කෙල්ලෙක්ට ට්‍රයි

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    One ekak wenna kiyala eelaga paara hamba unaama ekita talk karapan piliwelakata, wadi scene ona naha ban ube contact number eka deepan
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    කෙල්ලො දැක්ක පලියට ලව් කරන්න යන්න එපා බන් අයියේ හෝ මල්ලී.. ටිකක් හොයල බලපන්..ඔය 2කට වත් ගනන් කරගන්න බැරුව හිටියට කවුද දන්නේ... දහඅට සන්නි නටල හොට බිම ඇන්ච්ච එකියක්ද කියල.. එහෙම කෙල්ලො පරිස්සම් කරන්නත් අම්මල පස්සෙන් යනව.. සල්ලන වගේ නෙමේ පුතෝ සක්කර වට්ටමක් සෙට් උනොත්...

    අම්ම මහතයි කිව්වනේද? එහෙනම් පළවෙනි බබා හම්බ උනාට පස්සෙ උබට බරවාහන ලයිසන් ගන්න වෙයි... :baffled::P
    Every coin has two sides broo.. Hoda wennath puluwan , Upset dial ekaka wenath puluwan. Maath Train eke ammath ekka hamadama yane kellekwa dannewa. But machan maara ahinsake kellek (personely i know her:). So might be a that girl he described is one of good ones :)
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    One ekak wenna kiyala eelaga paara hamba unaama ekita talk karapan piliwelakata, wadi scene ona naha ban ube contact number eka deepan

    එහෙම අවුලක් නැද්ද බන්? කෙල්ල එපා කිවුවොත්?

    Every coin has two sides broo.. Hoda wennath puluwan , Upset dial ekaka wenath puluwan. Maath Train eke ammath ekka hamadama yane kellekwa dannewa. But machan maara ahinsake kellek (personely i know her:). So might be a that girl he described is one of good ones :)

    Kohe kellekda ban? mama kiyana eka da dannaha :eek::eek:
     
    thushanonline

    Member
    Jun 15, 2013
    18
    1
    0
    machan kella ticket aran eddima "hi good morning" para dala ":Poyawa mama hema satday ma rain eke dakinawa,clz yanawada" ahapan.kohoma hari kathawata set karaganin.amma dakinawa nam dannawane ithin karanna ona de.baya nathuwa katha karahan eta passe ithin beriye as walin wachana huwamaru kara ganna ona tharam....good luck..:lol:
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    1150418_421302707981087_2069215328_n.jpg

    නැන්දම්මා ​මොකක් හරි කියන් ආවොත් මේ ටික කියපන් :lol::lol::lol::rofl::rofl::rofl::P:P:P
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    uba oya dukakata mulapuranna yanne rajoo..gedarin hoyala dena ekak badapan oita wada supiri ewa gedarin hoyala denawa..ewasala hitapan..
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    hemin sarey koleka umbe number eka liyala dhaapan.. kiyapan ekita umbata text ekak ewanna kiyla... aiyo simple macho... good luck!!
    baya wenna epaa umbata ey kella text karai aniwaaren.!!!

    මම ඔය දැක්කමයි කවුරු හරි ඕකට සිම්පල් කියනවා.. දූවලා ගිහින් බැලුවා උඹගේ කලින් ත්‍රේඩ්..

    computer-suicide-cannot-unsee-what-has-been-seen-eccbc87e4b5ce2fe28308fd9f2a7baf3-337.gif
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    මං හිතන්නෙ උඹ මට වඩා බාලයි. කොහොම හරි කමක් නෑ මොකක් හරි පොඩි දෙයක් අල්ලගෙන කතාකරන්න ට්‍රයි එකක් දීපන්. මුලින්ම මූනට මූන හම්බෙන Chance එකක් අරගෙන කට පුරෝලා දාප්පන් හිනාවක්. කෙල්ලත් ඒ වගේම හිනා වෙනවා නම් අවුලක් නෑ. ලැජ්ජාවෙන් බිම බැලුවත් අවුලක් නෑ බං. හැබැයි ඔරවලා ගස්සන් ගියා කියන්නෙ නම් සොරි තමයි. එහෙම උනොත් නම් අමර කට්ටක් කන්න වෙනවා.

    එහෙම හිනා උනොත් අනිවා ඊලඟ දවසෙත් කෙල්ල හිනා වෙන්න බලනවා. අම්මා නැති වෙලාවක් බලලා. එහෙම උනොත් උබත් හොද හිනාවක් දාපන් ආයේ ලොවෙත් නැති වෙන්න. ඊට පස්සෙ උඹට බය වෙන්න දෙයක් නෑ කතාවට එන්ටර් වෙන්න. එහෙම වෙලාවක් ආපු ගමන් එකපාරම අහන්න යන්න එපා ඔයා මට ආදරේද කියලා. නිකන් අහපන් කොහෙද මේ හැමදාම යන්නෙ? ඉන්නෙ කොහෙද වගේ දේවල්. එහෙම පොඩ්ඩක් ෆිට් වෙයන්. තව දවසක් දෙකක් බලලා කෙල්ල ඕකේ නම් උබේ Number එක දීලා නිකන් ඉන්න වෙලාවක මිස් කෝල් එකක් ගහන්න කියපන්.

    පොර ටෝක් දුන්නට මම මුල්ම දවසේ අහපු දේවල් මතක් වෙද්දි අපි දෙන්නට තාමත් හිනා බං. පොර වගේ කෝල් කරලා තැනකට ගෙන්නගෙන් පොඩ්ඩක් කතා කරා. ටික වෙලාවක් කතාකරන් යද්දි කියන්න දේවලුත් නෑ. ටීවී එකේ ගිය කතා ගැනත් කියෙව්වා. :rofl:

    Anyway All the best කොල්ලො. හරිගියාම පාටියක් දියන් ආ? (විහිලුවට කිව්වෙ. PM එකක් දාපන් හරිගියාම.)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    uba oya dukakata mulapuranna yanne rajoo..gedarin hoyala dena ekak badapan oita wada supiri ewa gedarin hoyala denawa..ewasala hitapan..

    කෙල්ලෙක්ට හිතගිය දවසට උඹ කියයිද බලපන් ඕක :rofl:
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    මචන් ෆිල්ම් වල වගේ දෙන්නම එකම වෙලාවට gate එකෙන් ඇතුල්වෙන්න බලපන් (දැක්කේ නැ වගේ) එතකොට එක්කෙනෙක් ඉඩ දෙන්න එපැයි .... එතකොට පොඩි කතාවක් දාපන්.....(ladies first කියල හරි කියපන් :P:P) දුවට බැරිනම් අම්මට හරි කතාවක් දාපන් .......:P:P:P (නිකන් පොඩි idea එකක් විතරයි )
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    මචන් ෆිල්ම් වල වගේ දෙන්නම එකම වෙලාවට gate එකෙන් ඇතුල්වෙන්න බලපන් (දැක්කේ නැ වගේ) එතකොට එක්කෙනෙක් ඉඩ දෙන්න එපැයි .... එතකොට පොඩි කතාවක් දාපන්.....(ladies first කියල හරි කියපන් :P:P) දුවට බැරිනම් අම්මට හරි කතාවක් දාපන් .......:P:P:P (නිකන් පොඩි idea එකක් විතරයි )
    කෙල්ල කෑ ගහලා "අයින් වෙයන් වනචරයෝ" කියයි :lol: