කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    kohoma yaluwek unath oya wage wada walata wadiya atha danna yanna epa,anthimata thamn witharai, mama kiyanne athdakimen . ochchara e kellata uwamanawak thiyenawanam eka dawasak town ekakta yanna puluwan . e welawak balala register karana eka thama nuwanata huru. dan hama thanama cctv ehemath thiyenawa. nikarune amaruwe watenna epa
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    උබලා කෙල්ල ඉස්සුවාට පස්සෙ පොලිසියට මාට්ටු වුනට පස්සේ ගෙදර එවුන්ගේ බලකිරීමට කෙල්ල කිවුවොත් උබලා ඒකිව බලෙන් ඉස්සුවේ කියල කිවුවොත් , කෝකටත් අතට මන්න පොරෝ පුරුදුනම් හොදා උබලට ගමම එයි ගහන්න

    Kellagen voice cut ekak ganin, (kellata kiyapan pannagena yaddi policiyen berenna ehema karamu kiyala) ethakota kella passe ba kiwwath ubala berila.
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    දැන් ඉතිං වෙන වැඩක් නැති එකේ පුරුදු වෙන්නත් එක්ක අල්ලපු ගෙදර නංගිව උස්සපං .....:lol::lol::lol::lol::lol:
     
    Last edited:
    • Haha
    Reactions: Honda.putha

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    අඩෝ සීන් එක සම්පූර්ණෙන් අනිත්පැත්තට කැරකුණා කියහන්කො.......අපි මුල ඉදලම ප්ලෑන් කරලා තිබ්බේ ගේමට දවස් දෙක තුනකට කලින් අපේ එකාගෙ තාත්තට සීන් එක කියන්න මොකද වාහනේ ගන්න එකේ ඉදන් උන් දෙන්නා අනාත නොවී ජීවත් වෙන එක දක්වා අංකල්ගෙ සපෝට් එක අනිවා තියෙන්න ඕන හින්දා සහ ඒ අංකල් තරමක් සල්ලි තියන බිස්නස් කාරයෙක් හින්දා දේශපාලන පැත්තෙන් කනෙක්ෂන් ගොඩක් තිබ්බා පොලිසියෙත් ලොක්කො ගොඩක් අදුරනවා.....අනික මචං ඒ අංකල් අපේ තාත්තලා වගේ නෙවෙයි අරූ එක්ක යාලුවා වගේ ඉන්නෙ ජොලි පොරක් වෙන එකක් තියා අපි ගෙදරට හොරෙන් බොද්දී අරූ තාත්තට කියලා බොන්නෙ ඒත් අවුලක් නෑ බං ඒ අංකල්....ඉතිං අපිත් අංකල් ලොවෙත් උදව් කරයි කියලා හිතාගෙන ෆුල් සැට්ස් එකේ අංකල්ට සීන් එක කියන්න ගියා....අඩෝ අංකල් වැඩේට ෆුල් විරුද්ධ උනා කියහන්කො.....අපිත් පුලුවන් හැම විදිහට කිව්වා වෙන කරන්න දෙයක් නැති හින්ද පන්නන්න යන්නෙ කියලා.....අංකලයා ලොවෙත් ලෙචක් දුන්නා කියහන්කෝ "පුතා උබේ සම්බන්ධෙට මම විරුද්ධ නෑ කෙල්ලත් හොදයි කියලා දන්නවා ඒත් පන්නං එන එක හරියන වැඩක් නෙවෙයි අනික ඒක කරන්න කලින් තම්බිඋනත් කොටිඋනත් ඒ දෙමව්පියන්ගෙන් හොදින් අහලා ඉන්න එපෑ එක පාරක් හරි කැමති වෙන නොවෙන එක උන්ගෙ වැඩක් ඒත් අපි අහන්න ඕන"අපි කිව්වා අංකල් අහලා වැඩක් නෑ උන් එතකොට කෙල්ලව තවත් හිරකරන එක වෙන්නෙ ඊටපස්සෙ පන්නන්නවත් හම්බෙන්නෑ කියලා....ඊටපස්සෙ අංකල් කියපි "පුතා අවුරුදු විසිගනන්වල උබලා වගේ නෙවෙයි අවුරුදු 50ක අත්දැකීම් එක්ක අපි තීරණ ගන්නෙ හැමපැත්තම බලලා දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් විදිහට එකපාරක් හරි ඒ මිනිස්සුන්ගෙන් හොදින් අහන්නැතුව ඉන්න මට බෑ....බැරිම උනොත් පන්නන එක වෙනම වැඩක් ඒත් පුතා එහෙම කරන්නම උනොත් මමම පන්නන එකයි බන්දන එකයි කරලා දෙන්නං ඔයාල ඉන්වෝල් වෙන්න එපා මොකද මේවා සෙල්ලං වැඩ නෙවෙයි මගේ එකා ගැන මම වගකියනව කියමුකෝ ඒත් උබලට මොනවාහරි උනොත් මම දැනුවත්ව මේවා වෙන්න දීලා වැඩිහිටියෙක් විදිහට උබලගෙ දෙමව්පියන්ට මූන දෙන්නෙ කොහොමද?? අනික තව කෙල්ල බන්දලා දෙනවා කියපු දවස් වලට මාස 2ක් විතර තියනවනේ??මම මේක බලාගන්නං පුතාලා ඉන්වෝල් වෙන්න එපා".....අංකල් දැන් අරකිගෙ ගෙදරට කියලා වැඩේ දෙල් කරන්න යන්නෙ අපරාදෙ බං අංකල්ට කියන්න ගියෙ අපි හිතුවෙ නෑ වෙනදට ජොලියෙ කොල්ලා වගේ ඉන්න අංකල් එකපාරටම ආදර්ශමත් වැඩිහිටියගේ චරිතෙට බහී කියලා....අපේ උන් සෙට් එකම තක්බීර් වෙලා ඉන්නෙ කරන්න දෙයක් හිතාගන්න බැරුව...
    තාත්තා වැඩේට කැමති නම් ඉතින් තාත්තාට මුලින් අහන්න චාන්ස් එකක් දියන් ඉතින්:)
    අහ්න දවසෙම තමා පන්නන් එන්නත් වෙන්නෙ:eek:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    තාත්තා වැඩේට කැමති නම් ඉතින් තාත්තාට මුලින් අහන්න චාන්ස් එකක් දියන් ඉතින්:)
    අහ්න දවසෙම තමා පන්නන් එන්නත් වෙන්නෙ:eek:

    ඕක වෙන වැඩක් නෙවෙයි බං....අහලා උන් කැමතිවෙයි කියල ඈ....ගෙදරම හිරකරං ඉදලා බන්දලා දෙයි ඉක්මනට...අංකල් කෙල්ල පන්නන්න හිතද්දී බන්දලත් තියෙයි හම්බයො :growl: මේකෙන් අපිට ගන්න තියන ආදර්ශය මේවගේ සීන් වලට කොච්චර ෆිට් උනත් වැඩිහිටියෙක් ගාවගන්න හොදනෑ කරන මගුලක් කරලා ඉවරවෙලා තමා කියන්න ඕන:frown::frown:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඕක වෙන වැඩක් නෙවෙයි බං....අහලා උන් කැමතිවෙයි කියල ඈ....ගෙදරම හිරකරං ඉදලා බන්දලා දෙයි ඉක්මනට...අංකල් කෙල්ල පන්නන්න හිතද්දී බන්දලත් තියෙයි හම්බයො :growl: මේකෙන් අපිට ගන්න තියන ආදර්ශය මේවගේ සීන් වලට කොච්චර ෆිට් උනත් වැඩිහිටියෙක් ගාවගන්න හොදනෑ කරන මගුලක් කරලා ඉවරවෙලා තමා කියන්න ඕන:frown::frown:

    oka thama math kiuwe :yes:
    mona unath patta yaluwo ubala yaluwa gana patta kakkumak thiyenawa :P;)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    අඩෝ සීන් එක සම්පූර්ණෙන් අනිත්පැත්තට කැරකුණා කියහන්කො.......අපි මුල ඉදලම ප්ලෑන් කරලා තිබ්බේ ගේමට දවස් දෙක තුනකට කලින් අපේ එකාගෙ තාත්තට සීන් එක කියන්න මොකද වාහනේ ගන්න එකේ ඉදන් උන් දෙන්නා අනාත නොවී ජීවත් වෙන එක දක්වා අංකල්ගෙ සපෝට් එක අනිවා තියෙන්න ඕන හින්දා සහ ඒ අංකල් තරමක් සල්ලි තියන බිස්නස් කාරයෙක් හින්දා දේශපාලන පැත්තෙන් කනෙක්ෂන් ගොඩක් තිබ්බා පොලිසියෙත් ලොක්කො ගොඩක් අදුරනවා.....අනික මචං ඒ අංකල් අපේ තාත්තලා වගේ නෙවෙයි අරූ එක්ක යාලුවා වගේ ඉන්නෙ ජොලි පොරක් වෙන එකක් තියා අපි ගෙදරට හොරෙන් බොද්දී අරූ තාත්තට කියලා බොන්නෙ ඒත් අවුලක් නෑ බං ඒ අංකල්....ඉතිං අපිත් අංකල් ලොවෙත් උදව් කරයි කියලා හිතාගෙන ෆුල් සැට්ස් එකේ අංකල්ට සීන් එක කියන්න ගියා....අඩෝ අංකල් වැඩේට ෆුල් විරුද්ධ උනා කියහන්කො.....අපිත් පුලුවන් හැම විදිහට කිව්වා වෙන කරන්න දෙයක් නැති හින්ද පන්නන්න යන්නෙ කියලා.....අංකලයා ලොවෙත් ලෙචක් දුන්නා කියහන්කෝ "පුතා උබේ සම්බන්ධෙට මම විරුද්ධ නෑ කෙල්ලත් හොදයි කියලා දන්නවා ඒත් පන්නං එන එක හරියන වැඩක් නෙවෙයි අනික ඒක කරන්න කලින් තම්බිඋනත් කොටිඋනත් ඒ දෙමව්පියන්ගෙන් හොදින් අහලා ඉන්න එපෑ එක පාරක් හරි කැමති වෙන නොවෙන එක උන්ගෙ වැඩක් ඒත් අපි අහන්න ඕන"අපි කිව්වා අංකල් අහලා වැඩක් නෑ උන් එතකොට කෙල්ලව තවත් හිරකරන එක වෙන්නෙ ඊටපස්සෙ පන්නන්නවත් හම්බෙන්නෑ කියලා....ඊටපස්සෙ අංකල් කියපි "පුතා අවුරුදු විසිගනන්වල උබලා වගේ නෙවෙයි අවුරුදු 50ක අත්දැකීම් එක්ක අපි තීරණ ගන්නෙ හැමපැත්තම බලලා දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් විදිහට එකපාරක් හරි ඒ මිනිස්සුන්ගෙන් හොදින් අහන්නැතුව ඉන්න මට බෑ....බැරිම උනොත් පන්නන එක වෙනම වැඩක් ඒත් පුතා එහෙම කරන්නම උනොත් මමම පන්නන එකයි බන්දන එකයි කරලා දෙන්නං ඔයාල ඉන්වෝල් වෙන්න එපා මොකද මේවා සෙල්ලං වැඩ නෙවෙයි මගේ එකා ගැන මම වගකියනව කියමුකෝ ඒත් උබලට මොනවාහරි උනොත් මම දැනුවත්ව මේවා වෙන්න දීලා වැඩිහිටියෙක් විදිහට උබලගෙ දෙමව්පියන්ට මූන දෙන්නෙ කොහොමද?? අනික තව කෙල්ල බන්දලා දෙනවා කියපු දවස් වලට මාස 2ක් විතර තියනවනේ??මම මේක බලාගන්නං පුතාලා ඉන්වෝල් වෙන්න එපා".....අංකල් දැන් අරකිගෙ ගෙදරට කියලා වැඩේ දෙල් කරන්න යන්නෙ අපරාදෙ බං අංකල්ට කියන්න ගියෙ අපි හිතුවෙ නෑ වෙනදට ජොලියෙ කොල්ලා වගේ ඉන්න අංකල් එකපාරටම ආදර්ශමත් වැඩිහිටියගේ චරිතෙට බහී කියලා....අපේ උන් සෙට් එකම තක්බීර් වෙලා ඉන්නෙ කරන්න දෙයක් හිතාගන්න බැරුව...

    අවුලක් නෑ නේ කුකුලොස්..
    එදාට ගෙදරින් බෑ කීවොත් එදා රෑටම පන්නපන්.. :nerd:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    බැන්දට පස්සෙත් පැහැරගත්තා කියලා නඩු දාන්න පුලුවන්ද මචං බැදලා ඒකිම ගෙදරට කෝල් එකක් දුන්නොත් කවුරුවත් බලෙන් අරං ගියෙ නෑ කැමැත්තෙන් ගිහිං මැරි කරා කියලා එහෙම පැමිණිලි දාන්න බෑ නේද??

    ඔව් පුළුවන්...මට තර්ජමය කරලා බලෙන් පැහැරගෙන ඇවිත් බැන්දා කියලා පොලිසියට කට උත්තර දුන්නොත් කේස් එකක් වෙනවා...අනික ජාතින් දෙකක් නිසා සමහර විට ඒකිට හිතුනොත් ආගමික පැත්තෙන් එන විරෝධයක් නිසා එහෙම කියන්නත් ඉඩ තියෙනවා....රිස්ක් එකක් නැතුවම නෙවෙයි
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඕක වෙන වැඩක් නෙවෙයි බං....අහලා උන් කැමතිවෙයි කියල ඈ....ගෙදරම හිරකරං ඉදලා බන්දලා දෙයි ඉක්මනට...අංකල් කෙල්ල පන්නන්න හිතද්දී බන්දලත් තියෙයි හම්බයො :growl: මේකෙන් අපිට ගන්න තියන ආදර්ශය මේවගේ සීන් වලට කොච්චර ෆිට් උනත් වැඩිහිටියෙක් ගාවගන්න හොදනෑ කරන මගුලක් කරලා ඉවරවෙලා තමා කියන්න ඕන:frown::frown:
    දැන් ඔය අන්කල් කියලා තියෙන්නෙ කොහොම හරි කරලා දෙන්නම් කියලා
    ගෙට පැනලා ඉන්න උන්ගෙ ඔළු පලලා හරි කරලා දේවි නෙ :lol:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    වට් ටු ඩූ බ්‍රෝ දවල්ට එලියට ගන්න අමාරුයි බං ගත්තත් තම්බි හැත්‍ත හැමතැනම

    ඉතින් බං වාහනේ පිටිපස්සේ කෙල්ලව දා ගනින්..
    පිට්පිපස්සේ ටින්ටඩ් කරල නම් පිටට පේන් නැහැනේ ???
    රෑට අවුල් බන්.. පොලිසිය උනත් සැකෙන් බලන්නේ රෑට..
    නිකන් අනවශ්ය අවධානයක් ගන්නේ ඇයි.. ?
    අනික හිතහන් උබල ට්‍රිපක් ගියා කීවට ??
    රෑට ගම් මැද්දෙන් ට්‍රිප් යනවද බං?
    එතකොට අහයි කොහෙ ඉදන් කොහෙටද යන්නේ
    ට්‍රිප් එක කොහෙද ගියෙ?
    ඇයි මෙහෙන් ආවේ ?
    අහරෙන් යන්නේ නැතුව ? :D අනවශ්‍ය කේස් නේ බං ?
    ඕවට උත්තර තියේ නං අවුලක් නෑ
    ඒත් බං අවුල් හිතහන් මහ රෑ කෙල්ලෙකුයි කොල්ලොයි යන ගමනක් පොලිසියෙන් දැක්කම ?
    දැන් කාලේ ජන්ගම බඩු පොට් තියේ නේ ?
    කොච්චර වත් අහු වෙන්නේ බඩු වෑන් වල ජීප් වල දාගෙන business කරන උන්
    එක්කො බන් තලතුන ගෑනු සහ පිරිමි ඉන්නවා නං family trip කීව හැකි.:oo:
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura

    මචං ඕවා ඔක්කොම ගානට සෙට් කරලා තියෙන්නේ...ඕවා හරි...දැන් වෙන ප්‍රශ්නයක්...ඔක්කොම ටික කියවපන් ත්‍රෙඩ් එකෙන්....​
     
    ipcreation

    Junior member
  • Jul 15, 2016
    84
    22
    8
    Dubai , U.A.E

    මචංලා මම ෆේක් වත් මේක තවත් එක අසහන ත්‍රෙඩ් එකක්වත් නෙවෙයි....සිරා සීන් එකකට උදව් කරපල්ලා..මේ සීන් එක මම සති දෙකකට විතර කලින් කිරියෙම කෙනක් දාල තිබ්බ ත්‍රෙඩකත් ලාවට වගේ දැම්මා....මේක අහන්න එලකිරියෙ වෙනම ත්‍රෙඩක් දානවද නැද්ද දානවද නැද්ද කියලා සෑහෙන්න හිතලා හිතලා වෙන කරන්න දෙයක් නැතිම හින්දා තමා මේ ත්‍රෙඩ දාන්න තීරණය කරේ....

    මෙන්න මේකයි මචංලා කතන්දරේ.... මගෙ අතිජාත මිත්‍රයෙක් සෙට් වෙලා ඉන්නෙ මුස්ලිම් කෙල්ලෙක් එක්ක...මුස්ලිම් උනාට හරි හොද කෙල්ලෙක් බං...කෙල්ල කැම්පසුත් සිලෙක්ට් උනා යවල නෑ ගෙදර එවුන් දැන් ඒකිව මොකෙද්ද එකෙක්ට බන්දල දෙන්නලු යන්නෙ....අපේ එකා වල්‍ ඌරා වගේ වැලපෙනවා...ඉතිං අපේ සෙට් එකේ උන් හතරදෙනාගෙම ඒකමතික චන්දෙන් කෙල්ලව උස්සන්න තීරණයකරා...අපේ එකාට හොදට සල්ලි තියනව තාත්තා බිස්නස් කරන්නෙ ඌත් දැන් ඒවා බලාකියාගෙන ඉන්න එක තමා කරන්නෙ....අනික අපේ එකාගෙ ගෙදරින් අවුලක් නෑ මොකද මුස්ලිම් උනත් කෙල්ල පට්ට හොද දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක් කියලා අපේ එකාගෙ අම්මලා දන්නවා... ඒහින්දා උන් පැනලා ආවත් අනාථ වෙන්නෑ කියල ශුවර්...මොකද තාම කොල්ලටයි කෙල්ලටයි දෙන්නටම 21යි නැත්තං උන් පන්නං ඇවිල්ලා නන්නත්තාර උනාම අපිට තමා ඒ පව් වලටත් වගකියන්න වෙන්නෙ....අපේ දැනට ප්ලෑන් එක තිබ්බෙ ගෙදර කට්ටියට ට්‍රිපක් යනව කියල ගෙදරින් ඇවිල්ලා ටවුන් එකට වෙලා ඉදලා පාන්දර එකට විතර අපේ එකාගෙ ඩබල්කැබ් එකේ ගිහිං කෑල්ලව දාගෙන උන් දෙන්නව බණ්ඩාරවෙලට ගිහිං දාන එක.....ඒත් දැන් පොඩි අවුලක් සෙට් වෙනවා මචං.....අපි කෝකටත් කියලා ඒ ප්ලේස් හරියට බලාගන්නත් එක්ක කෙල්ලගෙ ගෙවල් ලගට බයික් වලින් නිකං විසිට් එකක් දැම්මා...හෙන තම්බි ගමක් මැද ගෙදර තියෙන්නෙ...මාර කේස් එක කියන්නෙ ඒ ගමේ හොරකං සෙට් එකක්ම වෙලා මේ ටිකේ ඒ හින්දා ගමේ පොලිස් චෙක් පොයින්ට් එකක් දාලා සිහල්ලු......ජීප් එකකුත් නිතරම කැරකෙනවා...කෙල්ලව වාහනේට දාගන්න එක වෙනකං කිසි අවුලක් නෑ නූලට තිතට ප්ලෑන් කරලා තියෙන්නෙ..අවුල තියෙන්නෙ ඒකිවත් අරං එද්දි පොලිසියට මාට්ටු උනොත් අන්න ඒ සීන් එකට තමා මට උබලගෙ උදව් ඕන.....එහෙම කෙල්ලව පන්නගෙන යන වෙලාවෙ පොලිසියට මාට්ටු උනොත් මොකද වෙන්නෙ??ඒක නීති විරෝධීද??කෙල්ල කිව්වොත් ඒකි කැමැත්තෙන්මයි ආවෙ කියලා දෙන්නටම 21ට වැඩි හින්දා අවුලක් වෙන එකක් නැද්ද මැරි කරන්න??කෙල්ලව ගෙදෙට්ට ගිහිං දාලා අපිව රිමාන්ඩ් කරයිද??(කෙල්ලව පොලිසියෙන් ගෙදෙට්ට ගිහිං දැම්මොත් නං ගෙදර එවුන් ඒකිව මරයි) කැමැත්තෙන් එක්කං යන හිංදා අපි කරන්නෙ නීති විරෝධී වැඩක් නෙවෙයි නේ??ඒකට නඩු දාන්න බෑ නේද??දන්න එකෙක් කියල දියන් මචං ලොකු උදව්වක්......ඒ වෙලාවෙ හෙන ගැම්මෙන් ගේමට සෙට් උනාට දැන්නං හැම එකාම ඇගේ චූයන මට්ටමටම බයේ ඉන්නෙ අරූට බෑ කියන්න බැරිකමට යනවා...තම්බි ගමක් මැද බොලව් ගෙදර තියෙන්නෙ අහුවුනොත් ආය දෙකක් නෑ හරක් වගේ කපලා මස් කොක්කෙ එල්ලනවා:shocked::shocked::lol:.....අපේ ගෙදරින් දැනගත්තොත් මාව අනිවා ගෙදරිනුත් එලවනවා.....ලබන සතියෙන් පස්සෙ වගේ මං එලකිරි ලොග් උන්නැත්තං UNKNOWN මළා කියලා ත්‍රෙඩක් දාපන් කවුරුහරි....:P

    kella sure nam baya nathuwa ussapan :lol::lol: good luck