කෙල්ලෙක් එක්ක කතා කිරීම

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,578
    1
    3,599
    113
    Earth
    කෙල්ලෙක් එක්ක කතා කිරීම

    මම තාම තනිකඩ කොල්ලෙක්මි.. :nerd:

    කොහොමද බං, කෙල්ලෙක් එක්ක කතා කරන්නෙ? හිත ගිය එක එක්ක වත්? යාලු කමට වත්. මං දැක්කා එකෙක් දාලා තියෙනවා කතා කරපං කියල. මොනාවද බං කතා කරන්නෙ කියන එක තමා Idea එක නැත්තෙ. අනික එකපාරට කතා කරන එක අවුල් වගෙ නැද්ද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොනාද කරන්නෙ.? ඉගනගන්න තැන, වැඩ කරන තැන කෙල්ලො නැද්ද?
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,578
    1
    3,599
    113
    Earth
    මොනාද කරන්නෙ.? ඉගනගන්න තැන, වැඩ කරන තැන කෙල්ලො නැද්ද?

    වැඩ කරන තැන කෙල්ලො ඉන්නවා බං. උන් එක්ක කතා කරනවා ටිකක්. උන් නම් වැඩක් නෑ. ඔක්කොම වගෙ බැදලා. අනිත් අය අක්කලා. මට උන්ව නම් එච්චර අල්ලන්නෙ නෑ.
     
    වැඩ කරන තැන කෙල්ලො ඉන්නවා බං. උන් එක්ක කතා කරනවා ටිකක්. උන් නම් වැඩක් නෑ. ඔක්කොම වගෙ බැදලා. අනිත් අය අක්කලා. මට උන්ව නම් එච්චර අල්ලන්නෙ නෑ.

    අක්කලා ශෝයි නේ යකෝ..බැදල නම් ඊටත් වඩා ශෝශෝයියියි නේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වැඩ කරන තැන කෙල්ලො ඉන්නවා බං. උන් එක්ක කතා කරනවා ටිකක්. උන් නම් වැඩක් නෑ. ඔක්කොම වගෙ බැදලා. අනිත් අය අක්කලා. මට උන්ව නම් එච්චර අල්ලන්නෙ නෑ.

    issella un ekka katha karahan,
    topic ekak on na,
    ona deyak gana,
    kathwa tika tika wadi akrapan,
    e athara uben kello ekka katha karaddi wena adu padu magarila yayi,
    passe confidence eka athiwunama ubata ona kella ekka wachanayak hari katha karanna puluwan weyi.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,578
    1
    3,599
    113
    Earth
    issella un ekka katha karahan,
    topic ekak on na,
    ona deyak gana,
    kathwa tika tika wadi akrapan,
    e athara uben kello ekka katha karaddi wena adu padu magarila yayi,
    passe confidence eka athiwunama ubata ona kella ekka wachanayak hari katha karanna puluwan weyi.

    අහ්. උන් එක්ක නම් මොනා හරි කතා කරා කියමුකො. පිට කෙල්ලෙක්ට (Stranger) කෙනෙක් එක්ක කොහොමද කතා කරන්නෙ? අපෙ ඉන්න කෙල්ලොත් එක්ක ටිකක් කතා කරනවා.​
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අහ්. උන් එක්ක නම් මොනා හරි කතා කරා කියමුකො. පිට කෙල්ලෙක්ට (Stranger) කෙනෙක් එක්ක කොහොමද කතා කරන්නෙ? අපෙ ඉන්න කෙල්ලොත් එක්ක ටිකක් කතා කරනවා.​

    අක්කලා ශෝයි තමා. ලොල්..

    nikan samanya deyak edineda deyak gana katha karahan,
    welawa ahana seen eka outdated,
    monawa hari wena deyak ahapan,
    ekama bus route eke yanwa nama bus eka parakku neda???ectc
    wage hithata ena kellnta apula nathi ona deyak start ekata widiyata aragena kathawa patanganin,
    kotinma kamaththen innawa kiyala pennana yanna kalin mulin katha akrala normal suhada kamak hadaganin machan
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    vahina eka gana kata karapan. bank eken salli ganna kota kapana eka gana kata karapan... antimata budget eka gana vivadayak tiyapan!!!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔෆිස් එකේ කෙල්ලෙක් එක්කද?අයියෝ ඒ කෙල්ල එක්කම ඉන්න වෙන කෙල්ලෙක්ගේ ඇදයක් පොඩ්ඩක් කියපන්. ඊට පස්සේ ඔව් අනේ කියල ඒකි පටන් ගත්තහම උබට නවත්තගන්න බැරි වෙයි