පොකට් උස්සන්නේ කොහොමද......මූ දැනටමත් මානසිකව වැටිලද කොහෙද ඉන්නේ......![]()
hodama de nam kellagen kelinma ahapan, kiiyana eka tama mama nam kiyanne,
පොකට් උස්සන්නේ කොහොමද......මූ දැනටමත් මානසිකව වැටිලද කොහෙද ඉන්නේ......![]()

නූතන කාලෙ කිව්වේ 70 දශකේ ෆිල්ම් වල තියෙන ඒවටද?![]()
1900 බර ගනන්වල නම් ඔහොම කියන්න තිබ්බ බන්...
හදිස්සි වෙන්න එපා. කෙල්ලෝ හරිම සන්කීර්නයි ඔහොම අන්ග චලන වලින් කෙල්ලොන්ව තේරුම්ගන්න බෑ. තව ටිකක් ඉවසපන්.


නුතණ කාලෙ තාක්ශනයෙන් උප්රිමය තිබුනාට 14/15කෙල්ලො ඉන්නෙ 70 කාලෙ හිටපු උන්ටත් වඩා බොලද මට්ටමෙ නැත්නම් සුජිව ප්රසන්න ආරච්චි යුගයෙ කතුවරයා වෙවිද ඔයි![]()







නුතණ කාලෙ තාක්ශනයෙන් උප්රිමය තිබුනාට 14/15කෙල්ලො ඉන්නෙ 70 කාලෙ හිටපු උන්ටත් වඩා බොලද මට්ටමෙ නැත්නම් සුජිව ප්රසන්න ආරච්චි යුගයෙ කතුවරයා වෙවිද ඔයි![]()


. තව පොඩ්ඩක් මීටරේ දාල බලපන්කො. එත් වැඩිය late වෙන්න එපා වෙන එකෙක් ඇවිත් උස්සන් යයි. ටික දවසක් බලලා කෙලින්ම ගිහින් අහපන්අක්චුවලි මේක බොන්න ඕන ප්රශ්නයක් බන්. තව පොඩ්ඩක් මීටරේ දාල බලපන්කො. එත් වැඩිය late වෙන්න එපා වෙන එකෙක් ඇවිත් උස්සන් යයි. ටික දවසක් බලලා කෙලින්ම ගිහින් අහපන්
පොර එක පොතකින් පටන් ගත්තෙ දැන් මාසෙකට පොරගෙ සඟරා කියක් මාසෙකට එනවාද
ඇගිලි ගැන ගැන කි දහක් ඉන්නවාද 15 වෙනකම් වන්දනා චයා පයා එනකම්![]()





kohomada ewa....! 





මූට වදින්න තියන කුඩ පාරවල් ටික අපි දෙන්නට වැදුනොත් කොහොමද ආතල් එක........![]()


නැත්නම් ඒකිව වෙන එකෙක් උස්සන් යයි. කෙල්ල හා කිව්වොත් කෙල්ල උබට හම්බ වෙයි. බෑ කිව්වොත් උබට නින්ද හරි යයි..
අංග චලන වලින් කෙල්ලෙක්ව හරියට තේරුම් ගන්න බෑ බන් අන්තිමට මුට ජොබ් එකත් එපා වෙයි
ගොඩක් කෙල්ලෝ කොල්ලෙක් ඒකිට ට්රයි කියල දැනගත්තම කොල්ල දිහා වැඩිපුර බලන්නේ නෑ. ඒ බන් ලැජ්ජාවට. මම කියන්නේ කෙල්ලගෙන් ඉක්මනට අහපන්. (ඔහොම හිතේ තියන් ඉදල මට කෙළවුණ හින්දයි කියන්නේ)නැත්නම් ඒකිව වෙන එකෙක් උස්සන් යයි. කෙල්ල හා කිව්වොත් කෙල්ල උබට හම්බ වෙයි. බෑ කිව්වොත් උබට නින්ද හරි යයි..
![]()


හෆ්ෆා ඔය ට්රයි කරන කාලෙ තමයි ලව් එකේ සිරාම කාලෙ.ඒත් ඉතින් කෙල්ල කැමති උනාට පස්සෙ කිසිම රහක් නෑ ඕකෙ.

