෙ කෙල්ල හා කියයි

    නුතණ කාලයෙ ප්‍රෙමය දිනා ගන්න ක්‍රමයක්

    1900 බර ගනන්වල නම් ඔහොම කියන්න තිබ්බ බන්... :confused:

    හදිස්සි වෙන්න එපා. කෙල්ලෝ හරිම සන්කීර්නයි ඔහොම අන්ග චලන වලින් කෙල්ලොන්ව තේරුම්ගන්න බෑ. තව ටිකක් ඉවසපන්.
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mama keewe pocket ussana eka karamuda. :rolleyes:
    පොකට් උස්සන්නේ කොහොමද......මූ දැනටමත් මානසිකව වැටිලද කොහෙද ඉන්නේ......:baffled:
    යකෝ මං මේ හෙන සික් එකේ ඉන්නවා, තොපිට මෙතනනත් ආතල් :(:(:(:(