මමම කතාවට ගියා ඔයා අහවල් නමක් තියෙන නිසා අහවල් ගමේ නිසා එකතු කර ගත්තා කිව්වා.
ඔය Msg එක දාලා පැය 5-6 යනකොට තමයි Reply එකක් දුන්නේ හ්ම්ම් කියලා.
එයා ඊට පස්සේ විස්තර ඇහුව මම කිව්වා.
ඔය පැත්තේ මගේ අක්කා කෙනක් ඉන්නවා කියලා කිව්වා මන් නෑ වෙන, මෙකි උදේ ඒකිගෙන් අහලා විස්තර
ඊට පස්සේ නෑ වෙන අක්කා මගේ අම්මා ගේ නංගි කෙනක් ඉන්නවා (නෑ කමට පුංචි) මම ෆේස් බුක් එකෙන් සෙට් කරගන්න යන කෙල්ල ගේම වාසකම තියෙන්නේ පුංචිට ඒකිට කියලා. පුංචි ඕක මාමා ට කියලා මාමා අම්මට කිව්වා උදේ අම්මා නම් ගානකට ගත්තේ නැහැ
එත් මට ෆේස් බුක් එකෙන් , Phone Call අරගෙන නෑ වෙන අය කියවනවා හොදට , නෑ අය Wall එකේ දාලා හිනා වෙනවා මට හවස වෙනකොර අර කෙල්ලගේ ගෙදර අය හොයාගෙන ගිහින් සෙල්ෆි ගහලා එවලා තිබුණා මට මාමා ගේ පුතා.
මගේ තාත්තා උන්ගේ පවුලේ කෙනක් නමේ එක නිසා මට ගැලපෙන්නේ නැහැ කියලා උන් මට කෑගහනවා.
තව පටන් අරන් නැති නිසා මෙකි අමතක කරලා දාන්න කියලා හිතුවේ මම , එත් බෑ බෑ වගේ නිකන්
patta network ekak ne oi wadak ganne nathuwa atha arala inne.
nayo kiyala nawenna epa, exploit karnana puluwan nm karapan.
man me tike ape ganige paththe set ekak hodata madawala wada tikak karagatta, opa duupa hoyan gini thiyana un , ube oya set eka wagemai. (interracial marriage, sinhalunge witharak nemei kalu kota gathi thiyenne, anith wesawoth ehemai)
Habai puthe ohoma set ekak ekka business gana kiyanna yanna epa. eka gammenma hansi, karima as waha katawahak thiyenne oya nayo kiyana hukannongen.
Wade hariyanna kiyala wish karanawa.
FB request ekak danne, katha karanne badinna nemei and FB kiyanne mangala kinkini nowe kiyalath obe haya hathara nodath nayonta kiyala denna.
Oya mamage putha kiyana eka thamai lokuma hene. ganan ganna epa
------
Post added on Apr 15, 2024 at 11:44 PM