lanka hospital/ asiri central hospital වගේ ලොකු තැනකින් පොඩ්ඩක් පෙන්නල මොකද කරන්න හැකි කියලා හොයලා බලන්න. 2000ක් ද කොහිද channeling වලට. හොදම තැනකින් බලවන්න. එතකොට හිතටත්හොදා..උදව් කරන එක නං හොදා ඉතින්..
ඔය යන ගමන් කෙල්ලව පෙන්නල සේරම කෙල්ල ලව්වම කියන්න ඩොකාට. එතකොට හරි. ඒ ගමන් මග ඇරෙන මිස් වෙන දේවල් උබ මතක් කරහන් (ලෙඩේට අදාලව) පස්සේ පොඩ්ඩක් කෙල්ලව එලියෙන් තියලා අපාහු උබ තනියම ඩොකා ව හම්බිලා අහපන් උබ එකිව බැන්දොත් අවුලක් වෙනවද කියලා..
(කෙල්ලට කියන්න එපා එහෙම ඇහුවා කියලා )මතක් කරලා ඩොකාගෙන් සේරම ප්රස්න වලට උත්තර ගන්න.
මොකද පුටේ ඔය ලෙඩේ කාලෙන් කාලෙට වැඩි වෙලා හරි අවුල් උනොත් හරි උබ ඉවරෙටම ඉවරයි. පින් කරනව කියලා බෙල්ල තියන්න ඕනි නැහැනේ ? හුගක් මෙන්ටල් කේස් යටපත් වෙනවා විතරයි. බේත් නවත්තපු ගමං ආයේ එනවා.(මේ ලෙඩේ කෝම වෙයිද දන් නෑ) දන්නවනේ පිස්සොත් එක්ක ලේසි නෑ
උබලගේ ගෙවල් වලිනුත් කචල් යයි. ජිවිතෙන් බාගෙකුත් යාවි. සෙක්ස් අවුල් නිසා ලමයිනුත් නෑ. නෑදෑයන්ටත් නෝන්ඩි. කොටින්ම ටහිකෙන්න සේරම අවුල්

හැකි නං මෝහනය කරන එකෙක් වගේ try කරහං.. කට්ටඩියෝ/දේවාල අනං මනං නං එපා. !!!!

ඔය යන ගමන් කෙල්ලව පෙන්නල සේරම කෙල්ල ලව්වම කියන්න ඩොකාට. එතකොට හරි. ඒ ගමන් මග ඇරෙන මිස් වෙන දේවල් උබ මතක් කරහන් (ලෙඩේට අදාලව) පස්සේ පොඩ්ඩක් කෙල්ලව එලියෙන් තියලා අපාහු උබ තනියම ඩොකා ව හම්බිලා අහපන් උබ එකිව බැන්දොත් අවුලක් වෙනවද කියලා..
(කෙල්ලට කියන්න එපා එහෙම ඇහුවා කියලා )මතක් කරලා ඩොකාගෙන් සේරම ප්රස්න වලට උත්තර ගන්න.මොකද පුටේ ඔය ලෙඩේ කාලෙන් කාලෙට වැඩි වෙලා හරි අවුල් උනොත් හරි උබ ඉවරෙටම ඉවරයි. පින් කරනව කියලා බෙල්ල තියන්න ඕනි නැහැනේ ? හුගක් මෙන්ටල් කේස් යටපත් වෙනවා විතරයි. බේත් නවත්තපු ගමං ආයේ එනවා.(මේ ලෙඩේ කෝම වෙයිද දන් නෑ) දන්නවනේ පිස්සොත් එක්ක ලේසි නෑ

Last edited: