One ekak wenna kiyala eelaga paara hamba unaama ekita talk karapan piliwelakata, wadi scene ona naha ban ube contact number eka deepan
Every coin has two sides broo.. Hoda wennath puluwan , Upset dial ekaka wenath puluwan. Maath Train eke ammath ekka hamadama yane kellekwa dannewa. But machan maara ahinsake kellek (personely i know herකෙල්ලො දැක්ක පලියට ලව් කරන්න යන්න එපා බන් අයියේ හෝ මල්ලී.. ටිකක් හොයල බලපන්..ඔය 2කට වත් ගනන් කරගන්න බැරුව හිටියට කවුද දන්නේ... දහඅට සන්නි නටල හොට බිම ඇන්ච්ච එකියක්ද කියල.. එහෙම කෙල්ලො පරිස්සම් කරන්නත් අම්මල පස්සෙන් යනව.. සල්ලන වගේ නෙමේ පුතෝ සක්කර වට්ටමක් සෙට් උනොත්...
අම්ම මහතයි කිව්වනේද? එහෙනම් පළවෙනි බබා හම්බ උනාට පස්සෙ උබට බරවාහන ලයිසන් ගන්න වෙයි...![]()
. So might be a that girl he described is one of good ones 
ඔවා ගැනුන්ගේ උපන් පුරුදුනේ බන්oka thamai bn matath baya dannawane ganunge hati
natta p#ke gahan thamai yanna wenne ohoma ekak kattiya issaraha munata kiwwoth![]()




Next time deffa talk ekaka deepan. Aduma tharame GM hari kiyapan. After that u can keep it upJaya wewa kiwwa !


One ekak wenna kiyala eelaga paara hamba unaama ekita talk karapan piliwelakata, wadi scene ona naha ban ube contact number eka deepan
Every coin has two sides broo.. Hoda wennath puluwan , Upset dial ekaka wenath puluwan. Maath Train eke ammath ekka hamadama yane kellekwa dannewa. But machan maara ahinsake kellek (personely i know her. So might be a that girl he described is one of good ones
![]()


Uba kiyene kella wenna be machan ! Eki office yane kellek NTB eke wada ! Saturday offඑහෙම අවුලක් නැද්ද බන්? කෙල්ල එපා කිවුවොත්?
Kohe kellekda ban? mama kiyana eka da dannaha![]()

Uba kiyene kella wenna be machan ! Eki office yane kellek NTB eke wada ! Saturday off![]()


oyawa mama hema satday ma rain eke dakinawa,clz yanawada" ahapan.kohoma hari kathawata set karaganin.amma dakinawa nam dannawane ithin karanna ona de.baya nathuwa katha karahan eta passe ithin beriye as walin wachana huwamaru kara ganna ona tharam....good luck..
hemin sarey koleka umbe number eka liyala dhaapan.. kiyapan ekita umbata text ekak ewanna kiyla... aiyo simple macho... good luck!!
baya wenna epaa umbata ey kella text karai aniwaaren.!!!

uba oya dukakata mulapuranna yanne rajoo..gedarin hoyala dena ekak badapan oita wada supiri ewa gedarin hoyala denawa..ewasala hitapan..


) දුවට බැරිනම් අම්මට හරි කතාවක් දාපන් .......

(නිකන් පොඩි idea එකක් විතරයි )කෙල්ල කෑ ගහලා "අයින් වෙයන් වනචරයෝ" කියයිමචන් ෆිල්ම් වල වගේ දෙන්නම එකම වෙලාවට gate එකෙන් ඇතුල්වෙන්න බලපන් (දැක්කේ නැ වගේ) එතකොට එක්කෙනෙක් ඉඩ දෙන්න එපැයි .... එතකොට පොඩි කතාවක් දාපන්.....(ladies first කියල හරි කියපන්) දුවට බැරිනම් අම්මට හරි කතාවක් දාපන් .......
(නිකන් පොඩි idea එකක් විතරයි )

කෙල්ල කෑ ගහලා "අයින් වෙයන් වනචරයෝ" කියයි![]()





paw yako muuayya/uncle mama senasuradata shishathwe class yanawa kiyay.
Next week eke kohoma hari katha karapiya. kawda danne.. param parawen ena ledakata beheth ganna yanawada kiyala..
ne ne.. katha karapiya. amma hitiyata moko, ey amma umbata gahannda.. ahapiya hema saturday ma koheda yanne kiyala..
