දැන් අවුරුදු දහයකට කලින් එකෙක් කොන්ඩම් පැකට් එකක් සාක්කුවේ දාගෙන ගියා කියලා ඇරෙස්ට් කරලත් තිබුනා.කැමත්තෙන් ඕන එකක් කරන්න ඉඩ දෙන්න ඕන.අනියම් සම්බන්ධකම් සහ කැෂුවල් සෙක්ස් කැමත්තෙන් වෙනවනම් හරි.ඒවා තහනම් කරොත් ලිංගික අසහනය වැඩිවෙලා වෙන වෙන දේවල් වෙන්න පුලුවන්.දැන් හුඟක් රටවල කසාද බදින්නේ නෑ.මොකද පිටරටවල කසාද නීතිය පිරිමියාට භයානකයි.පිරිමියා පීඩනයට ලක් කරන්න ඒක හදලා තියෙන්නේ.ඒක නිස උන් එකට ඉන්න එක වෙන්නේ.නීතිය මගින් මිනිස්සුන්ව පීඩනයට ලක්කරන්න ගියොත් විවාහය කැඩෙනවා.
කාන්තා සංවිධාන තමයි ඕවා කරලා තියෙන්නේ. ගොඩක් එවුන් මැද පෙරදිග ගෑණුන් දුක් විදිනවට අඩනවා නමුත් කිසිම එකෙක් බටහිර පිරිමින් නීති මගින් පීඩනයට ලක් වෙලා දුක් විදිනවට අඩන්නේ නෑ. අද ලංකාවට වෙන්නෙත් ඒකයි. නීති තද වෙනවා කියන්නේ පිරිමින් පීඩනයට ලක් වෙන එකයි.1. බොරු රේප් කේස් ඒ කියන්නේ කෙල්ලෙක්ට පුලුවන් බොරුවට චෝදනා කරන්න කවුරු හරි ඒකිව රේප් කරා කියලා sex කරාට පස්සේ නීතියෙන් මේක පිළිගන්නවා කෙල්ලට තියෙන්නේ උසාවියේදි අඩන්න විතරයි.
2. sex කරලා ළමයෙක් හම්බ වුනොත් ළමයට නඩත්තු ගෙවන්න වෙනවා ගෑණිට කොච්චර සල්ලි තිබ්බත්
3. එකම වරදට ගෑණුන්ට ලිහිල් දඩුවම් පිරිමින්ට දැඩි දඩුවම්.
4. ගෑණුන් පොඩි එවුන්ව රේප් කරාම ඒකට දැඩි දඩුවම් හම්බ වෙන්නේ නෑ සමහර වෙලාවට community service දෙන්නේ prison time එකක් දෙනවා වෙනුවට නමුත් පිරිමියෙක් කරොත් ඌව පට්ට ගහයි.
5. ගෑණියෙක් පිරිමියෙක්ට නිකම් හරි ගැහුවොත් නීතියෙන් ඒකට ප්‍රශ්ණයක් නෑ නමුත් පිරිමියෙක් ගැහුවොත් කේස්
6. කෙල්ලෙක් එක්ක sex කරොත් කෙල්ල බීලා ඉන්න කොට ඒ කෙල්ලට පැමිණිලි කරන්න පුලුවන් ඒකිව රේප් කරා කියලා ඒ වගේම ඒක නීතියෙක් තහනම් නමුත් අනෙක් පැත්ත තහනම් නෑ.
7. අධ්‍යාපනය ගත්තම, විවිධ වැඩ මුළු ගත්තම කාන්තාවන්ට වෙනමම programs තියෙනවා නමුත් පිරිමින්ට එහෙම නෑ, එතකොට රැකියාවලදි gender gap එක පුරවන්න කියලා ගෑණුන්ට විශේෂ පුහුණු දීලා ගන්නවා නමුත් රැකියාවලදි gender gap එක නෙවෙයි පුරවන්න ඕනේ සුදුස්සාට සුදුසු තැනයි දෙන්න ඕනේ.
8. බස් වලදි ගෑණියෙක්ගේ ඇගේ වැදුනත් ඇති නමුත් ගෑණූ ඕන තරම් ඇගේ වැදීගෙන යනවා, ජැක් ගහගෙනත් යනවා.
9. දික්කසාදයේදි දේපොළ බෙදන කොට සම /සම ලෙස දේපොළ බෙදෙන්නේ (ගොඩක් රටවල වෙන්නේ මෙහෙමයි) එතකොට ගෑනිට පුලුවන් පෝසත් මිනිහෙක්ව බැදලා ඌව එළවලා දේපොළෙන් භාගයක්ම ගන්න. මේක හෙන අසාධාරණයි.
10. Marital rape legalized රටවලදි බැදපු ගෑණිත් එක්ක sex කරලා පස්සේ වළියක් ගියොත් මොකකට හරි ඊට පස්සේ ඒකි කේන්තියට පැමිණිලි කරොත් rape කරා කියලා බොරුවට ඒකටත් පිරිමියට කේස් වෙන්න පුලුවන්. පොලිසියට බලන්නේ නෑ ඒක ඇත්තද නැද්ද කියලා. කොල්ලව දාගෙන යනවා ගිහින් lockup කරනවා සාක්ෂි හම්බ වෙනකම් ඉතින් සාක්ෂි නැති වුනොත් හිරේ ලගින්න වෙන්නේ.
තව මේවගේ ගොඩාක් තියෙනවා මම ඒවා පස්සේ දාන්නම්. මේක තමයි කාන්තා සංවිධාන නිසා වෙන්නේ. ඉස්සරහට කෙල්ලෙක්ව නිකම් ආශ්‍රය කරන එකත් භායනක වෙයි මේ කාන්තා සංවිධාන නිසා.


අර ඉස්සර suntel එකේ ad එකේ කැල්ල නම් 10k කියලා ආරංචියි 



