හ්ම්, ඔව්, ඒ විතරක් නෙවෙයි..
කෙල්ලෙක්ට පුලුවන් කම තියෙනවා.. හොද ජිවිතයක් ගත කරපු කොල්ලෙක් ව ඇත්තටම නැති කරන්න ඒ වගේම නැති බැරි කොල්ලෙක් ව ඉහලට ගෙනියන්නත්..
කෙල්ලෙක් කියන්නේ පුදුමාකාර චරිතයක්..
ඒ චරිතයට අපිව ඇති කරන්නයි නැති කරන්නයි..
ඒ තරම් කාලයක් යන්නේ නම් නෑ..
ඒ වගේ චරිත අපිව පාලනය කරන්නේ ඒ අයගේ අහිංසකත්වය අපිට පෙන්නුම් කරලායි..
ඒත් බාහිරව පෙන අහිංසකත්වය ඇතුලාන්තයෙන් අපිට දකින්නට ලැබෙන්නේ
නැත්තේ අපි ටික කාලයක් ආශ්රය කලාම නම් තමයි..
ඒත් ඒ වෙද්දි අපිටත් නොදැනම අපි පරක්කු වැඩි..
( මේ දේවල් හැම කෙල්ලෙක්ටම පොදුයි.. ඒත් ලංකාවේ හොද චරිතවත් කෙල්ලෝ නැතුවාමත් නෙවෙයි.. )