කෙල්ලෙක්ට දෙන්න හොඳ cosmetic brand / items මොනවද

ishanwishan

Junior member
  • May 18, 2011
    401
    21
    18
    කෙල්ලෙක්ට දෙන්න හොඳ cosmetic brand / items මොනවද

    කෙල්ලගෙ උපන්දිනේට දෙන්න බැලුවෙ, හොඳ දේවල් ටිකකුයි හොඳ බ්‍රෑන්ඩ් ටිකකුයි කියපන්කො, කෙල්ල මීට කලින් ඕවා යූස් කරලා නෑ... :yes: (බ්ලීචින් වගේ කෘතිම ඒවා නම් එපෝ)

    බම්පියක්වත් දාගෙන යමං, කවද හරි උබටත් ඕන වෙයි :D
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඹට කෘතීම ඒවා එපාමනම්, වැල්ලවත්ත කොවිල ගාවින් කස්තුරි කහ ටින් එකකුයි, සුදු හඳුන් 100කුයි ගිහින් දීපන්.
    ඕල් ද බෙස්ට්!
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    matchan B`day cards 5k ganin
    As a
    1. friend
    2. boy friend
    3. husband
    4. father
    5. son
    matath yaaluwek dunna idea ekak....
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    උඹට කෘතීම ඒවා එපාමනම්, වැල්ලවත්ත කොවිල ගාවින් කස්තුරි කහ ටින් එකකුයි, සුදු හඳුන් 100කුයි ගිහින් දීපන්.
    ඕල් ද බෙස්ට්!

    thanks machan, heta denna ona, eka nisa borella awatin baluwe
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    හාක්රෝස් පටාස් එකක් ගෙනිහින් දෙන්න :yes: :yes: :yes: :yes:
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    උඹට කෘතීම ඒවා එපාමනම්, වැල්ලවත්ත කොවිල ගාවින් කස්තුරි කහ ටින් එකකුයි, සුදු හඳුන් 100කුයි ගිහින් දීපන්.
    ඕල් ද බෙස්ට්!

    :lol::lol::lol: