99%k මචෝ කපටි කමට අහන්නේ..එක්කෝ වෙන එකෙක් බුට් එක තියපු නිසා ඒ දුක නැති කරගන්න.එහෙම නැත්තන් ඒ කොල්ලට පේන්න..ඔහොම දෙකට ඇරෙන්න අත්තටම ආදරේ හිතිලා අහන කෙල්ලෝ ඉතාම විරලයි..නැත්තෙත් නෑ මචං. කෙල්ලෝ ඉතින් ආදරේ හිතුනත් කියන ජාතියක් නෙමේ නේ.එහෙමත් එකෙක් තමා ඔහොම වෙන්නේ...
![]()

box එක දැන් උන්ට ගානක් නෑ සමහරුන්ටඑහෙම වටේන්ම අහලා, පළවෙනියට reply දිපූ කොල්ලට කැමති වෙනවා නම් ඒක ආදරේ නෙවෙයි.එකේ අදහස ඒකි කොල්ලෙක් නැති කමට වේලෙනවා. එහෙම කෙල්ලෝ දාගෙන වැඩක් නෑ, උන්ට පස්සේ හොද කොල්ලෙක් හම්බ වෙච්ච ගමන් උන් පනිනවා, මොකද උන් දැන් කොල්ලට ආදරේ කරන්නේ නෑනේ. එහෙම කෙල්ලොන්ව ඕනේ නම් නවත්ගන්න පුලුවන් box එක විවෘත කිරිමෙන් නමුත් කෙල්ල බඩුවක් නම් ඒකිට ඕවා ගාණකුත් නෑ.
![]()
පිස්සුද බං.. මටත් ඕක කියාගන්න බැරිව ලතවෙවී ඉන්නකොට කෙල්ල කියලා දැම්මා.. හෙන ගහන්න වගේ.. මං ආදරෙයි කියන්න මැලි උනේ වෙන කේස් එකක් නිසා.. නැතුව ඕක කියාගන්න බැරිකමකට නෙමෙයි.. ඒ හේතුව එයා දැනන් හිටියා..

පිස්සුද බං.. මටත් ඕක කියාගන්න බැරිව ලතවෙවී ඉන්නකොට කෙල්ල කියලා දැම්මා.. හෙන ගහන්න වගේ.. මං ආදරෙයි කියන්න මැලි උනේ වෙන කේස් එකක් නිසා.. නැතුව ඕක කියාගන්න බැරිකමකට නෙමෙයි.. ඒ හේතුව එයා දැනන් හිටියා..
අපි දන්නවා බන් හේතුව, උබේ බිජ්ජ පොඩි නිසා බය වුනා නේ? 
kada danne kella thawa 3,4k gen ma ahalada inne kiyala..first come first served
![]()
99%k මචෝ කපටි කමට අහන්නේ..එක්කෝ වෙන එකෙක් බුට් එක තියපු නිසා ඒ දුක නැති කරගන්න.එහෙම නැත්තන් ඒ කොල්ලට පේන්න..ඔහොම දෙකට ඇරෙන්න අත්තටම ආදරේ හිතිලා අහන කෙල්ලෝ ඉතාම විරලයි..නැත්තෙත් නෑ මචං. කෙල්ලෝ ඉතින් ආදරේ හිතුනත් කියන ජාතියක් නෙමේ නේ.එහෙමත් එකෙක් තමා ඔහොම වෙන්නේ...
![]()
ube eke kastiya mekata awith ubath ekata waren uube prusneta wisadumak hoyagannayako mt kiyanne nane ohoma.. uba lucky ban...
![]()
yako mt kiyanne nane ohoma.. uba lucky ban...
![]()
මොකක් ෆිට් වෙනකන්ද හිටියේ උබ ඒකිගේ අහන්නේ නැතුව
සිරාවටම ආදරෙයි නම් එකී උබ පස්සෙන් උබට නොදැනෙන්න එනවා මචං.මටත් දැන්නම් මෙහෙම හිතෙනවා බන්....බූටක දුක මකා ගන්නද දන්නේ නැහැ....
හැබැයි එකී මං ගැන ඒකිගේ යාලුවෙක්ට කියල තිබුන..

එහෙම වටේන්ම අහලා, පළවෙනියට reply දිපූ කොල්ලට කැමති වෙනවා නම් ඒක ආදරේ නෙවෙයි.එකේ අදහස ඒකි කොල්ලෙක් නැති කමට වේලෙනවා. එහෙම කෙල්ලෝ දාගෙන වැඩක් නෑ, උන්ට පස්සේ හොද කොල්ලෙක් හම්බ වෙච්ච ගමන් උන් පනිනවා, මොකද උන් දැන් කොල්ලට ආදරේ කරන්නේ නෑනේ. එහෙම කෙල්ලොන්ව ඕනේ නම් නවත්ගන්න පුලුවන් box එක විවෘත කිරිමෙන් නමුත් කෙල්ල බඩුවක් නම් ඒකිට ඕවා ගාණකුත් නෑ.
![]()

පිස්සුද බං.. මටත් ඕක කියාගන්න බැරිව ලතවෙවී ඉන්නකොට කෙල්ල කියලා දැම්මා.. හෙන ගහන්න වගේ.. මං ආදරෙයි කියන්න මැලි උනේ වෙන කේස් එකක් නිසා.. නැතුව ඕක කියාගන්න බැරිකමකට නෙමෙයි.. ඒ හේතුව එයා දැනන් හිටියා..

උඹලගේ අෆෙයා එක තාම තියෙනවද බන්?99%k මචෝ කපටි කමට අහන්නේ..එක්කෝ වෙන එකෙක් බුට් එක තියපු නිසා ඒ දුක නැති කරගන්න.එහෙම නැත්තන් ඒ කොල්ලට පේන්න..ඔහොම දෙකට ඇරෙන්න අත්තටම ආදරේ හිතිලා අහන කෙල්ලෝ ඉතාම විරලයි..නැත්තෙත් නෑ මචං. කෙල්ලෝ ඉතින් ආදරේ හිතුනත් කියන ජාතියක් නෙමේ නේ.එහෙමත් එකෙක් තමා ඔහොම වෙන්නේ...
![]()
උඹ තාම කෙල්ලගෙන් ඇහුවේ නද්ද බන්...? අහල දාපන් බන් ....ගට්ස් අරගෙන ...බා කිව්වොත් නිකන් ඉදපන්..