කෙල්ලෙක්ට ප්‍රශ්නයක්

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    lanka hospital/ asiri central hospital වගේ ලොකු තැනකින් පොඩ්ඩක් පෙන්නල මොකද කරන්න හැකි කියලා හොයලා බලන්න. 2000ක් ද කොහිද channeling වලට. හොදම තැනකින් බලවන්න. එතකොට හිතටත්හොදා..උදව් කරන එක නං හොදා ඉතින්..:dull:

    ඔය යන ගමන් කෙල්ලව පෙන්නල සේරම කෙල්ල ලව්වම කියන්න ඩොකාට. එතකොට හරි. ඒ ගමන් මග ඇරෙන මිස් වෙන දේවල් උබ මතක් කරහන් (ලෙඩේට අදාලව) පස්සේ පොඩ්ඩක් කෙල්ලව එලියෙන් තියලා අපාහු උබ තනියම ඩොකා ව හම්බිලා අහපන් උබ එකිව බැන්දොත් අවුලක් වෙනවද කියලා..:sorry: (කෙල්ලට කියන්න එපා එහෙම ඇහුවා කියලා )මතක් කරලා ඩොකාගෙන් සේරම ප්‍රස්න වලට උත්තර ගන්න.

    මොකද පුටේ ඔය ලෙඩේ කාලෙන් කාලෙට වැඩි වෙලා හරි අවුල් උනොත් හරි උබ ඉවරෙටම ඉවරයි. පින් කරනව කියලා බෙල්ල තියන්න ඕනි නැහැනේ ? හුගක් මෙන්ටල් කේස් යටපත් වෙනවා විතරයි. බේත් නවත්තපු ගමං ආයේ එනවා.(මේ ලෙඩේ කෝම වෙයිද දන් නෑ) දන්නවනේ පිස්සොත් එක්ක ලේසි නෑ :( උබලගේ ගෙවල් වලිනුත් කචල් යයි. ජිවිතෙන් බාගෙකුත් යාවි. සෙක්ස් අවුල් නිසා ලමයිනුත් නෑ. නෑදෑයන්ටත් නෝන්ඩි. කොටින්ම ටහිකෙන්න සේරම අවුල්:no::no:

    හැකි නං මෝහනය කරන එකෙක් වගේ try කරහං.. කට්ටඩියෝ/දේවාල අනං මනං නං එපා. !!!!:no:
     
    Last edited:

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මං love බොක්කෙන් ... ඔය කතාව මට කිය කියා හැමදාම අඩනවා කෙල්ල පව් . .පුලුවන් දෙයක් කරන්න එපැයි

    හිතේ බයනේ ඕකට හේතුව. ලංකාවේ ඩොකාල ගැනනම් මම දන්නේ නෑ මචං
    උබ කෙල්ලට තව ලං වෙලා step by step try කරපන්. හදිසි වෙන්න යන්න එපා.
    තේරෙනවනේ.....

    කෙල්ලගේ ෆීලින්ග්ස් වලට මුල් තැන දීලා ඒකිගේ ඔලුව වෙනස් කරන්න try කරලා බලපන්.
    කාලයක් යාවි වැඩේට. මට හිතෙනවා හරියාවි කියලා
    (psychology තේරෙනවා ඇතිනේ ටිකක් හරි )

    වැදගත්ම දේ කෙල්ලට උඹව අම්බානට sure වීමත්, කෙල්ලට උඹේ ළඟදී උපරිම ආරක්ෂාව දැනීමත් තමයි.
    (**මේකත් වැදගත් වෙයි සමහරවිට. කෙල්ලට දැනෙන්න ඇරපන් ඒකිගේ ඕනෑම රහසක් උඹගෙන් කව්රුවත් දැනගන්නේ නෑ කියලා**)

    තව මේකේ උන්ගේ අදහස් කියවලා උඹට හරියන දෙයක් කරපන්.
    Good Luck Kollo
    :):):):):):):)
     
    renji

    Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    lanka hospital/ asiri central hospital වගේ ලොකු තැනකින් පොඩ්ඩක් පෙන්නල මොකද කරන්න හැකි කියලා හොයලා බලන්න. 2000ක් ද කොහිද channeling වලට. හොදම තැනකින් බලවන්න. එතකොට හිතටත්හොදා..උදව් කරන එක නං හොදා ඉතින්..:dull:

    ඔය යන ගමන් කෙල්ලව පෙන්නල සේරම කෙල්ල ලව්වම කියන්න ඩොකාට. එතකොට හරි. ඒ ගමන් මග ඇරෙන මිස් වෙන දේවල් උබ මතක් කරහන් (ලෙඩේට අදාලව) පස්සේ පොඩ්ඩක් කෙල්ලව එලියෙන් තියලා අපාහු උබ තනියම ඩොකා ව හම්බිලා අහපන් උබ එකිව බැන්දොත් අවුලක් වෙනවද කියලා..:sorry: (කෙල්ලට කියන්න එපා එහෙම ඇහුවා කියලා )මතක් කරලා ඩොකාගෙන් සේරම ප්‍රස්න වලට උත්තර ගන්න.

    මොකද පුටේ ඔය ලෙඩේ කාලෙන් කාලෙට වැඩි වෙලා හරි අවුල් උනොත් හරි උබ ඉවරෙටම ඉවරයි. පින් කරනව කියලා බෙල්ල තියන්න ඕනි නැහැනේ ? හුගක් මෙන්ටල් කේස් යටපත් වෙනවා විතරයි. බේත් නවත්තපු ගමං ආයේ එනවා.(මේ ලෙඩේ කෝම වෙයිද දන් නෑ) දන්නවනේ පිස්සොත් එක්ක ලේසි නෑ :( උබලගේ ගෙවල් වලිනුත් කචල් යයි. ජිවිතෙන් බාගෙකුත් යාවි. සෙක්ස් අවුල් නිසා ලමයිනුත් නෑ. නෑදෑයන්ටත් නෝන්ඩි. කොටින්ම ටහිකෙන්න සේරම අවුල්:no::no:

    හැකි නං මෝහනය කරන එකෙක් වගේ try කරහං.. කට්ටඩියෝ/දේවාල අනං මනං නං එපා. !!!!:no:

    ඔව් ඔව් මොහන වැඩේ තාම try කරේ නෑ. එකනම් එකෙන්ම කරන්න ඔන
     
    renji

    Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    හිතේ බයනේ ඕකට හේතුව. ලංකාවේ ඩොකාල ගැනනම් මම දන්නේ නෑ මචං
    උබ කෙල්ලට තව ලං වෙලා step by step try කරපන්. හදිසි වෙන්න යන්න එපා.
    තේරෙනවනේ.....

    කෙල්ලගේ ෆීලින්ග්ස් වලට මුල් තැන දීලා ඒකිගේ ඔලුව වෙනස් කරන්න try කරලා බලපන්.
    කාලයක් යාවි වැඩේට. මට හිතෙනවා හරියාවි කියලා
    (psychology තේරෙනවා ඇතිනේ ටිකක් හරි )

    වැදගත්ම දේ කෙල්ලට උඹව අම්බානට sure වීමත්, කෙල්ලට උඹේ ළඟදී උපරිම ආරක්ෂාව දැනීමත් තමයි.
    (**මේකත් වැදගත් වෙයි සමහරවිට. කෙල්ලට දැනෙන්න ඇරපන් ඒකිගේ ඕනෑම රහසක් උඹගෙන් කව්රුවත් දැනගන්නේ නෑ කියලා**)

    තව මේකේ උන්ගේ අදහස් කියවලා උඹට හරියන දෙයක් කරපන්.
    Good Luck Kollo
    :):):):):):):)

    අනිවා අනිවා තැන්ක්ස් බ්‍රෝ...පුලුවන් තරම් try කරනවා
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    සිරාවටම ලව් ද මචන්.. උබලගේ ගෙදරින් අව්ලක් නැද්ද. අක්ක කෙනෙක් බදිනවට..
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    අනේ මල්ලි මේ පිස්සු මැන්ටල් කේස් නම් එල්ල ගන්න එපා ජීවිතේම අපායක් වෙනවා. ප්‍රකෘති සිහියෙන් ඉන්න කෙල්ලෙක් එක්ක යාලුවෙයන්. නැත්නම් බැඳලා ඉවර වෙලා ත්‍රෙඩ් දාපන් ගෑණු සුකන්න දෙන්නේ නෑ, කටට ගන්නේ නෑ, දිව දාන්න දෙන්නේ නෑ මචංලා මොකද කරන්නේ කියලා.

    :yes::yes::yes::yes:
     
    renji

    Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    සිරාවටම ලව් ද මචන්.. උබලගේ ගෙදරින් අව්ලක් නැද්ද. අක්ක කෙනෙක් බදිනවට..

    සිරාවට මම love, ගෙදරින් ගින්නක් නෑ. මේ case එක ගෙදරින් දන්නේ නෑ
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    එකිට දැන් තියෙන ප්‍රශ්නෙ වයසනම්, තව අවුරුදු දෙකකින් අහපන් බදින්න එතකොට උබත් එකිගෙ වයසෙනෙ.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ මල්ලි මේ පිස්සු මැන්ටල් කේස් නම් එල්ල ගන්න එපා ජීවිතේම අපායක් වෙනවා. ප්‍රකෘති සිහියෙන් ඉන්න කෙල්ලෙක් එක්ක යාලුවෙයන්. නැත්නම් බැඳලා ඉවර වෙලා ත්‍රෙඩ් දාපන් ගෑණු සුකන්න දෙන්නේ නෑ, කටට ගන්නේ නෑ, දිව දාන්න දෙන්නේ නෑ මචංලා මොකද කරන්නේ කියලා.

    Hina giyath meka thama yatharthaya kollo... sathiyen ubata epawei.. anika wayasin wadi ewa kawadawath badinna epa... sarthaka wenne bohoma sulu pirisak.. kellata beheth aran diyan.. nathnam badina eka iwarai :no:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    එකිට දැන් තියෙන ප්‍රශ්නෙ වයසනම්, තව අවුරුදු දෙකකින් අහපන් බදින්න එතකොට උබත් එකිගෙ වයසෙනෙ.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :baffled::baffled::lol:
     
    Moriyati

    Member
    Feb 20, 2012
    58
    3
    0
    හොස්ටල් එකේ..
    Obsessive Compulsive Disorder(OCD) කියන ලෙඩේ තියෙන්නෙ මචං.කොළඹ ජාතික රෝහලේ 59 වාට්ටුවට කෙලින්ම එක්කගෙන වරෙන් මචං.59 කියන්නෙ මානසික රෝග සම්බන්ද වාට්ටුව.එතනින් ලෙඩේට දිගටම බෙහෙත් ගන්න පුලුවන්.බෙහෙත් එක්කම තව counselling එහෙමත් කරනව.දිගටම එන්න වෙයි.දිගටම අවොත් හොඳ කරගන්න පුලුවන් වෙයි.:)
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේ මල්ලි මේ පිස්සු මැන්ටල් කේස් නම් එල්ල ගන්න එපා ජීවිතේම අපායක් වෙනවා. ප්‍රකෘති සිහියෙන් ඉන්න කෙල්ලෙක් එක්ක යාලුවෙයන්. නැත්නම් බැඳලා ඉවර වෙලා ත්‍රෙඩ් දාපන් ගෑණු සුකන්න දෙන්නේ නෑ, කටට ගන්නේ නෑ, දිව දාන්න දෙන්නේ නෑ මචංලා මොකද කරන්නේ කියලා.

    පොල්ලෙන් ගැහුවා වගේ කිව්වත් කතාව ඇත්ත .එක්කෝ කෙල්ලව මානසික ඩොකෙක් ගාවට එක්කන් පලයන් .නැත්නම් ඇතාරපන්:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    පිස්සු හෝන්තුවක්..
    බිජ්ජ පෙන්නුවම කොල්ලො ඇලජික් වෙනවද..
    ඕක දැක්කාම සංසාරෙ එපා වෙන එකක් නම් අවුලක් නෑ..

    ඒකි උඹට බයිල කියනවද දන්නෙත් නෑ..
    උඹගෙ චරිතෙ හොඳ නැතිව ඇති ශුවර් එකටම..
    :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මල්ලි මේ පිස්සු මැන්ටල් කේස් නම් එල්ල ගන්න එපා ජීවිතේම අපායක් වෙනවා. ප්‍රකෘති සිහියෙන් ඉන්න කෙල්ලෙක් එක්ක යාලුවෙයන්. නැත්නම් බැඳලා ඉවර වෙලා ත්‍රෙඩ් දාපන් ගෑණු සුකන්න දෙන්නේ නෑ, කටට ගන්නේ නෑ, දිව දාන්න දෙන්නේ නෑ මචංලා මොකද කරන්නේ කියලා.
    සිරා කතාව ඕයි..:lol:

    පිස්සු හුට්ටක් කර ගහන්න යන්නෙ.. එක්කො ඒකි මූට අමු කෙබ්බයක් කෙලින්නෙ.. නැත්තං ඉතිං මූට කියාවිද කොල්ලෙක් බිජ්ජ පෙන්නපු කතාව..:lol: