කෙල්ලෙක්ට_පුළුවන්

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඔව්, අනිවාර්යෙන් ම..
    අනික අපි කෙල්ල කියන හැම දෙයක් ම තේරුම් ගත්තේ නැති වුනත්.. ඒ කෙල්ලට අපි හගවන්න ඕනේ..
    ඒ කෙල්ල කියන හැම දෙයකටම කැමතියි කියලා.. අනික විශ්වාසය මෙතන වැදගත්.. තමන්ගේ කෙල්ලත් එක්ක සැමදාම සතුටින් ජිවත් වෙන්න නම්.. තමාගේ දෛනික ජිවිතයේදි සිදු වු සහ අද දවසේ සිදු වු සුවිශේෂි කාරණා වුනත් පැහැදිලි කරලා දෙන්න ඕනේ..
    එහෙම වුනා නම් තමයි.. කෙල්ලට වුනත් තේරුම් යන්නේ.. තමාගේ සහකරු කවදාවත් මට කිසිම දෙයක් හංගන්න උත්සහ කරලා නෑ කියලා..
    අනික තවත් දෙයක් තමයි අපේ අය කරන දෙයක් තමයි බොරු කීම විහිළුවට හරි බොරු කියන්න උත්සහ කරන්න එපා.. ඒ උත්සහයෙන් තමන්ගේ සහාකාරියට හිත් අමනාපයක් ඇති වෙනවා වගේම එක් දවසක් කියපු බොරුව මට්ටෙන් අපි කවදාත් ඇත්ත කිව්වාත් ඒ දේ බොරුවක් හැටියට තේරුම් ගන්න උත්සහ කරනවා.. ඒකයි බොහෝ දෙනාගේ වැරද්ද.. ඒත් අපි තේරුම් අරන් ජිවත් වුනා නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ..

    Hell Corret :yes:
     

    achalaachalaachala

    Junior member
  • May 16, 2009
    181
    11
    18
    34
    matara
    හ්ම්, ඔව්, ඒ විතරක් නෙවෙයි..
    කෙල්ලෙක්ට පුලුවන් කම තියෙනවා.. හොද ජිවිතයක් ගත කරපු කොල්ලෙක් ව ඇත්තටම නැති කරන්න ඒ වගේම නැති බැරි කොල්ලෙක් ව ඉහලට ගෙනියන්නත්..
    කෙල්ලෙක් කියන්නේ පුදුමාකාර චරිතයක්..
    ඒ චරිතයට අපිව ඇති කරන්නයි නැති කරන්නයි..
    ඒ තරම් කාලයක් යන්නේ නම් නෑ..
    ඒ වගේ චරිත අපිව පාලනය කරන්නේ ඒ අයගේ අහිංසකත්වය අපිට පෙන්නුම් කරලායි..
    ඒත් බාහිරව පෙන අහිංසකත්වය ඇතුලාන්තයෙන් අපිට දකින්නට ලැබෙන්නේ
    නැත්තේ අපි ටික කාලයක් ආශ්‍රය කලාම නම් තමයි..
    ඒත් ඒ වෙද්දි අපිටත් නොදැනම අපි පරක්කු වැඩි..

    ( මේ දේවල් හැම කෙල්ලෙක්ටම පොදුයි.. ඒත් ලංකාවේ හොද චරිතවත් කෙල්ලෝ නැතුවාමත් නෙවෙයි.. )

    aniwa oi aniwa ,mamath mage life ekama kellek nisa hukawagaththa dial ekak ,tho kiyana eka sahathika aththa