කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ කොහමද බන්

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ubata thawama 25ine ban
    thawa kal thiye owata
    hadissi wenna epa
    life eke ganna thiyena fun ganin
    kello set karagattama fun sun :sorry:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    මම උබට පොඩි උපදෙසක් දෙන්නම්.
    1) කෙල්ලො එක්ක කතා කරද්දි පුලුවන් තරම් නිදහසේ ෆන් එකෙ කතා කරපන්. ජොක් කරපන් පිස්සෙක් කියල කෙල්ලන්ට පෙන්නපන්. උන් කැමති බන් ප්‍රශ්න ඔලුවෙ තියාගෙන ඉන්න උන්ට වඩා ෆුන් එකේ ඉන්න වැඩිය ජීවිතෙ බරසාරෙට ගන්නෙ නැති උන්ට. උන් හිතන්නෙ එ වගෙ උන් එක්ක ජීවත් වෙන්න ලේසියි කියල

    2) ලස්සන කෙල්ලෙක් දැක්කහම එකිව දාගන්න ඉට පස්සෙ ඇදට ගන්න හිතෙනව තමා. එත් කවදාවත් එහෙම දෙයක් තුන් හිතකවත් තියෙනව කියල පෙන්නන්න එපා. උන්ගෙ කොල්ලො ගැන උබට කිඋවහම එකටත් ජොක් එකක් කරල ඒ ගැන හිතන්නෙ නෑ වගෙ පෙන්නපන්. උන්ගෙ විස්වාසෙ දිනාගත්තහම උන් උන්ගෙ කොල්ලොත් එක්ක තියෙන අවුල් පවා උබට කියයි. ගොඩක් කෙල්ලො කොල්ලෙක් ඉන්නව කියන්නෙ උන්ට කොල්ලෙක් නෑ කියන එක ලැජ්ජවක් හින්ද. සමහරවිට උන්ට කියන්නෙ හිටපු කොල්ලො ගැන. එතකොට උබට චාන්ස් එකක් ගන්න පුලුවන් වෙයි.

    3) කෙල්ලො එක්ක කතා කරද්දි පුලුවන් තරම් වෙන දෙයක් දිහා බල්ලගෙන කතා කරපන්. වෙන වැඩක් කරන ගමන් උනත් කමක් නැ. හැබැයි උන් ගැන අවදානය තියෙනව කියලත් පෙන්නපන්. කෙල්ලො ආසයි කොල්ලන්ව නිරීක්ෂනය කරන්න කොල්ලො කතා කරද්දි. එකට ඉඩ දීපන්. උබ මූන එකිගෙ ඇස් දිහා බලාගෙන කතා කරද්දි එකිට උන් uncomfortable ගතියක් දැනෙන්න ඉඩ තියෙනව
    තව ගොඩක් තියෙනව අත්දැකිමෙන්ම දන්න එව පස්සෙ කියන්නම්.

    :):cool::love::yes:;)
     
    Last edited:

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මමත් උබේ වයසේ බං උබට තියන case එක මටත් තියනවා බං අවූරුදු 25 කෙල්ලෙක් නැ කිව්වම උන් අමුතු විදහට අපි ගැන හිතන්නේ අනේ මන්දා බං මටත් හෙන අවුල් කෙල්ලෙක් දාගන්න බැරි උන එකට:dull:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ubata thawama 25ine ban
    thawa kal thiye owata
    hadissi wenna epa
    life eke ganna thiyena fun ganin
    kello set karagattama fun sun :sorry:

    ඕක තමා බන් මට තියන ප්‍රශ්නේ .. අරුගේ එකට අනිත් පැත්ත .. මට එහෙම යාලු වෙන්නේ හිතෙන නැනේ .. කෙල්ලෝ ද ගත්තම තියන හොදට වඩා කරදරේ කියලා හිතෙන්වනේ :eek::eek:.. යාලු වෙන එක කෙසේ වෙතත් බදින එක නං වාතයක්මයි කියල හිතෙන්නේ .. මම නං අහලත් නෑ කාගෙන්වත් යාලු වෙන්න .. වටේ පිටේ එහෙම අහන්න කෙල්ලෝ හිටියෙත් නෑ ඒ උනාට එකටත් වඩා එහෙම උවමනාවක් තිබ්බේ නැනේ ..
    මොකක්ද ඔයි මගේ අව්ල :confused::confused:
     

    mitchelryan

    Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    ඔක්කොටම කලින් උබට හිත යන,නොදැක ඉන්නම බෑ කියලා හිතෙන කෙල්ලෙක් හොයාගනින්.
    ඒකි හිතන පතන,අදින පලදින,හැසිරෙන විදිය එහෙම දුර ඉදන් හදාරපන්.
    ඊට පස්සේ මොලේ කල්පනා කරලා ඒකි එක්ක යාලුකමක් ඇති කරන් ටික කලක් ඇසුරු කරපන්.
    ඒකිගේ හොදම යාලුවා උබ වෙන තැනට කටයුතු කරපන්.
    ඒකිගේ දේවල් වගේම උබේ දේවල් ඒකි එක්ක බෙදාගනින්.
    ඊට පස්සේ ටික කලක් ගිහින් උබේ කැමැත්ත වටින් ගොඩින් පෙන්නපන්.
    ඊට පස්සේ උබට තේරෙයි ඒකි උබට කැමතිද අකමැතිද කියලා.
    කැමති නම් පඩ ශෝ නොදා ඒකි එක්ක ලන් වෙයන් යාලුකමෙන්.
    ඊට පස්සේ ආදරේ කියහන්.
    ඒකි අකමැති නම් අකමැති හේතු ටික අවම කරගන්න වැඩ කරලා ඒකිට ලන් වෙලා ආදරේ කියහන්.
    මොලේ කල්පනාවෙන් කෙල්ලෙක්ට ලන් වෙනවානම් කොල්ලෝ 100 කැමැත්ත ඇහුවත් උබ නිසා ඒකි ඒ හැමෝවම පඩේටවත් ගනන් ගන්නේ නෑ ඒකි හොද කෙල්ලෙක් නම්.

    ඇත්තටම එහෙම කෙල්ලෙක් ඉන්නවා
    කරුමේ කියන්නේ ඒකට කොල්ලෙක් ඉන්නවා :sorry::sorry:
    මම ඉතින් හිත හදාගත්තා :):)
    Office එකේ කෙල්ලෙක් බන් ඒකිත්
    තව කෙල්ලෝ නම් ඉන්නවා office එකේ
    එහෙම ලොකුවට හිත යන්නේ නැහැ :(:(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටත් 22ක් කෙල්ලෙක් නෑ. :dull:

    කැමති කෙල්ලන්ට ට්‍රයි කරපන් :yes:

    නොලැබුනොත් ගනන් ගන්න එපා. :yes:

    සිම්පල්. :cool:
     

    mitchelryan

    Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    ubata thawama 25ine ban
    thawa kal thiye owata
    hadissi wenna epa
    life eke ganna thiyena fun ganin
    kello set karagattama fun sun :sorry:
    oya theory eka hamadama hariyanne naha bun

    මමත් උබේ වයසේ බං උබට තියන case එක මටත් තියනවා බං අවූරුදු 25 කෙල්ලෙක් නැ කිව්වම උන් අමුතු විදහට අපි ගැන හිතන්නේ අනේ මන්දා බං මටත් හෙන අවුල් කෙල්ලෙක් දාගන්න බැරි උන එකට:dull:
    Dapan machan pahak
    මටත් 22ක් කෙල්ලෙක් නෑ. :dull:

    කැමති කෙල්ලන්ට ට්‍රයි කරපන් :yes:

    නොලැබුනොත් ගනන් ගන්න එපා. :yes:

    සිම්පල්. :cool:
    ela ela
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ehema hithanna epa ban subject 2k 3k karala hitha ganin oka thama bandama karanna thiyenne kiyala.. kollek widiyata hama expierience ekakma ganna one.. uba kellekta kamathi nam passen gihin hari friendship ekak patan aran hari thama yalu wenna wenne..
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    මමත් උබේ වයසේ බං උබට තියන case එක මටත් තියනවා බං අවූරුදු 25 කෙල්ලෙක් නැ කිව්වම උන් අමුතු විදහට අපි ගැන හිතන්නේ අනේ මන්දා බං මටත් හෙන අවුල් කෙල්ලෙක් දාගන්න බැරි උන එකට:dull:

    :(
     

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    මට නෙලාගන්න බැරි ඔය ලස්සන මල් පරාදයි
    හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි
    ඔය රුව දුටු විට හද කිති කැවෙනවා සත්තයි
    මට ගොතා ගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි...
     

    mitchelryan

    Junior member
  • Aug 31, 2014
    116
    9
    18

    mitchelryan

    Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    මට නෙලාගන්න බැරි ඔය ලස්සන මල් පරාදයි
    හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි
    ඔය රුව දුටු විට හද කිති කැවෙනවා සත්තයි
    මට ගොතා ගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි...
    දෙන්න හදන්න එපා මම 10 වසරේ ළදරුවෙක් නොවෙමි :lol::lol:
     

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    මමත් උබේ වයසේ බං උබට තියන case එක මටත් තියනවා බං අවූරුදු 25 කෙල්ලෙක් නැ කිව්වම උන් අමුතු විදහට අපි ගැන හිතන්නේ අනේ මන්දා බං මටත් හෙන අවුල් කෙල්ලෙක් දාගන්න බැරි උන එකට:dull:

    monawa unath machan umba real profile ekenma eka kiwwa eka agaya karanna one..
    mama dakka umba dapu thread eka
     

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    අපි සැවොම එකම බෝට්ටුවේ වෙමු සහෝදරයා.....

    කෙල්ලෙක් හොයා ගන්න desperate වෙන්නත් එපා :no: - එතකොට කොයි කෙල්ලත් හොදයි වගේ පේන්නේ, ඉට වඩා හොයාගන්නත් අමාරු වෙනවා. :nerd:
     

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    ඇත්තටම එහෙම කෙල්ලෙක් ඉන්නවා
    කරුමේ කියන්නේ ඒකට කොල්ලෙක් ඉන්නවා :sorry::sorry:
    මම ඉතින් හිත හදාගත්තා :):)
    Office එකේ කෙල්ලෙක් බන් ඒකිත්
    තව කෙල්ලෝ නම් ඉන්නවා office එකේ
    එහෙම ලොකුවට හිත යන්නේ නැහැ :(:(

    kattiya uththara dila thiyanawane. ewa karala balapan machan..
    hodama de lajjawa paththaka thiyala puluwan tharan kello ekka katha karana eka