කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...

SENCE

Active member
  • Mar 29, 2016
    276
    70
    28
    උබ හොරෙන් බැන්දේ නෑ නේ එහෙනම් එහෙම කරන්න ඉන්න එකට උද්වු කරන එකෙකුට ඔල මොට්ට්ල කතා කියලා පසුගාමී කරන්න එපා
    :P:Pඔව කරලා ඔයාට අත්දැකීම් නැතුවට මට තියනවා මොකද මම බැන්දෙත් මගේ සහ කෙල්ලගේ කැමැත්තෙන් එක්කගෙන ගිහින් :):)

    මටත් හෙන ටෝක් දීපු උන් ඉන්නව පවුලේ නෑයෝ යාලුවෝ එහෙම අන්තිමට අත්සන් කරන්න එකෙක් නෑ බොරුවට කයිය විතරයි :lol::lol:මම බය නැතුව වෙන තව යලුවෝ 2ක් ට සාක්කියට හිටිය 2ක් එකතු කරලා මොන බැනුම ඇහුවත් අවුලක් නෑ :rolleyes::rolleyes:
    පොලීසි යන්නේ බලෙන් එක්කගෙන ගියොත් විතරයි අනික හොරෙන් බැන්දම ගෙදරට කියන්න ඕන බැන්දා කියලා නැතුව හැන්ගිලා ඉදලා වැඩක් නෑ :lol::lol:

    උඹවත් මමවත් හොරෙන්ද නීත්‍යානුකූලවද කසාද බැන්දේ කියන එක මෙතනට වැඩක් නෑ (උඹ හොරෙන් බැන්ඳා කියල උඹ 'පොරක්' වෙන්නෙත් නැ).

    උඹේ case එකේදී 'මෙහෙම' උනා කියල මුගේ case එකේදිත් 'එහෙම' වෙන්නේ නැ.

    මම Original Comment එක දැම්මේ ඕක 'නීත්‍යානුකූල' රාමුවක ඉදන් පරිස්සමින් කරන්න ඕනේ වැඩක් කියන්න. එහෙම නැතුව පිස්සු හැදිලා වගේ කෙල්ලව උස්සන් අව කියල මොකුත් වෙන්නේ නැ.. හදිස්සියට කොරහෙවත් අත දාගන්න බෑ. අන්තිමට නිකන් ලස්සන ජීවිත 2ක් නාස්ති වෙන එක වෙන්නේ. ඔය කියන ආදරේ පොලිසි උසාවි ඉස්සරහදි කෑදරේ වෙනවා. කෙල්ලෝ බය වෙනවා..

    කෙල්ල මුස්ලිම් කියන්නේ කෙල්ලගේ පවුලයි.. තව නෑදෑයොය් පල්ලියේ එවුනුයි ඔක්කොම ගේමට බහින්න පුළුවන්.

    මම මේ 'Mr UNKNOWN' මල්ලිට කියන්නේ, උඹල නිකන් ඔය හින්දි ෆිල්ම් වල සීන් දාන්න ගිහින් වැඩේ වන කරගන්න එපා. කරන දෙයක් පරිස්සමින්...

    You can bend the law. But you cannot break it.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Rata pannane natuwa dawal normal eke gihin kelllata gedarin parata enwa wage awilla wahane nagala yanna eka thama lesima .
    danna ekek innwa num same day register karanna puluwan machan .Maha loku amaru case nemi ban owa .
    .:lol::lol::lol::lol:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113

    මම මේ 'Mr UNKNOWN' මල්ලිට කියන්නේ, උඹල නිකන් ඔය හින්දි ෆිල්ම් වල සීන් දාන්න ගිහින් වැඩේ වන කරගන්න එපා. කරන දෙයක් පරිස්සමින්...

    You can bend the law. But you cannot break it.

    :yes::yes::yes::yes::yes:

    මොනම ක්‍රමේට එක්කන් ගියත් අම්මලා දෙන කට උත්තරෙන් කේස් එක වෙනම පැත්තකට හැරෙන්න පුළුවන්.....කැමැත්තෙන් බැන්දත් Null & Avoid වෙන්න පුළුවන් දෙන කට උත්තරේට
     
    ඔයිට ලේසි කෙල්ලට කියපන් ගෙදර ඔක්කොම උන්ට බොන්න දෙයක් හදලා දීලා ඒකට නිදි පෙති දාලා මහ දවාලෙම ගෙදරින් එන්න කියලා..එහෙම බෑ කියන්නේ ඕකි ජිවිතෙටවත් පැනලා එන එකක් නෙවෙයි..තොපි එතනට ගියාම ඕකි අනිවා කියනවා අනේ මට බයයි මට බෑ කියලා..:lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    උඹවත් මමවත් හොරෙන්ද නීත්‍යානුකූලවද කසාද බැන්දේ කියන එක මෙතනට වැඩක් නෑ (උඹ හොරෙන් බැන්ඳා කියල උඹ 'පොරක්' වෙන්නෙත් නැ).

    උඹේ case එකේදී 'මෙහෙම' උනා කියල මුගේ case එකේදිත් 'එහෙම' වෙන්නේ නැ.

    මම Original Comment එක දැම්මේ ඕක 'නීත්‍යානුකූල' රාමුවක ඉදන් පරිස්සමින් කරන්න ඕනේ වැඩක් කියන්න. එහෙම නැතුව පිස්සු හැදිලා වගේ කෙල්ලව උස්සන් අව කියල මොකුත් වෙන්නේ නැ.. හදිස්සියට කොරහෙවත් අත දාගන්න බෑ. අන්තිමට නිකන් ලස්සන ජීවිත 2ක් නාස්ති වෙන එක වෙන්නේ. ඔය කියන ආදරේ පොලිසි උසාවි ඉස්සරහදි කෑදරේ වෙනවා. කෙල්ලෝ බය වෙනවා..

    කෙල්ල මුස්ලිම් කියන්නේ කෙල්ලගේ පවුලයි.. තව නෑදෑයොය් පල්ලියේ එවුනුයි ඔක්කොම ගේමට බහින්න පුළුවන්.

    මම මේ 'Mr UNKNOWN' මල්ලිට කියන්නේ, උඹල නිකන් ඔය හින්දි ෆිල්ම් වල සීන් දාන්න ගිහින් වැඩේ වන කරගන්න එපා. කරන දෙයක් පරිස්සමින්...

    You can bend the law. But you cannot break it.

    එතකොට උබ දැන් පොරක් ද කච්චේරියේ බැන්දලා අනික් උන්ට පඩි ටොක් දෙන්න එපා නිකම් කිච වෙන්න උබලා මේ දන්න ඉට්ටක් නැතුව කෙබර ගහන උන් කතාවෙන් තේරෙනවා ගූ බය කියලා කැමැත්තෙන් බදින්න පුලුවන් අකමැත්තෙන් බන්දන්න රෙජිස්ටාර්ටවත් බෑ නිකම් ටෝක් නොදී හිටපන් :lol::lol:

    අනික අපේ කොල්ලෙක් උස්සගෙන ආව මුස්ලිම් කෙල්ලේක් එකිව පල්ලියෙන් එහෙම අයින් කලා ඔය අගේට ඉන්නේ පවුල් කාල 2ම :)

    නොදන්න ලබ්බවල් වලට අත නොගහන එක තමා හොද උබ හොරෙන් බැන්ද නම් එක කියන්න තරම් කොන්දක් තියනවද නැද්ද කියලත් පේනව ටෝක් වලින් ම

    :lol::lol::lol::lol:
     
    මචන් Idias,

    1. මම උඹට කලිනුත් කිව්වා මට උඹත් එක්ක පෞද්ගලික වාදයක් අවශ්‍ය නැ කියල. හැබැයි උඹ මේක දිගටම personal level එකට ගේන්න හදනවා.
    2. මම කසාද බැන්දේ හොරෙනුත් නෙවෙයි. කච්චේරියේත් නෙවෙයි. එක මට මෙතන කියන්න අවශ්‍යතාවයකුත් නෑ...
    3. මම මේ මල්ලිලා ටිකට 'උපදෙසක්' විතරයි දුන්නේ. එකෙන් උඹට මෙච්චර රිදෙන්නේ මොකද කියල හිතාගන්න බෑ :growl::growl: උඹටත් හෙන පු** අමාරුවක් බං තියෙන්නේ මොකෙක් හරි එක්ක පැටලෙන්න.... :lol::lol:
    4. මම මොන දේ කරත් හොදට පරිස්සමින් ප්ලැන් කරලා කරන්නේ. මොකද මට මගේ සහ මගේ කෙල්ලගේ චරිතේ වටිනවා. පොලිසි උසාවි ගානේ ගිහින් ඒ චරිතේ නැති කරගන්න කැමති නැ.
    5. මට මම උඹට වඩා 'දන්නවා' කියල ඔප්පු කරන්න කිසි උවමනාවක් නෑ... මෙතන කිසි තරගයක්වත් පෞද්ගලික වාදයක්වත් නෑ.. මම උඹට අයේ reply කරන්නෙත් නැ.... bye

    Last edited:
    • Like
    Reactions: MalindhaDR

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මචන් Idias,

    1. මම උඹට කලිනුත් කිව්වා මට උඹත් එක්ක පෞද්ගලික වාදයක් අවශ්‍ය නැ කියල. හැබැයි උඹ මේක දිගටම personal level එකට ගේන්න හදනවා.
    2. මම කසාද බැන්දේ හොරෙනුත් නෙවෙයි. කච්චේරියේත් නෙවෙයි. එක මට මෙතන කියන්න අවශ්‍යතාවයකුත් නෑ...
    3. මම මේ මල්ලිලා ටිකට 'උපදෙසක්' විතරයි දුන්නේ. එකෙන් උඹට මෙච්චර රිදෙන්නේ මොකද කියල හිතාගන්න බෑ :growl::growl: උඹටත් හෙන පු** අමාරුවක් බං තියෙන්නේ මොකෙක් හරි එක්ක පැටලෙන්න.... :lol::lol:
    4. මම මොන දේ කරත් හොදට පරිස්සමින් ප්ලැන් කරලා කරන්නේ. මොකද මට මගේ සහ මගේ කෙල්ලගේ චරිතේ වටිනවා. පොලිසි උසාවි ගානේ ගිහින් ඒ චරිතේ නැති කරගන්න කැමති නැ.
    5. මට මම උඹට වඩා 'දන්නවා' කියල ඔප්පු කරන්න කිසි උවමනාවක් නෑ... මෙතන කිසි තරගයක්වත් පෞද්ගලික වාදයක්වත් නෑ.. මම උඹට අයේ reply කරන්නෙත් නැ.... bye

    :):) ඔයාගේ කමෙන්ට්ස් සහ රිප්ලයි කරන විදිහ බැලුවම පේනවා සෑහෙන්න දැනුම් තේරුම් ඇතුව මෙතන කාරණේ ගැන කියල තියෙනවා කියල..ඔයා කියල තියෙන දේ හරි...:yes:

    අනිත් අය එක එක ඒවා කියනවා ගොඩක් වෙලාවට..ගණන් ගන්නෙපා...:yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    මචන්,

    ඔය ගෑණු ප්‍රශ්න විසදද්දී ඔයිට වැඩිය කල්පනා කරලා කරපන්.. ඇගේ හයියවත් හිතේ හයියවත් තිබ්බට මොකුත් කරන්න බෑ.

    ගෑනුන්ගේ හිත වෙනස් වෙනවා. අද කියන එක නෙවයි හෙට.. අනික උඹල කෙල්ලව උස්සන් ගිහින් register කරන්න කලින් කොහේදී හරි පොලිස් අය්යාලට මාට්ටු උනොත් වැඩේ දෙල් වෙනවා. උඹල experience robbers ල නෙවෙයි නේ. පොලිසියෙන් ප්‍රශ්න එක දෙක අහද්දී වැඩේ එලියට පනිනවා. අනික කෙල්ලගෙන් එක ප්‍රශ්නයක් ඇහුවත් ඇති වැඩේ මට්ටු වෙන්න.

    වැඩේ මට්ටු උනාට පස්සේ ඉතින් sorry තමයි. ඊට පස්සේ වෙන දේවල් මම කියල වැඩක් නෑ නේ.

    එක නිසා.
    No 1. උඹල shape එකේ කෙල්ලව කොහේදී හරි register කරගන්න බලපන්. Register කරාට පස්සේ කෙල්ල මොනවා කිව්වත් උඹලට වාසියක් තියෙනවා.
    No 2. වැඩේට හරියන registar කෙනෙක් හොයාගනින්. (කලින් කතා කරලා ගාණක් අතට දීල වැඩේ කරගන්න වෙයි. ගහෙන් ගෙඩි එන්න වගේ කසාද register කරන්න බැ)

    රෙගිස්ටෙර් කරාට පස්සේ ගිහින් shape එකේ කෙල්ලව අරන් වරෙන්. දවල් පලයන්. රැ ගිහින් නිකන් ඉල්ලන් කා ගන්නේ නැතුව.
    එහෙම එද්දී වැඩේ ගැස්සුනත් උඹලට පොලිසියේ උදව් ගන්න පුළුවන්. කසාද බැඳලා නිසා කෙල්ල නීතියෙන් කොල්ලට අයිතී.. බැරි වෙලාවත් කෙල්ල වචනේ වෙනස් කරොත් කොල්ලට පුළුවන් වන්දි ඉල්ලන්න. වන්දි කෙසේ වෙතත් court case එකෙන් බේරෙන්න පුළුවන්.

    අවුරුද්දකට විතර පස්සේ හෙමිට කෙල්ලගේ ගෙදර උන්ට කතා කරලා shape කරගන්න බලපන්. කෙල්ල කවද හරි අම්මව තාත්තව බලන්න ඕනේ කියල කියනවා. (කෙල්ලව direct ගෙදරට expose කරන්න එපා. කෙල්ලෝ වෙනස් වෙනවා. කොල්ල හෙමිට ගෙදරට කතා කරලා shape කරගන්න බලපන්.)

    අනික පුළුවන් තරම් Anonymous වැඩ කරගන්න බලපන්. Polisiye උසාවියේ නම ගම ලියාගත්තම ජීවිතේ ඉතුරු කාලේ හරි සැප :lol:

    ස්තූතියි මචෝ උපදෙස් වලට ඔව් පනින්න කලින්ම රෙජිස්ටර් කරලා තිබ්බනං හැම අතින්ම හොදයි ඒත් කලින් රෙජිස්ටර් කරන්න කෙල්ලව එලියට ගන්න එක තමා අවුල
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    රෙජිස්ටාර්ට කලින් කියලා දිනයක් වෙන් කර ගන්න ඕන
    නැත්තම් උඹලා යන දවසට ඌ වෙන කොහෙ හරි වෙඩින් හෝල් එකක් ඉඳීවි :P

    අනික රෙජිස්ටාර් දෙන කොලේ ඒ.ජී ඔෆිස් එකට ගිහින් සල්ලි බැඳලා අරන් එන සීන් එකක් තිබ්බා ඉස්සර, දැණ් කොහොමද දන්නෙ නැහැ ඒක නම්
    ඉස්සර සමහර වෙලාට ප්‍රදේශ දෙකක් ජාති දෙකක උනාම නම් දෙක බෝර්ඩ් එකේ දාලා තියෙනවා දවස් 7ක් - ඒකත් ටිකක් බලපන්

    අනික උප්පැන්න අරන් පැනලා එන්න කියපන් - ඒක නැතුව බැහැ

    බෝඩ් එකේ නම දාල තියනවා දවස් 7ක්:shocked::shocked:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113

    සිරාවට බන්..දැනුම තියෙන එකෙක් මෙහෙම ඇඩ්වයිස් දුන්නාම පිලිගන්න ඕන . මොකද හිතන් ඉන්න තරම් පැණි රස නෑ කද්දි... Unknown උඹට කියන්නෙ මච්න්.. නිකන් හිරේ ලගින්න වෙන හරි මැරුම් කන්න වෙන හරි සිද්දියක් කරගන්න එපා බන්. කරනවා නම් තිතට ප්ලෑන් කරල ගැස්සෙන්නෙ නැතිවෙන්න කරපන් කොහොමහරි...:)

    :yes::yes::yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    කපුටා සුදුයි කිව්වොත් විශ්වාස කරන්න..
    ඉර පෑයුවේ නැහැ කිව්වොත් විස්වාස කරන්න...
    එත් කිසි දිනෙක ගැහැණිය විස්වාස නොකරන්න...

    ඔන්න ඕක තමා කියන්න තියෙන්නේ..කෙල්ල මොන ටෝක් දුන්නත් එක තප්පරයක් ඇති කෙල්ල වෙනස් වෙන්න...

    කොච්චර කැමැත්තෙන් අරක මේක කිව්වත් කොහොමද කෙල්ල එක කට උත්තරයක් දුන්නොත් උබල බලෙන් අරන් ආවේ කියල?

    පුලුවන්නම් සෙට් එක අඩු කරපන්...කොල්ලෝ 4,5ක් එක්ක එක කෙල්ලෙක් යද්දී පොලිසිය සක හිතනවා...අනිත් එක හොරාට පුලුවන්නම් මුළු සීන් එකම නෝට් නොවෙන්න හොඳ පැහැදිලි කැමරාවකින් රෙකෝඩ් කරගනින්...සද්දේ කතා වෙන සේරම පැහැදිලිව...

    මට හිතෙන්නේ කෙල්ල එතකොට මොනවා කිව්වත් ඕක සාක්ෂියක් විදිහට ගන්න පුළුවන් කෙල්ල කැමැත්තෙන් ආවේ කියල...අඩු ගානේ උබලගේ පුකවල් ටික හරි බේරෙයි...නැත්තම් ඕවට අහු වෙලා ඇතුලට ගියොත් අම්බ කෑමක් හම්බෙයි පුකෙන් දුම් දාන්න..

    ඔව් මචං කෝකටත් ඔක්කොම රෙකෝඩ් කරන්න තමා බැලුවෙ නැත්තං අරකි වෙනස් උනොත් අපි ඔක්කොම ගස්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    අනිත් එක රෑ නැතුව ඇහැ කන පේන වෙලාවක කරපන්...රෑකට උනත් පොලිසියට පෙන්නේ දවල්ට පේනවා වගේ නෙමෙයි...

    දවල් ට කෙල්ලෙක් කොල්ලෝ 4 දෙනෙක් එක්ක යන එකයි, රෑට කොල්ලෝ 4 දෙනෙක් එක්ක යන එකයි වෙනස්ම සීන් කෝන් දෙකක්..

    වට් ටු ඩූ බ්‍රෝ දවල්ට එලියට ගන්න අමාරුයි බං ගත්තත් තම්බි හැත්‍ත හැමතැනම
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    බෝඩ් එකේ නම දාල තියනවා දවස් 7ක්:shocked::shocked:

    ඔය එක පකීර්ලා දන්න දේ තමා බන් හදිස්සි විවාහ කියන එක දන්නේ නැති ගොබ්බයෝ ඉන්නව මොකෝ උන් හදිස්සියේ බැදපු උන් නෙමේ නේ :lol::lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මචන් Idias,

    1. මම උඹට කලිනුත් කිව්වා මට උඹත් එක්ක පෞද්ගලික වාදයක් අවශ්‍ය නැ කියල. හැබැයි උඹ මේක දිගටම personal level එකට ගේන්න හදනවා.
    2. මම කසාද බැන්දේ හොරෙනුත් නෙවෙයි. කච්චේරියේත් නෙවෙයි. එක මට මෙතන කියන්න අවශ්‍යතාවයකුත් නෑ...
    3. මම මේ මල්ලිලා ටිකට 'උපදෙසක්' විතරයි දුන්නේ. එකෙන් උඹට මෙච්චර රිදෙන්නේ මොකද කියල හිතාගන්න බෑ :growl::growl: උඹටත් හෙන පු** අමාරුවක් බං තියෙන්නේ මොකෙක් හරි එක්ක පැටලෙන්න.... :lol::lol:
    4. මම මොන දේ කරත් හොදට පරිස්සමින් ප්ලැන් කරලා කරන්නේ. මොකද මට මගේ සහ මගේ කෙල්ලගේ චරිතේ වටිනවා. පොලිසි උසාවි ගානේ ගිහින් ඒ චරිතේ නැති කරගන්න කැමති නැ.
    5. මට මම උඹට වඩා 'දන්නවා' කියල ඔප්පු කරන්න කිසි උවමනාවක් නෑ... මෙතන කිසි තරගයක්වත් පෞද්ගලික වාදයක්වත් නෑ.. මම උඹට අයේ reply කරන්නෙත් නැ.... bye

    වැඩේ කරලත් නෑ කරන්න දන්නේත් නෑ ටෝක් නම් ලොකුවට තියනවා ගූ බය කුබුරට බහින් නැතුව කටින් වෙල හාන එකෙක් මේ :lol::lol::lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    Young and stupid :D

    I don't understand the concept of why you all have to get involved in this entire thing.

    Why don't you ask his parents to talk to her parents first and see if they can come to an amicable solution.

    Elderly people see the world with a whole different view than young soldier year kids as you. Let them sort it out if they can

    remember.... getting MARRIED is never an issue... the real challenge is living it together for the rest of the long fucking life. So a solid start is an essential thing for it.

    So.. stop being idiots and sort this matter with more less stupid ways

    if her parents know that she is dating with a sinhala boy they don't evan try to think about it twice and she'll be house arrested...bro
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අර වැද්දෝ බන කියනව වගේ උපදේස නම් හොරෙන් බැදලත් නෑ වැඩේ කරන්න දන්නෙත් නෑ ඒ උනාට උපදේශන සේවාව නම් එකෙන් ම දෙනවා වැඩේ කරන්න යන එකෙක් ට ඒ වැඩේ අතාරින්නම :lol::lol::lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    thawa kellek ,dennek vehicle eke dagena yanna mcn, policiyata check wunoth plan eke wagema trip ekak yanawa kiyahan, okkoma kalin kata padam karagena hitapan koheda yanne wage dewal

    පිස්සුද බං ඔය රෑ කෙල්ලො කොහෙන් හොයන්නද
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබල නැකත් බලනකොට කෙල්ලව බන්දයි ද මන්ද :P:P