කෙල්ලෙක්ව හරියට සෙට් කරගන්න හැටි?

bluffmaster

Junior member
  • Oct 28, 2006
    120
    4
    18
    කෙල්ලෙක්ව හරියට සෙට් කරගන්න හැටි?

    Love පැත්තෙන් බැලුවොත් මම ඉන්නේ නම් 0 ලෙවල් එකේ?

    කෙල්ලෙක්ව මුලින්ම දැක්කම අපි මොනවද අහන්නේ?
    කොහොමද behave කරන්නේ?

    සමහර අයට තියන ප්‍රශ්නයක් තමයි මේක?

    එලකිරි.com එකේ ආදරය කරලා දිනපු අය ගොඩක් ඇති,

    මේ ගැන දන්න හැමොගෙන්ම පිලිතුරු බලාපොරොත්තු වෙනවා

    ;) :sorry:
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    මම කෙල්ලගෙන් කැමැත්ත ඇහුවේ පාන්දර දෙකට විතර ෆෝන් එකෙන්. කෙලින් මූණටම අහගන්න තරම් පණ තිබ්බේ නෑ බන්.
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මම කෙලින්ම ඇහුව...බෑ කිව්වා බං..පස්සේ මාසෙකින් විතර දෙවැනි පාර 4න් එකෙන් ඇහුවා..එවලේ හා කිව්වේ..
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    584
    231
    43
    41
    Kalutara
    මම නම් ගෙදරට කතා කරලා ඇහුවේ.ඒ දවස් වල හෑන්ඩ් ෆෝන් තිබ්බේ නෑ.එවෙලේ බෑ කියලා ෆෝන් එක තිබ්බා,ආයේ මීට් වෙච්ච වෙලාවක ඇහුවම "හා" කිව්වා.
    ඔය විදියටම තමයි මම නම් හැම කෙල්ලෙක්ගෙන්ම ඇහුවේ.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    පාරේ ඉන්න කෙල්ලෝ පස්සේ යන්න එපා හොදේ. චාටර්. දන්නා කියන එවුනුත් වැඩක් නෑ මොකද උන්ට අපිව ඕන වෙන්නේ අපෙන් ගන්න දෙයක් තියේ නම් විතරයි. හොදම දේ උඹ උඹේ goals ගැන හිතන් වැඩ කරන එක.
     
    bluffmaster

    Junior member
  • Oct 28, 2006
    120
    4
    18
    තවත් දෙයක්...

    හිතගිය කෙල්ලෙක්ව පලවෙනි වතාවට කතාවට සෙට් කරගන්න කොට කොහොමද ටොල්ක් එක දෙන්නෙ...
    මට වගේම ගොඩක් අයට ඇති මේ ප්‍රශ්නය?

    දන්න දන්න අය කමෙන්ට් කරන්න.
    Thread එක ලයිව් තියා ගන්න. :):)

    And is it practicle when we go and talk first? ;)
     
    Last edited:

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    තවත් දෙයක්...

    හිතගිය කෙල්ලෙක්ව පලවෙනි වතාවට කතාවට සෙට් කරගන්න කොට කොහොමද ටොල්ක් එක දෙන්නෙ...
    මට වගේම ගොඩක් අයට ඇති මේ ප්‍රශ්නය?

    දන්න දන්න අය කමෙන්ට් කරන්න.
    Thread එක ලයිව් තියා ගන්න. :):)

    And is it practicle when we go and talk first? ;)

    Mulin eki kamati akamati dewal Hoya gana. Katha karana tropics ekak Hoya gana
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    තවත් දෙයක්...

    හිතගිය කෙල්ලෙක්ව පලවෙනි වතාවට කතාවට සෙට් කරගන්න කොට කොහොමද ටොල්ක් එක දෙන්නෙ...
    මට වගේම ගොඩක් අයට ඇති මේ ප්‍රශ්නය?

    දන්න දන්න අය කමෙන්ට් කරන්න.
    Thread එක ලයිව් තියා ගන්න. :):)

    And is it practicle when we go and talk first? ;)

    eyage yaluwek wenna try karanna..koima welawakawath oya eya gana wishesha unanduwak thiyenawa kiyala pennanna epaa..tikak kal yanakan
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ane yako... lankawe kellek set karaganda ochchara course karanda onida..onna ohe kelinm ahala berinam palayan kiyapan.pitaratawal wala minissu diyunu ekai.oya wage kello set karaganda gon athal na un gawa.kelloth kelinma katha karala ha nam ha.ba nam ba.lankawe kalu kimbawal walata thopi wage ponna yakku thama watinakm diila thiyenne.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තවත් දෙයක්...

    හිතගිය කෙල්ලෙක්ව පලවෙනි වතාවට කතාවට සෙට් කරගන්න කොට කොහොමද ටොල්ක් එක දෙන්නෙ...
    මට වගේම ගොඩක් අයට ඇති මේ ප්‍රශ්නය?

    දන්න දන්න අය කමෙන්ට් කරන්න.
    Thread එක ලයිව් තියා ගන්න. :):)

    And is it practicle when we go and talk first? ;)

    Horen lagata ghn Puka mirikala suprise kiyapan
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,652
    1,199
    113
    කොටකෙතන
    ane yako... lankawe kellek set karaganda ochchara course karanda onida..onna ohe kelinm ahala berinam palayan kiyapan.pitaratawal wala minissu diyunu ekai.oya wage kello set karaganda gon athal na un gawa.kelloth kelinma katha karala ha nam ha.ba nam ba.lankawe kalu kimbawal walata thopi wage ponna yakku thama watinakm diila thiyenne.

    loku boot ekak kaala wage :rofl: