කෙල්ලෙක්ට ට්‍රයි කරනවා - Advice Plz

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    පොකට් උස්සන්නේ කොහොමද......මූ දැනටමත් මානසිකව වැටිලද කොහෙද ඉන්නේ......:baffled:

    hodama de nam kellagen kelinma ahapan, kiiyana eka tama mama nam kiyanne,
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නූතන කාලෙ කිව්වේ 70 දශකේ ෆිල්ම් වල තියෙන ඒවටද? :lol:

    1900 බර ගනන්වල නම් ඔහොම කියන්න තිබ්බ බන්... :confused:

    හදිස්සි වෙන්න එපා. කෙල්ලෝ හරිම සන්කීර්නයි ඔහොම අන්ග චලන වලින් කෙල්ලොන්ව තේරුම්ගන්න බෑ. තව ටිකක් ඉවසපන්.

    නුතණ කාලෙ තාක්ශනයෙන් උප්‍රිමය තිබුනාට 14/15කෙල්ලො ඉන්නෙ 70 කාලෙ හිටපු උන්ටත් වඩා බොලද මට්ටමෙ නැත්නම් සුජිව ප්‍රසන්න ආරච්චි යුගයෙ කතුවරයා වෙවිද ඔයි :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නුතණ කාලෙ තාක්ශනයෙන් උප්‍රිමය තිබුනාට 14/15කෙල්ලො ඉන්නෙ 70 කාලෙ හිටපු උන්ටත් වඩා බොලද මට්ටමෙ නැත්නම් සුජිව ප්‍රසන්න ආරච්චි යුගයෙ කතුවරයා වෙවිද ඔයි :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    පොර එක පොතකින් පටන් ගත්තෙ දැන් මාසෙකට පොරගෙ සඟරා කියක් මාසෙකට එනවාද
    ඇගිලි ගැන ගැන කි දහක් ඉන්නවාද 15 වෙනකම් වන්දනා චයා පයා එනකම්:rofl:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,031
    9,360
    113
    Microsoft
    eyawa maruwa nam hari
    fva2aa.jpg
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    නුතණ කාලෙ තාක්ශනයෙන් උප්‍රිමය තිබුනාට 14/15කෙල්ලො ඉන්නෙ 70 කාලෙ හිටපු උන්ටත් වඩා බොලද මට්ටමෙ නැත්නම් සුජිව ප්‍රසන්න ආරච්චි යුගයෙ කතුවරයා වෙවිද ඔයි :lol::lol:

    ඒක නම් පට්ටම ඇත්ත කතවක් බන්. ඒත් හිච්චි එවුන් තමයි ගොඩක්ම. ඒත් මේ සීන් එකට ඔක හරි යන්නෙ නෑ බන්. :no:
     
    Last edited:

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    අක්චුවලි මේක බොන්න ඕන ප්‍රශ්නයක් බන්:P:P. තව පොඩ්ඩක් මීටරේ දාල බලපන්කො. එත් වැඩිය late වෙන්න එපා වෙන එකෙක් ඇවිත් උස්සන් යයි. ටික දවසක් බලලා කෙලින්ම ගිහින් අහපන්
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අක්චුවලි මේක බොන්න ඕන ප්‍රශ්නයක් බන්:P:P. තව පොඩ්ඩක් මීටරේ දාල බලපන්කො. එත් වැඩිය late වෙන්න එපා වෙන එකෙක් ඇවිත් උස්සන් යයි. ටික දවසක් බලලා කෙලින්ම ගිහින් අහපන්

    අංග චලන වලින් කෙල්ලෙක්ව හරියට තේරුම් ගන්න බෑ බන් අන්තිමට මුට ජොබ් එකත් එපා වෙයි
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    හෆ්ෆා ඔය ට්‍රයි කරන කාලෙ තමයි ලව් එකේ සිරාම කාලෙ.ඒත් ඉතින් කෙල්ල කැමති උනාට පස්සෙ කිසිම රහක් නෑ ඕකෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පොර එක පොතකින් පටන් ගත්තෙ දැන් මාසෙකට පොරගෙ සඟරා කියක් මාසෙකට එනවාද
    ඇගිලි ගැන ගැන කි දහක් ඉන්නවාද 15 වෙනකම් වන්දනා චයා පයා එනකම්:rofl:

    :lol::lol::lol::lol::lol::lol: kohomada ewa....! :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ගොඩක් කෙල්ලෝ කොල්ලෙක් ඒකිට ට්‍රයි කියල දැනගත්තම කොල්ල දිහා වැඩිපුර බලන්නේ නෑ. ඒ බන් ලැජ්ජාවට. මම කියන්නේ කෙල්ලගෙන් ඉක්මනට අහපන්. (ඔහොම හිතේ තියන් ඉදල මට කෙළවුණ හින්දයි කියන්නේ):angry::angry: නැත්නම් ඒකිව වෙන එකෙක් උස්සන් යයි. කෙල්ල හා කිව්වොත් කෙල්ල උබට හම්බ වෙයි. බෑ කිව්වොත් උබට නින්ද හරි යයි.. :yes:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    අංග චලන වලින් කෙල්ලෙක්ව හරියට තේරුම් ගන්න බෑ බන් අන්තිමට මුට ජොබ් එකත් එපා වෙයි

    ඔව් හැබෙයි උබේ කතාවෙත් ඇත්තක් තියෙනවා. කෙල්ලෝ කියන්නේ එකක් කරන්නේ වෙන එකක් හිතේ තියන් ඉන්නේ තව එකක්. කෙලින්ම ගිහින් අහන එක තමා හොදම දේ. හා නම් හා බැ නම් බැ.
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    ගොඩක් කෙල්ලෝ කොල්ලෙක් ඒකිට ට්‍රයි කියල දැනගත්තම කොල්ල දිහා වැඩිපුර බලන්නේ නෑ. ඒ බන් ලැජ්ජාවට. මම කියන්නේ කෙල්ලගෙන් ඉක්මනට අහපන්. (ඔහොම හිතේ තියන් ඉදල මට කෙළවුණ හින්දයි කියන්නේ):angry::angry: නැත්නම් ඒකිව වෙන එකෙක් උස්සන් යයි. කෙල්ල හා කිව්වොත් කෙල්ල උබට හම්බ වෙයි. බෑ කිව්වොත් උබට නින්ද හරි යයි.. :yes:

    ඔවි බන්... එත් බං එකි ඉන්න තැනත් එකක් මට ගිහ්ල්ලා කෙලින්ම කථා කරකන්න බැ බං. ඒක එකිට හරි නැ. පාරක් පාරක් ගානේ යන්න ගියොත් නිකන් රස්තියාදු කරායෙක් වගේ පේයිද කියලත් බයයි බං. අවුලක් නැ. අහලම බලමු:(:(
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    හෆ්ෆා ඔය ට්‍රයි කරන කාලෙ තමයි ලව් එකේ සිරාම කාලෙ.ඒත් ඉතින් කෙල්ල කැමති උනාට පස්සෙ කිසිම රහක් නෑ ඕකෙ.

    එහේතම් සීන් එකක්ද බං:shocked::shocked: