කෙල්ලෙක් ඉදියා..

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    උඹ පට්ට කමෙන්ට් දෙනවා මචං....:yes::yes::yes::yes:
    ඒ උන්ට බන් දැන් හා කියල ඉවරනේ....
    මං ඒකිට කිව්වා මාත් ඔය ගැන හිත හිත ඉදියේ කියල,..

    correct thing to do machan. aye wate yanna ona na. uba pirimiyek wage ha kiyapan. uba aththa kathawa kiyapan mama ahanna hitiye oya mawa thawa tikak hodata aduraganna kan hitye kiyapan. in an affair, truth always works.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචන් අපිට කවදාවත් 100% ගැලපෙන කෙනෙක් හොයා ගන්න බෑ ..උබ කෙල්ලගෙන් ඇහුවත් එකයි , කෙල්ල උබගෙන් ඇහුවත් එකයි ..එක එකාගේ මෝඩ විශ්වාස නිසා ඕක වැරදියට හිතන්න එපා ..මට නම් හිතෙන විධිහට කෙල්ල ගොඩක් forward කෙල්ලෙක් වෙන්න ඕනි ..මොකද ගොඩක් කෙල්ලෝ කෙනෙක්ට ආදරේ කලත් කොල්ල අහනකන් අහන්න යන්නේ නෑ ..සමාජයේ විශ්වාස නිසා බොරු ලැජ්ජාව..යාලු උනාට පස්සේ කොහොමද room ගානේ ගිහිල්ල කරන දේවල් ....

    එක නිසා කෙල්ල ඇහුව කියල ලජ්ජා වෙන්න දෙයක් නැ ..උබට කෙල්ලගේ ගතිගුණ , හැදියාව , පවුල් පසුබිම හොදයි නම් ඇත්තම ආදරයක් නම් කරන්නේ ,මම කියන්නේ උබට ලැබිල තියෙන්නේ නියම කෙල්ලෙක් ..කවද හරි උබට ප්‍රශ්නයක් ඇවිල්ල උබ වැටිලා ඉන්න දවසක එයාට පුළුවන් උබවත් ගොඩගෙන ඉදිරියට යන්න ......නිකන් සීනි බෝල කෙල්ලෙක් එක්ක ඉන්නවට වඩා නම් මේක හොදයි මචන් .....එකම දේ උබ එයාව ආශ්‍රය කරනකොට තේරුම් ගන්න එයා කවුද කියලා ...serious නම් කිසිම බයක් නැතිව කරපන් හොද කෙල්ලෙක් ලැබිල තියෙන්නේ ....එත් උබට පාලනය කරගන්න බැරි තරම් එය වැඩ කරනවා නම් අනිවා අයින් වෙයන් ....
     
    Legion CodeX

    Member
    Nov 17, 2014
    62
    2
    0
    In Computer memory

    පවල් පසුබිම නම් හොදටම හොදයි බන්....මට වැඩිය ටිකක් සල්ලි තියෙනවා.(mom and dad doctors).එක අවුලක් වෙයිද නැහැනේ?
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    මචන් අපිට කවදාවත් 100% ගැලපෙන කෙනෙක් හොයා ගන්න බෑ ..උබ කෙල්ලගෙන් ඇහුවත් එකයි , කෙල්ල උබගෙන් ඇහුවත් එකයි ..එක එකාගේ මෝඩ විශ්වාස නිසා ඕක වැරදියට හිතන්න එපා ..මට නම් හිතෙන විධිහට කෙල්ල ගොඩක් forward කෙල්ලෙක් වෙන්න ඕනි ..මොකද ගොඩක් කෙල්ලෝ කෙනෙක්ට ආදරේ කලත් කොල්ල අහනකන් අහන්න යන්නේ නෑ ..සමාජයේ විශ්වාස නිසා බොරු ලැජ්ජාව..යාලු උනාට පස්සේ කොහොමද room ගානේ ගිහිල්ල කරන දේවල් ....

    එක නිසා කෙල්ල ඇහුව කියල ලජ්ජා වෙන්න දෙයක් නැ ..උබට කෙල්ලගේ ගතිගුණ , හැදියාව , පවුල් පසුබිම හොදයි නම් ඇත්තම ආදරයක් නම් කරන්නේ ,මම කියන්නේ උබට ලැබිල තියෙන්නේ නියම කෙල්ලෙක් ..කවද හරි උබට ප්‍රශ්නයක් ඇවිල්ල උබ වැටිලා ඉන්න දවසක එයාට පුළුවන් උබවත් ගොඩගෙන ඉදිරියට යන්න ......නිකන් සීනි බෝල කෙල්ලෙක් එක්ක ඉන්නවට වඩා නම් මේක හොදයි මචන් .....එකම දේ උබ එයාව ආශ්‍රය කරනකොට තේරුම් ගන්න එයා කවුද කියලා ...serious නම් කිසිම බයක් නැතිව කරපන් හොද කෙල්ලෙක් ලැබිල තියෙන්නේ ....එත් උබට පාලනය කරගන්න බැරි තරම් එය වැඩ කරනවා නම් අනිවා අයින් වෙයන් ....

    agree ban
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    sira kathawa....set karagannawanam polowe payagahala inna kellek thamai...ada inna heththata kollek ekka yalu unahama thamai bus 1 yannath amaru....hoda kellek hoyanawa kiyanne henama gemak denna one case 1k...asraya karalama balapan...hebei anukampawata nam kelloth ekka yalu wenna epa...kollonta kela wena thenak thamai eka....asraya karagena yaddi gelepenne neha kiyala hithenawanam 2k neha ain weyan...kadulu walata, porondu walata asarana wela ai set wenna epa...wagakeemen kiyanne...
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    කෙල්ලෙක් හිටිය මචං....මං එකී ගැන හිත හිත ඉදියේ....ෆිට් වෙනකම් ඉදියේ අහන්න....
    ඒ උනාට එකී මුලින් ඇහුවනේ බන් ...
    මං හා කිව්වා ..බෑ කියන්නත් බැහැනේ..මාත් අහන්නනේ හිටියේ...
    අවුල්ද බන් එක...:oo::oo::oo:.?මේක සිරාවටම කිව්වේ ඈ,

    උඹ මේ මගුලක් කතාකරනව. හිතපං උඹ කොච්චර ලකීද කියල. අපිනම් තාම වේලි වේලි තමා ඉන්නෙ.
     
    Legion CodeX

    Member
    Nov 17, 2014
    62
    2
    0
    In Computer memory
    sira kathawa....set karagannawanam polowe payagahala inna kellek thamai...ada inna heththata kollek ekka yalu unahama thamai bus 1 yannath amaru....hoda kellek hoyanawa kiyanne henama gemak denna one case 1k...asraya karalama balapan...hebei anukampawata nam kelloth ekka yalu wenna epa...kollonta kela wena thenak thamai eka....asraya karagena yaddi gelepenne neha kiyala hithenawanam 2k neha ain weyan...kadulu walata, porondu walata asarana wela ai set wenna epa...wagakeemen kiyanne...

    එල එල තැන්කු මචෝ :):):):)
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    උඹ අත්දැකීම් කාරයනේ..:D:D

    ඕකට මොකෝ උනේ? සෙට් උනාද කෙල්ල? :confused::confused:
    දැන් හුගක් කල් නේ මචෝ?
    කෙල්ල වෙන එකෙක් එක්කවත් පැනල ගොහින්ද? :P:P
     
    Last edited:

    Legion CodeX

    Member
    Nov 17, 2014
    62
    2
    0
    In Computer memory
    ඕකට මොකෝ උනේ? සෙට් උනාද කෙල්ල? :confused::confused:
    දැන් හුගක් කල් නේ මචෝ?
    කෙල්ල වෙන එකෙක් එක්කවත් පැනල ගොහින්ද? :P:P

    පිස්සුද යකෝ දන් ලව් එක එලටම යනවා...:love::love::D:D
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    පිස්සුද යකෝ දන් ලව් එක එලටම යනවා...:love::love::D:D
    3oEduUGL2JaSK7oS76.gif

    අඩේ සෙට් උනා නම් දාන්න එපාය.. :angry::angry:
    සුභ පැතුම් මචං :love::love: