උබ හොරෙන් බැන්දේ නෑ නේ එහෙනම් එහෙම කරන්න ඉන්න එකට උද්වු කරන එකෙකුට ඔල මොට්ට්ල කතා කියලා පසුගාමී කරන්න එපා
ඔව කරලා ඔයාට අත්දැකීම් නැතුවට මට තියනවා මොකද මම බැන්දෙත් මගේ සහ කෙල්ලගේ කැමැත්තෙන් එක්කගෙන ගිහින්
මටත් හෙන ටෝක් දීපු උන් ඉන්නව පවුලේ නෑයෝ යාලුවෝ එහෙම අන්තිමට අත්සන් කරන්න එකෙක් නෑ බොරුවට කයිය විතරයිමම බය නැතුව වෙන තව යලුවෝ 2ක් ට සාක්කියට හිටිය 2ක් එකතු කරලා මොන බැනුම ඇහුවත් අවුලක් නෑ
පොලීසි යන්නේ බලෙන් එක්කගෙන ගියොත් විතරයි අනික හොරෙන් බැන්දම ගෙදරට කියන්න ඕන බැන්දා කියලා නැතුව හැන්ගිලා ඉදලා වැඩක් නෑ
උඹවත් මමවත් හොරෙන්ද නීත්යානුකූලවද කසාද බැන්දේ කියන එක මෙතනට වැඩක් නෑ (උඹ හොරෙන් බැන්ඳා කියල උඹ 'පොරක්' වෙන්නෙත් නැ).
උඹේ case එකේදී 'මෙහෙම' උනා කියල මුගේ case එකේදිත් 'එහෙම' වෙන්නේ නැ.
මම Original Comment එක දැම්මේ ඕක 'නීත්‍යානුකූල' රාමුවක ඉදන් පරිස්සමින් කරන්න ඕනේ වැඩක් කියන්න. එහෙම නැතුව පිස්සු හැදිලා වගේ කෙල්ලව උස්සන් අව කියල මොකුත් වෙන්නේ නැ.. හදිස්සියට කොරහෙවත් අත දාගන්න බෑ. අන්තිමට නිකන් ලස්සන ජීවිත 2ක් නාස්ති වෙන එක වෙන්නේ. ඔය කියන ආදරේ පොලිසි උසාවි ඉස්සරහදි කෑදරේ වෙනවා. කෙල්ලෝ බය වෙනවා..
කෙල්ල මුස්ලිම් කියන්නේ කෙල්ලගේ පවුලයි.. තව නෑදෑයොය් පල්ලියේ එවුනුයි ඔක්කොම ගේමට බහින්න පුළුවන්.
මම මේ 'Mr UNKNOWN' මල්ලිට කියන්නේ, උඹල නිකන් ඔය හින්දි ෆිල්ම් වල සීන් දාන්න ගිහින් වැඩේ වන කරගන්න එපා. කරන දෙයක් පරිස්සමින්...
You can bend the law. But you cannot break it.







