කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
අපෝ යකො මටනම් 20ක් විතර බෑ කියල තියනවා හා කියල කිවුව කෙනා නම් අයේ ලොවෙත් ඉතින් එකම කෙල්ල ට්‍රයි කරපු උන් නම් සෑහෙන්න බෑ කිවුවා

කෙල්ලෙක් ගෙන් කැමැත්ත ගන්න බැරි
කෙල්ල ගෙ ගෙවල් වලින් කැමැත්ත ගන්න බැරි නියම පොන්නයෙක් නෙ උඹ
ඒ උනාට හදිස්සි විවාහ ගැන මහාචාර්ය උපාදිය අරන් ඉන්නෙ නෙ?
සල්ලි නැති යාලුවෝ උඹව නේ රෙජිස්ටාර් ගාවට යවන්න ඌට සැප දෙන්න? :P
 
Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    තාම මේක bump වෙනවනෙ. දැන් මොකෝ තත්වෙ.​

    අපි අයින් උනා ඉතිං සීන් එකෙන් අරූගෙ තාත්තා බලාගන්නව කිව්වනෙ...හැබැයි තාම අංකලයා මුකුත් කරලත් නෑ:angry:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    කෙල්ලෙක් ගෙන් කැමැත්ත ගන්න බැරි
    කෙල්ල ගෙ ගෙවල් වලින් කැමැත්ත ගන්න බැරි නියම පොන්නයෙක් නෙ උඹ
    ඒ උනාට හදිස්සි විවාහ ගැන මහාචාර්ය උපාදිය අරන් ඉන්නෙ නෙ?
    සල්ලි නැති යාලුවෝ උඹව නේ රෙජිස්ටාර් ගාවට යවන්න ඌට සැප දෙන්න? :P

    මරාගන්න එපා මචංලා
     
    HALAPAYA_89

    Member
    Oct 18, 2016
    38
    1
    0
    Adoo suppa gemakne ban, math laga unnanam enawa sup ekak denna ban mata oya thambi pennanna baa,,,
    raata neme ban dawalema ussapalla town ekata gennagena..
    raa owa karanna giyoth chater wenawa ban:yes::yes::yes:
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    දෙන්නම්,, හැබැයි සලකපන් මේවට:yes:..

    උබ ඔය වැඩේ රෑට නම් කරන්න යන්න එපා, පැත්තක යන පඹගාලවල් වල පැටලෙයි:growl:. උඹ සතියක් විතර ඉන්න තැනක් සෙට් කරගනින් ඒ කොහෙද කියලා ඒකිටවත් කියන්න එපා, ඊට පස්සේ යන දවසට ඒකිට උදේ එන්න කියපන් තියන සහතික අරවා මේවා ඔක්කොම අරන් clz, හරි කඩේට,බැංකුවට වගේ යනවා කියලා ගෙදරට කියන්න ඒකි මොනවාහරි කියලා ඒවිනේ:P, උන්ගේ ,පැත්ත පහු උනාට පස්සේ ඉන්න තැන අහලා වාහනේ එක්ක පලයන්, කොහොමහරි උබලා නවාතැනට ආවා කියමුකෝ ඊට පස්සේ කෙල්ලගේ ගෙදරින් බයවෙලා පොලීසි යන්න කලින් උබ කෙල්ලට කියපන් ගෙදරට කියන්න කියලා.
    (උබලා ඉන්න තැනකින් call ගන්න එපා වෙන පලාතක ඉන්න යාලුවෙක් box එකකින් කියන්න කියපන් එහෙම යාලුවෝ නැත්නම් උබලා නවතින සීමාවේ code එක වැටෙන්නේ නැති තැනක box එකකින් call එකක් අරන් දියන්)
    Phone off කරගනින්,:yes:
    ඊට පස්සේ නාලා කියලා ජුන්ඩා පොලිස් කරගනින්:D, ඊලග දවසෙ බැදපන්, ජය වේවා.:love::love::love:
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    මේ ත්‍රෙඩ් එකේ මුල ඉදන්ම අපේ එලකිරි කොල්ලො සෙට් එක බොක්කෙම්ම ඇඩ්වයිස් දීලා හෙල්ප් කරපු හින්දා මේ කතාවෙ වර්ථමාන තත්වය ගැන EK සෙට් එකට කියන එක මගෙ යුතුකමක්නෙ.....කෙටියෙන් සරලවම මෙච්චරයි බං අරූගෙ තාත්තා වැඩේ දෙල් කරලා දැන් සියල්ල මාට්ටු මේ මගුල වෙන්නෙත් නෑ ඒකිව ආය පන්නන්නත් බෑ දැන් කොහෙහරි යන හම්බයෙක්ට ඉක්මනටම ඒකිව දීලා දායි:(:( අපේ එකා අඩනවා...ඒත් ඉතිං දැන් අපි කියලා මොනවා කරන්නද හවස් වරුවම 69කුත් කඩාගෙන අරූගෙ දුක ඇහුවා....ඔච්චරයි :(:( අපිට මේ ත්‍රෙඩ් එකේ උපදෙස් වලින් දැන් වැඩක් නැති උනත් කවදහරි මේ වගේ කෙල්ලෙක් පන්නන ගේමක් එලකිරි කොල්ලෙක්ට කරන්න ඕන උනොත් උන්ට පන්නන එකේ ඉදන් හොරෙන් බදින එක දක්වා හැමදේම කරන හැටි නූලට තිතට අපේ කිරියෙ අයියලා කියලා දීලා තියනවා මේ ත්‍රෙඩ් එකේ අපිට නැතත් කාටහරි මේ ත්‍රෙඩ වැදගත්වෙයි කියලා හිතනවා...ඒවගේ ගේමක් දෙන්න යන කොල්ලෙක්ට මට දෙන්න තියෙන්නෙ එක උපදෙසයි මචං කවදාවත් ඒ වගේ ගේමකට කොච්චර ෆිට් උනත් වැඩිහිටියෙක් නං ගාවගන්න එපා වැඩේ හත්පොලේ ගෑවිලා හම්බ කුජීත වෙලා නස්තාර් වෙනවා ඒකාන්තයි....කරන දෙයක් කොල්ලො සෙට් එක එක්ක තනියම කරපන්...
     
    • Like
    Reactions: S_M_S

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    කෙටියෙන් සරලවම මෙච්චරයි බං අරූගෙ තාත්තා වැඩේ දෙල් කරලා දැන් සියල්ල මාට්ටු මේ මගුල වෙන්නෙත් නෑ ඒකිව ආය පන්නන්නත් බෑ දැන් කොහෙහරි යන හම්බයෙක්ට ඉක්මනටම ඒකිව දීලා දායි:(:(

    අඬ අඬ ඉන්නෙ නැතුව ගෙදර උන් මරලා හරි කෙල්ලව උස්සපන් කෝ ;)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    අඬ අඬ ඉන්නෙ නැතුව ගෙදර උන් මරලා හරි කෙල්ලව උස්සපන් කෝ ;)

    දැන් උන්ව බන්දන්නනං පාතාලෙ ගැන්සියක් අරං උන්ගෙ ගම මැදටම ගිහිං හම්බයො දෙතුන් දෙනෙක් බාවන්න වෙනවා...හරි එහෙම කරා කියමුකො ඒත් පහුවදා ඉදන්ම සෙටාර් එකටම ජීවිතාන්තය දක්වා මැගසින් එකේ තපින්න වෙන්නෙ
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    දැන් උන්ව බන්දන්නනං පාතාලෙ ගැන්සියක් අරං උන්ගෙ ගම මැදටම ගිහිං හම්බයො දෙතුන් දෙනෙක් බාවන්න වෙනවා...හරි එහෙම කරා කියමුකො ඒත් පහුවදා ඉදන්ම සෙටාර් එකටම ජීවිතාන්තය දක්වා මැගසින් එකේ තපින්න වෙන්නෙ
    නොගැළපෙන විවාහ කර ගන්න ගියාම ඔහොම තමා බන්
    ඕකනෙ යාළු වෙන්න කලින් කරන්න පුළුවන් එකක්ද හිතන්න කියන්නෙ :)
     
    • Like
    Reactions: Honda.putha
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ ත්‍රෙඩ් එකේ මුල ඉදන්ම අපේ එලකිරි කොල්ලො සෙට් එක බොක්කෙම්ම ඇඩ්වයිස් දීලා හෙල්ප් කරපු හින්දා මේ කතාවෙ වර්ථමාන තත්වය ගැන EK සෙට් එකට කියන එක මගෙ යුතුකමක්නෙ.....කෙටියෙන් සරලවම මෙච්චරයි බං අරූගෙ තාත්තා වැඩේ දෙල් කරලා දැන් සියල්ල මාට්ටු මේ මගුල වෙන්නෙත් නෑ ඒකිව ආය පන්නන්නත් බෑ දැන් කොහෙහරි යන හම්බයෙක්ට ඉක්මනටම ඒකිව දීලා දායි:(:( අපේ එකා අඩනවා...ඒත් ඉතිං දැන් අපි කියලා මොනවා කරන්නද හවස් වරුවම 69කුත් කඩාගෙන අරූගෙ දුක ඇහුවා....ඔච්චරයි :(:( අපිට මේ ත්‍රෙඩ් එකේ උපදෙස් වලින් දැන් වැඩක් නැති උනත් කවදහරි මේ වගේ කෙල්ලෙක් පන්නන ගේමක් එලකිරි කොල්ලෙක්ට කරන්න ඕන උනොත් උන්ට පන්නන එකේ ඉදන් හොරෙන් බදින එක දක්වා හැමදේම කරන හැටි නූලට තිතට අපේ කිරියෙ අයියලා කියලා දීලා තියනවා මේ ත්‍රෙඩ් එකේ අපිට නැතත් කාටහරි මේ ත්‍රෙඩ වැදගත්වෙයි කියලා හිතනවා...ඒවගේ ගේමක් දෙන්න යන කොල්ලෙක්ට මට දෙන්න තියෙන්නෙ එක උපදෙසයි මචං කවදාවත් ඒ වගේ ගේමකට කොච්චර ෆිට් උනත් වැඩිහිටියෙක් නං ගාවගන්න එපා වැඩේ හත්පොලේ ගෑවිලා හම්බ කුජීත වෙලා නස්තාර් වෙනවා ඒකාන්තයි....කරන දෙයක් කොල්ලො සෙට් එක එක්ක තනියම කරපන්...

    උඹල අන්කලයත් රට තොට මිනිස්සු ගැන දන්නැහැ වගේ බන්,
    හම්බයෝ කවද්ද බන් උන්ගේ එවුන්ගෙන් පිට එවුන්ට ගැනු දුන්නේ,
    එහෙම කරනවා නම් අනිවාර්යෙන් කොල්ලා මුස්ලිම් වලට කන්වර්ට් වෙන්න ඕනේ,
    දැනට ඔහොම case කීයක් වෙලා ඒවා අහුවෙලා හම්බ කෙල්ලොන්ටයි ගැනුන්ටයි පල්ලියෙන් ඇරපු ඒවා පත්තරේ ගියාද.:oo::oo:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113

    උඹල අන්කලයත් රට තොට මිනිස්සු ගැන දන්නැහැ වගේ බන්,
    හම්බයෝ කවද්ද බන් උන්ගේ එවුන්ගෙන් පිට එවුන්ට ගැනු දුන්නේ,
    එහෙම කරනවා නම් අනිවාර්යෙන් කොල්ලා මුස්ලිම් වලට කන්වර්ට් වෙන්න ඕනේ,
    දැනට ඔහොම case කීයක් වෙලා ඒවා අහුවෙලා හම්බ කෙල්ලොන්ටයි ගැනුන්ටයි පල්ලියෙන් ඇරපු ඒවා පත්තරේ ගියාද.:oo::oo:

    මචං මටනං හිතෙන්නෙ අංකලයා උඩින් අරූ මුස්ලිම් කෙල්ල එක්ක යාලු උනාට කැමතී වගේ පෙන්නුවට පොරටත් ඕනවෙලා තියෙන්න ඇත්තෙ මේක කඩන්න බං නැත්තං තම්බි පක්කුන්ගෙන් සිංහල කොල්ලෙක්ට කෙල්ලෙක් ඉල්ලන් තරං අංකලයා මන්ද බුද්ධ්ක වෙන්න බෑනෙ මම අරූට ඕව කියන්න ගියෙත් නෑ මටනං හිතෙන්නෙ අංකලයාත් ගැහුවෙ ගේමක්
     
    • Like
    Reactions: Honda.putha

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කෙල්ලෙක් ගෙන් කැමැත්ත ගන්න බැරි
    කෙල්ල ගෙ ගෙවල් වලින් කැමැත්ත ගන්න බැරි නියම පොන්නයෙක් නෙ උඹ
    ඒ උනාට හදිස්සි විවාහ ගැන මහාචාර්ය උපාදිය අරන් ඉන්නෙ නෙ?
    සල්ලි නැති යාලුවෝ උඹව නේ රෙජිස්ටාර් ගාවට යවන්න ඌට සැප දෙන්න? :P
    විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා දැන්වීම දී දින 14 ක් ගත විය යුතුය. එසේ දින 14 ක් ගතවිමට කළින් විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා හැකියාව ඇත.

    • විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා
      • පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
        • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
        • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
        • පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
        • දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
      • පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම
      • ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව
      • ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
    • විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා දැන්වීම දී දින 14 ක් ගත විය යුතුය. එසේ දින 14 ක් ගතවිමට කළින් විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා හැකියාව ඇත.

    :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol:
    http://www.rgd.gov.lk

    පොන්නයෝ කියලා මරන්න යෑ උපැන්න පුකක් උස්සගෙන පලයන් කෝ බදින්න සමහර විට මුගේ මාම වෙනම බන්දනවා ඇති
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය වගේම සීන් එකක් අපිත් කලා මාස 4ට විතර උඩදි.ඒක පස්සෙ කියන්නම්කො.මෙන්න මෙහෙමයි වෙන්න ඕනි.මේක හීන් නූලෙන් හරි ටයිමින් වලට කරන්න ඕනි ගොයියෝ.නෑත් නම් ඉතින් ඈට දෙක කෙලින්ම ලාච්චුවෙ තමයි ගොයියෝ ගෑස්සුනොත්.උඹලා කොල්ලෝ ඔක්කෝම එකම වාහනේ යන්න එපා ගොයියෝ.වාහන 2ක නෑත් නම් 3ක වගේ බෙදිලා පලයල්ලා.මොකද කොල්ලෝ ගොඩක් මෑද්දෙ එක කෙල්ලෙක් ඉන්නවා දෑක්කාම පීසී කට්ටන්ට නිකන් ෆෝම් වෙනවා.අහක ඉන්න බල්ලෝ ෆෝම් කරලා උඩු බුරව ගන්නේ අහවල් එකකටද?ඒක නිසා බෙදිලා පලයල්ලා.පාන්දර 2 කියන්නෙ මචන් මර නින්ද.උඹලා හරියට ටයිමින් තියලා වෑඩේට බෑහෑපන්.එක විනාඩියක් එක තෑන ඉන්න එපා ගොඩක් වෙලා.මොකද අර හොර සීන් එකත් එක්ක ඒක ටිකක් රිස්කි පොලිසිය සෙට් උනොත් එහෙම.පොලු අරන් යන්න එපා.බෑරි වෙලාවත් මගදි පොලිසිය වාහනේ නිකමට හරි සර්ච් කලොත් වෑඩේ දෙල් වෙනවා. ඒක නිසා ඔය වීල් බ්‍රශ් 2,3ක් හොයන් ඒවා සීට් යටට දාපන් හදිසි ආපදාවක් උනොත් පාවිච්චි කරන්න.ඒවත් අපිලිවෙලට දාපන් සීට් යට.ඔය මජන් ගෑවුනු රෙදි කෑලි ටිකකුත් එක්ක.ඈහුවොත් කියපන් ටයර් මාරු කලා කියලා මීටර් 500 විතර එහායින්..කෙල්ල හෑබෑයි කෙලින් ඉන්න ඕනි පුතෝ.අනික දුක් විදවන්න නම් හරි, කසාද ජීවිතේ කෙසේ වෙතත් සාමන්‍ය ජීවිතේ ගෑනවත් මෙලෝ දෙයක්, බරක් පතලක් තේරෙන්නෙ නෑති එකෙක්ට නම් ඕක කරලා දෙන්න එපා.තව විස්තර දෙන්නම්.පී.එම් කරපන්කෝ.දෙන්න පුලුවන් සප් එකක් දෙන්නම්.
    dan mokada eka?

    මල්ලි, මම කසාද බැඳලා..

    පොඩ්ඩක් වැඩේට බැහැල බලපන්කො හදිස්සි විවාහ කෙරෙන විදිය... :lol::lol:
    ow matath mathakai ape na wena un dennek panala awith dawas keepayak giyaa register kara ganna.
    ------ Post added on Jul 7, 2021 at 3:36 PM
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මෙතන සුපිරිම ගේම් කාරයා කොල්ලගෙ තාත්තා. බලපන් ඌ පුතත් එක්ක යාලුවා වගේ හිටපු එකෙන් ඌ වෙලාවට පුතාව කරදරෙන් ගලවා ගත්තා.

    මුස්ලිම්, ගෙවල් වලින් අකමැති කතා අතඇරපල්ලකො. 21න් රස්සාවකුත් නැතුව බඳින්න?

    මේක බැන්ඳත් කැඩෙන්න තියෙන මඟුලක්.
     
    • Like
    Reactions: Mr UNKNOWN