කෙල්ලෙක්ව හරියට සෙට් කරගන්න හැටි?
Love පැත්තෙන් බැලුවොත් මම ඉන්නේ නම් 0 ලෙවල් එකේ?
කෙල්ලෙක්ව මුලින්ම දැක්කම අපි මොනවද අහන්නේ?
කොහොමද behave කරන්නේ?
සමහර අයට තියන ප්රශ්නයක් තමයි මේක?
එලකිරි.com එකේ ආදරය කරලා දිනපු අය ගොඩක් ඇති,
මේ ගැන දන්න හැමොගෙන්ම පිලිතුරු බලාපොරොත්තු වෙනවා