කෙල්ලෙක්ට දෙන්න හොඳ cosmetic brand / items මොනවද
කෙල්ලගෙ උපන්දිනේට දෙන්න බැලුවෙ, හොඳ දේවල් ටිකකුයි හොඳ බ්රෑන්ඩ් ටිකකුයි කියපන්කො, කෙල්ල මීට කලින් ඕවා යූස් කරලා නෑ...
(බ්ලීචින් වගේ කෘතිම ඒවා නම් එපෝ)
බම්පියක්වත් දාගෙන යමං, කවද හරි උබටත් ඕන වෙයි
කෙල්ලගෙ උපන්දිනේට දෙන්න බැලුවෙ, හොඳ දේවල් ටිකකුයි හොඳ බ්රෑන්ඩ් ටිකකුයි කියපන්කො, කෙල්ල මීට කලින් ඕවා යූස් කරලා නෑ...
(බ්ලීචින් වගේ කෘතිම ඒවා නම් එපෝ)බම්පියක්වත් දාගෙන යමං, කවද හරි උබටත් ඕන වෙයි

mokakda me scene eka 