



උඹට මැර බලය වගේ ඕනෙනම් කියපන්....උඹලට වැටේට බහින්න බයයි වගේනම් කියපන් වැඩේ කරල දෙන්නම් 25000/- ක් දියන් උඹ එලකිරි එකේ එකෙක් නිසා .

Young and stupid
I don't understand the concept of why you all have to get involved in this entire thing.
Why don't you ask his parents to talk to her parents first and see if they can come to an amicable solution.
Elderly people see the world with a whole different view than young soldier year kids as you. Let them sort it out if they can
remember.... getting MARRIED is never an issue... the real challenge is living it together for the rest of the long fucking life. So a solid start is an essential thing for it.
So.. stop being idiots and sort this matter with more less stupid ways


එහෙම නීතියක් මුල් කාලෙ තිබ්බා මචන්, එහෙම නම් දාලා තියනවා කාට හරි ප්‍රස්නයක් තියෙනවා නම් ඉදිරිපත් වෙන්න කියලා.බෝඩ් එකේ නම දාල තියනවා දවස් 7ක්![]()

ඔය එක පකීර්ලා දන්න දේ තමා බන් හදිස්සි විවාහ කියන එක දන්නේ නැති ගොබ්බයෝ ඉන්නව මොකෝ උන් හදිස්සියේ බැදපු උන් නෙමේ නේ![]()
ඔව් කෙල්ලගෙ අම්මලා බලෙන් අරන් ගියා කියලා කෑ මොර දෙන කොටadurana policiye inspector uncle kenekgen mn ube seen eka ahuwa.
U nm kiwwe kella kamathi nm awlak na kiyala. Policiyen support lu owata
habai muslim police karayek hitiyot tho iwarai



කිරියෙ ඕකිගේ නෑයෙක්/ අඳුරන එකෙක් එකෙක් නෑ කියල සුවර්ද? මොකද කැම්පස් යවන්න ගිහිං යැව්වෙ නැති ළඟදී බන්දල දෙන්න යන හොරකං සෙට් එකක් වෙච්ච මුස්ලිම් ගමක ඉන්න අවුරුදු විසි එකේ මුස්ලිම් කෙල්ලෝ දහයක් ඉන්න විදිහක් නෑනේ





එහෙම නීතියක් මුල් කාලෙ තිබ්බා මචන්, එහෙම නම් දාලා තියනවා කාට හරි ප්‍රස්නයක් තියෙනවා නම් ඉදිරිපත් වෙන්න කියලා.
දැන් නම් ඉතින් ඕවා කෙරෙන්නෙ නැහැ බන් හරියට, මොනා හරි ලෙඩක් වැටුනොත් විතරයි ඕවා හොයන්නෙ
මචන් උඹ හදිස්සියේ ගිහින් බැඳලා ඇති, ඒත් එහෙමයි කියලා හැම විවාහෙම උඹගේ වගේ වෙන්නෙ නැහැ. උඹ එක ගෑනියෙක් ගත්තට උබ ඕක ගැන සියල්ල දත් කෙනෙක් වෙන්නෙ නැහැ. මම දැක්කා උබ කියලා තියෙනවා රෙජිස්ටාර්ට දන්වන්න ඕන නැහැ කියලා. එහෙම නොදන්වා දින වෙන් නොකර ගිහින් එදාට ඌ හෝල් එකක වෙඩින් එකකට ගිහින් තිබ්බොත් මොකද කරන්නෙ? අනික මුලින් රෙජිස්ටාර්ව හම්බ උනාම ඌ දෙනවා කොලයක්, ඒක පුරවලා ඒජී ඔෆිස් එකට හරි ප්‍රාදේශීය සභාවට හරි දෙන්න ඕන. උඹ ඒ කිසිම දෙයක් නැතුව ගහෙන් ගෙඩි එන්න වගේ මුන්ට එතනට යන්න කියලා ඌව අමාරුවේ දාන්න එපා. උඹ හදිස්සි විවාහ කියලා මෙතන දැඟලුවට උඹ දන්නෙ උඹගේ එක විතරනෙ? තව වැඩිම 20ක් දන්නවා ඇති.. ඒත් ජාති දෙකක දෙන්නෙක් පලාත් දෙකක දෙන්නෙක් බඳින ක්‍රමේ වෙනස්.
අනික එක එකාගේ බොරු ඇඩ්‍රස් දෙන්න බැහැ එහෙම හිතුමනාපෙට
අයි.ඩී එකේ තියෙන ඇඩ්‍රස් එක තමා ලියන්නෙ, උබගේ ඇඩ්‍රස් එක වෙනස්නම් උඹ දිවුරුම් ප්‍රකාශයක් අරන් යන්න ඕන ඒක ඔප්පු කරන්න
වැඩේ කරලත් නෑ කරන්න දන්නේත් නෑ ටෝක් නම් ලොකුවට තියනවා ගූ බය කුබුරට බහින් නැතුව කටින් වෙල හාන එකෙක් මේ
කොල්ල අයිති ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට ගිහින් කරගන්න පුලුවන්. නැත්නම් හොදම වැඩේ තමයි කෙල්ලට දවල් වෙලාවක එන්න කියල කොල්ල අයිති පැත්තෙ රෙජිස්ටර් කෙනෙක් ලගට හිහින්(කවුරු හරි අදුරන කන්ටැක්ට් එකක් හොයාගනින් වැඩේ ලේසියි) ලියාපදිංචි කරපන්. සල්ලි අත යටින් දෙන්න ඕන නෑ. විස්තරේ කියපන් අනිව වැඩේ OK.
යාලුවන්ගෙ ඔය වගේ බරගානක කසාද වල අත්දැකීමෙන් කියන්නෙ. මම අත්සන් කරල තියෙනව කසාද 15කට විතර සිරාවටම. ඕක මහ දෙයක් නෙවෙයි බං. ..
හැබයි උබල අනාගන්නෙ රෑ ගේමට එන්ටර් වෙලා. ප්‍රාන්තෙ හොදනම් ඉතිං අවුලක් නෑ ඒත් මෙතන ප්‍රාන්තෙ අවුල් නිසා රෑ වැඩේට එන්ටර් වෙන්න එපා. පට ගාල කලබල නොවී අදුරන කවුරුහරි බලල එයාගෙ මාර්ගෙන් රෙජිස්ටාර් හොයල කතාව කියල වැඩේ කරපන්. හදිසි උනොත් කොරොස් කටෙත් අත දා ගන්න බෑ. 21 ක් නිසා වයස නීතියෙන් කිසි ගැටලුවක් නෑ. අනික 21ක් නිසා වයස උබල රෑ 2ට කොහෙ ගියත් පොලිසිය බලන්නෙ නෑ. මොකද බාලවයස් නෙවෙයිනෙ. අනිව ID එක නම් ඕන කසාදෙට..
උබල රෑ පැනල යන්න හිතනවනම් ID එක ඒත් ඕන.
හැබැයි රෑ පැනල ගියොත් උදේ වෙනකොට කෙල්ලගෙ ගෙදර දැනගෙන හොයනව. එහෙම උනොත් උබලට රෙජිස්ටාර් ලගට ගිහින් වැඩේකරගන්න කල් යනව. ඒ අතරෙ කෙල්ලගෙ අය උබලව හොයාගෙන කෙල්ලට ගහල බයකරොත් උබල ඔක්කොම ඉවරයි.....හොදම වැඩේ කෙල්ලව හිමිහිට ගෙන්නගෙන රෙජිස්ටර් කරල දෙන්න දෙපැත්තට වෙලා ඉන්න එක...දෙපැත්තට වෙලා ඉන්න කිව්වෙ ගෙවල් දෙකේ මොකද උබල රෙජිස්ටර් කාරය ගාව කොලේ අත්සන් කරපු ගමන් කසාදය ලියාපදිංචි වෙන්නෙ නැති නිසා...ඒකට තව අත්සන් කරන්න අය ඉන්නව ඉහල තැන් වල එයාල ඒක කරාම තමයි කසාදය නීතියෙන් වලංගු වෙන්නෙ. හරියටම ලියාපදිංචි වෙනකම් කෙල්ලව කෙල්ලගෙ ගෙදර තියල උබල උන්ට ඉන්න හොද සේෆ් ප්ලේස් එකක් බලල සෙට් කරල තියාගනින්.ඊට පස්සෙ අරක ලියාපදිංචි වෙලා ඉවර උනාම කැමතිනම් කෙල්ලගෙ අයට කියපන් කෙල්ලට කැමතියි බදින්න ඕන කියල ඒක විවාහ යෝජනාවක් විදියට වැඩිහිටියන් විසින් අරගෙන පලයන්...හබැයි වැරදිලාවත් ලියාපදිංචිය ගැන කියන්න එපා. ඒකට අකමැති උනොත් අන්න උබලට අවස්තාව කෙල්ලව එක්ක එන්න. එතකොට ඔක්කොම තුරුම්පු ටික උබලගෙ අතේ.....හැබයි දවල්ට එක්ක වරෙන්....කසාදෙට අකමැති උනාට පස්සෙ දගලන්න යන්නෙ නැතුව පූස වගේ ඉදල වැඩේට බැහපං...හිමිහිට කෙල්ලව ගේන්න පුලුවන්.


උඹ ඔහොම විවාහ ගැන එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඇතිමල්ලි ඒ උබත් දන්න තරම තමා....මම හදිසි විවාහ එක්ස්පර්ට් කෙනෙක්. උබ කියන ඔය කැටයම් නෑ බං...ඒව තියෙන්නෙ හරි ක්‍රමයට යනකොට..උබට සැකනම් මම දෙන්නම් ඔය වගේ බැදපු මම සාක්කියට අත්සන් කරපු ඔක්කොම යාලුවන්ගෙ ෆෝන් නම්බර් අහල බලපං...ගියමාසෙ බැදපු එකාගෙ හැර, මොකද ඒකත් ඔයවගේ තවමත් නඩු සීන් එකක්.



උඹ ඔහොම විවාහ ගැන එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඇති
හැබැයි අපේ මාමා විවාහ රෙජිස්ටාර් කෙනෙක්
මම එයාගෙන් අහලා තමා මෙතන රිෆ්ලයි කලේ
මම කිව්වා වගේ රෙජිස්ටාර්ට කලින් කියලා දිනයක් වෙන් කරන්න අවශ්‍ය නැහැ කියලද දැන් උඹ කියන්නෙ?
අනිත් මම කිව්ව එක තමා කෙල්ල ගෙ උප්පැන්නයි, කොල්ල ගෙ උප්පැන්නයි, අයිඩෙන්ටි කාර්ඩුයි අරන් පලයක් කියලා, දැණ් උඹ කියන්නෙ එහෙම අවශ්‍ය නැහැ කියලද?
මම කියපු කාරණ වලින් උඹ ගෙ එක්ස්පර්ට් අදහස වෙනස් වෙන්නෙ කොහෙන්ද මචන්? නොදන්න නිසා අහන්නෙ අපිටත් දැන ගන්න![]()