කෙල්ලෙක්ව කතාවට අල්ල ගන්න......

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ජය වේවා
    විවාහයකින් කෙලවරක් වේවා
    සුභපැතුම් මචං
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    වෙබ්සයිට් ගැන නැතුව ඕන දෙයක් කතා කරපං
    ඔව් හැබැයි
    උඹ එක්ස්පටීස් නිසා කෙල්ල එක්ක එාවා කතා කරන්න යන්න එපා
    ටෙක් නැතිව වෙන ඕනේ දෙයක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    මෙයා අම්මා ගේ අම්මා (අච්චි) පැත්තේ එත් අවුල් ද බන් ?
    Langama ley naayo bandoth case eg: first cousinsla, step children etc. Dura yanna yanna aulak ne.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,164
    12,710
    113
    38
    එයා කතා කළා දැන් මගේ නෑයෝ මට කෑගානවා කොල්ල නේ මෙයා එක්ක කතාවට යන්න එපා කියලා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    එයා කතා කළා දැන් මගේ නෑයෝ මට කෑගානවා කොල්ල නේ මෙයා එක්ක කතාවට යන්න එපා කියලා
    කෑගහන උන්ට කියපන් කතා නොකර ඉන්නම් තොපි ඇවිල්ලා මගෙ කටට ගන්නවනං කියලා 🤣 තෝ හත්මුතු පරම්පරාවටම කිව්වද කෙල්ලව ටෝක් කරනවා කියලා?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,164
    12,710
    113
    38
    කෑගහන උන්ට කියපන් කතා නොකර ඉන්නම් තොපි ඇවිල්ලා මගෙ කටට ගන්නවනං කියලා 🤣 තෝ හත්මුතු පරම්පරාවටම කිව්වද කෙල්ලව ටෝක් කරනවා කියලා?
    මමම කතාවට ගියා ඔයා අහවල් නමක් තියෙන නිසා අහවල් ගමේ නිසා එකතු කර ගත්තා කිව්වා.
    ඔය Msg එක දාලා පැය 5-6 යනකොට තමයි Reply එකක් දුන්නේ හ්ම්ම් කියලා.
    එයා ඊට පස්සේ විස්තර ඇහුව මම කිව්වා.

    ඔය පැත්තේ මගේ අක්කා කෙනක් ඉන්නවා කියලා කිව්වා මන් නෑ වෙන, මෙකි උදේ ඒකිගෙන් අහලා විස්තර

    ඊට පස්සේ නෑ වෙන අක්කා මගේ අම්මා ගේ නංගි කෙනක් ඉන්නවා (නෑ කමට පුංචි) මම ෆේස් බුක් එකෙන් සෙට් කරගන්න යන කෙල්ල ගේම වාසකම තියෙන්නේ පුංචිට ඒකිට කියලා. පුංචි ඕක මාමා ට කියලා මාමා අම්මට කිව්වා උදේ අම්මා නම් ගානකට ගත්තේ නැහැ

    එත් මට ෆේස් බුක් එකෙන් , Phone Call අරගෙන නෑ වෙන අය කියවනවා හොදට , නෑ අය Wall එකේ දාලා හිනා වෙනවා මට හවස වෙනකොර අර කෙල්ලගේ ගෙදර අය හොයාගෙන ගිහින් සෙල්ෆි ගහලා එවලා තිබුණා මට මාමා ගේ පුතා.

    මගේ තාත්තා උන්ගේ පවුලේ කෙනක් නමේ එක නිසා මට ගැලපෙන්නේ නැහැ කියලා උන් මට කෑගහනවා.
    තව පටන් අරන් නැති නිසා මෙකි අමතක කරලා දාන්න කියලා හිතුවේ මම , එත් බෑ බෑ වගේ නිකන්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,054

    patta network ekak ne oi wadak ganne nathuwa atha arala inne.

    nayo kiyala nawenna epa, exploit karnana puluwan nm karapan.
    man me tike ape ganige paththe set ekak hodata madawala wada tikak karagatta, opa duupa hoyan gini thiyana un , ube oya set eka wagemai. (interracial marriage, sinhalunge witharak nemei kalu kota gathi thiyenne, anith wesawoth ehemai)

    Habai puthe ohoma set ekak ekka business gana kiyanna yanna epa. eka gammenma hansi, karima as waha katawahak thiyenne oya nayo kiyana hukannongen.

    Wade hariyanna kiyala wish karanawa.

    FB request ekak danne, katha karanne badinna nemei and FB kiyanne mangala kinkini nowe kiyalath obe haya hathara nodath nayonta kiyala denna.

    Oya mamage putha kiyana eka thamai lokuma hene. ganan ganna epa
    ------ Post added on Apr 15, 2024 at 11:44 PM
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    උබ හිතන් ඉන්නෙ උබ වෙනුවෙන් ඒකි මෙච්චරකල් ඉන්න ඇති කියලද? උබව දන්නෙවත් නැතුව. ලස්සනයි කිව්වනේ අඩුම ඕකට 5 දෙනෙක්වත් ගහල ඇති. ඕවට මැසේජ් දාල නිකන් පච වෙන්න යන්න එපා බන්. ඒකිට ඕන්නම් උබට මැසේජ් කරයි. අනික කෙල්ලොන්ගෙ inbox කියන්නෙ තනිකරම ලොලු පොන්නයො පිරිච්ච පාරාදීසයක්. උබත් ඒ ගානට වැටෙන් නැතුව නම්බු තියන් ඉදපන්
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,557
    9,044
    113
    උබ හිතන් ඉන්නෙ උබ වෙනුවෙන් ඒකි මෙච්චරකල් ඉන්න ඇති කියලද? උබව දන්නෙවත් නැතුව. ලස්සනයි කිව්වනේ අඩුම ඕකට 5 දෙනෙක්වත් ගහල ඇති. ඕවට මැසේජ් දාල නිකන් පච වෙන්න යන්න එපා බන්. ඒකිට ඕන්නම් උබට මැසේජ් කරයි. අනික කෙල්ලොන්ගෙ inbox කියන්නෙ තනිකරම ලොලු පොන්නයො පිරිච්ච පාරාදීසයක්. උබත් ඒ ගානට වැටෙන් නැතුව නම්බු තියන් ඉදපන්
    man nam ahanne oyalage new intake kawadda patan ganne kiyala. shape nam continuous