කෙල්ලෙක් එක්ක...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ‘මල්වත්තට යන්න පෙම්වතුන්ට තහනමක් නෑ’

    උද්භිද උද්‍යාන වෙත යාම පෙම්වතුන්ට තහනම් කොට නැතත් මත්ද්‍රව්‍ය භාවිතය හෝ වෙනත් සමාජ විරෝධී දුරාචාරයන්ට ඉඩනොදෙන බව උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහතා පවසයි.
    උද්භිද උද්‍යාන ජනතාවට නිදහසේ ගතකිරීමට තිබෙන ස්ථානයක්. නිදහස් දිවිපෙවෙත මූලික මානව අයිතියක්. අපි ඒ අයිතියට බාධා කරන්න සූදානමක් නෑ. එහෙත් උද්‍යාන තුළ හැසිරීමේ දී හොඳ විනයක් බලාපොරොත්තු වෙනවා. උද්භිද උද්‍යාන අධි ආරක්ෂක කලාප නොවෙයි.
    වසර 2014 රට තුළ විශාල උද්‍යාන ව්‍යාපෘති රැසක් ඇරඹෙනවා. අපේ අරමුණ ජනතාවට ඉහළ ආකර්ෂණයක් ඇති උද්‍යාන දායාද කර දීමයි. එමඟින් ඔවුන්ගේ මානසික සතුට ඉහළ නැංවීමට දායක විය හැකියි. ඉදිරියේදී සෑම දිස්ත‍්‍රික්කයකට උද්භිද උද්‍යානයක් පිහිටුවීමටයි අරමුණ’ අමාත්‍ය ජයරත්න හේරත් මහතා වැඩිදුරටත් පැවැසීය.

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බෙන්තර සිට ගාල්ල දක්වා මාර්ගයේදී

    01. බෙන්තර ගලපාත විහාරය- මහා කාෂ්‍යප මහ රහතන් වහන්සේගේ දළදාව වෙහෙර ගර්භයෙහි තැන්පත් කර ඇත. ගලපාත සෙල්ලිපිය ‍ශෛලමය ජල පෙරනය ආදිය දකුණු ලක බබලවයි.
    02. අලුත්ගම කන්දේ විහාරය.- කි.ව. 1734 තරම් අතීතයට විහිදෙයි. කීර්ත් ශී රාජසිංහ රජු විසින් වැඩි දියුණු කර ඇත. ආරම්භයේ සිට මේ වන විට 10 වන භික්ෂු පරම්පරාව වැඩ වාසය කරති. මෙහි සීවලී මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඩ වාසය තරන අතර මෙහි තිබෙන බෝධීන් වහන්සේ අවුරැදු 250තට වඩා පැරණි ලෙස සැල‍කේ.
    03. ‍කොස්ගොඩ කැස්බෑ අභිජණන මධ්‍යස්ථානය.- වඳ වී යන උරඟ විශේෂයක් වන කැස්බෑවන්ගේ බිත්තර එකතු කර පැටවුන් සාදා මුහුදට මුදා හරී. විනෝදාත්මක සේම පරිසර හිතකාමී ක්‍රියාවකි.
    04.මාදු ගඟ.- බලපිටිය ප්‍රදේශයේදී හමු වන පුළුල් පරාසයක විහිදෙන විලක තත්වය විහිදා පාන ගඟකි. අතීතයේ දූපත් 64කින් සමන්විත වූ බව පැවසේ. එහෙත් අද වන විට දක්නට හැක්කේ දූපත් 17ක් පමණ වේ. කඩොළාන බහුලව පවතින මෙහි බෝට්ටු, ඔරැ වලින් චාරිකා කිරීම,පිහිනීම ආදිය විනෝදය ගෙන දෙයි.
    05. අම්බලන්ගොඩ වෙස් මුහුණු කෟතුකාගාරය.- ජර්මන් රජයේ ආධර ඇතිව පවත්වා ගෙන යන පෞද්ගලික කෞතුකාගාරයකි. පාරම්පරිකව පැවත එන ඉතා වටිනා වෙස් මුහුණ රාශියක් ප්‍රදර්ශනය වේ. වෙස් මුහුණු කර්මාන්තයේ ඉතිහාසය පිළිබඳව විශාල දැණුමක්ද ලබා ගත හැක.
    06. මීටියාගොඩ චන්ද්‍රකාන්ති මැණික් පතල.- චන්ද්‍රකාණ්ති පාෂාණ නොහොත් මූන්ස්ටෝන් මැණික් සඳහා මහත් සේ ප්‍රසිද්ධය. මැණික් කර්මාන්තය පිළිබඳ දැණුමත්ද ලබා ගත හැක.
    07. තෙල්වත්තේ තොටගමුව රත්පත් රජ මහා විහාරය.- හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ පිහිටා ඇති මෙහි පැරණි විහාර චිත්‍ර බොහොමයක් නොනැසී පවතී. මහානාග කුමරු විසින් කරවන ලද්දක් වන මෙහි ක්‍රිස්තු වර්ෂ 7වන සියවසේ රහතන් වහන්සේලා වැඩ සිට ඇති බව පැවසේ. උන් වහන්සේ භාවිත කරන ලද දේද මෙහිදී දැක ගත හැකිය.
    08. සීනි ගම දේවාලය.- දෙවොල් දෙවියන් සඳහා දප්පුල රජ දවස ඉදි කර ඇති බව පැවසේ. දේවාලයට යාම සඳහා ඔරුවක හෝ බෝට්ටුවක නැගී කෙටි දුරක් යා යුතු වේ. අතීතයේ පටන්ගම්මිරිස් ඇඔරීම නම් ක්‍රමය මඟින් වැරදිකරුවන්ට දඩුවම් ලබා දීම පිළිබඳ මෙම දේවාලය ප්‍රසිද්ධියක් උසුලයි.
    09. හික්කඩුව කොරල් උයන.- ලෝකය පුරාම ඉතා ප්‍රසිද්ධයක් උසුලන මෙය 1998දී 'හික්කඩුව සමුද්‍ර රක්ෂිතය ලෙස නම් කර ඇත. හෙක්ටයාර 101කින් සමන්විත මෙය විවිධත්වය අතින් ඉතා ඉහළ මට්ටමක වේ.
    10. ගිංතොට ථුපාරාම විහාරය.- පොළොන්නරු සමයේදී ඉදි කරන ලද ගාලු දිසාවේ පැරණිතම විහාරය වේ. රජ රටින් පැන ආ සුගලා දේවිය සේනා සංවිධානය කිරීම මේ අසළ අම්පිටිය ග්‍රාමයේදී සිදු කර ඇත.
    11. ගාලු කොටුව.- ලොව ඓතිහාසික ජීවමාන නගර අතරින් 04 වන ස්ථානය හිමි කර ගනී. ලන්දේසින් විසින්විශාල කළු ගල් උපයෝගී කර ගනිමින් දැවැන්ත පවුරක්ද , පරිපාලනයට අවශ්‍ය ගොඩනැඟිලිද ඉදි කර ඇත. ලන්දේසි පල්ලිය, ඔරලෝසු කණුව, ප්‍රදීපාගාරය, ජාතික කෞතුකාගාරය සහ සමුදු කෞතුකාගාරය ආදියද මේ අතර පවතින වැදගත් ස්ථාන වෙයි.
     
    May 29, 2015
    612
    45
    0
    මන් නං හරියට දන් නෑ මචන්, ඒත් ගාල්ලේ ප්ලේස් එකක් තියෙනවා කපල් වලට. හොටෙල් එකක උඩ තට්ටුවක් ද කොහේ. සල්ලි දීල යන්න ඕනේ හැබැයි. මගේ යාලුවෙක් ඉස්සර ඔය ප්ලේස් එකට යනවා. ගාල්ල ටවුන් එක පැත්තේ එකෙක් නං දන්නවා ඇති ඌට ගමේම කෙල්ලෙක් ඉන්නවා නං කෙල්ලට කලින් කොල්ලෙක් හිටියා නං පොඩ්ඩක් උගෙන් අහල බලන්න කියපන් :)
     
    • Like
    Reactions: Beeper

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගාල්ල -වැලගම ඒ-2 මාර්ගෙෙය්දී

    12. රූමස්සල කන්ද.- ඉතා දුර්ලභ වර්ගයේ ශාඛ වලින් යුතු, වර්ග ප්‍රමාණය හෙක්ටයාර 150කින් හා උසින් මීටර 100කින් සමන්විත වූ වන දහනකි. තෙත් කළාපයේ මෙන්ම වියළි කළාපයේ ශාඛ වර්ගද දක්නට ලැබෙන මෙහි සීමාව ලෙස වැල්ලේ දේවාලය සිට බොනවිස්ටා කොරල්පරය දක්වා මුහුද අද්දර සීමාව සැළකේ. මෙහි විශාල ඔසු උයනක්ද අතීතයේ සිටම වන අතර අද එය හෙක්ටයාර 22ක් පමණ වන තෙක් කුඩා වී ඇත.
    13. යටගල හෙට්ඨාචර රජ මහා විහාරය. - ඉතාමත් පැරණි විහාරයකි. දේවානම්පියතිස් රජු විසින් ගෙනවිත් රෝපණය කරන ලද අෂ්ඨඵලරුහ බෝධිය තවමත් වේ. ගාලු දිසාවේ පූජා නගරයක් ලෙස ප්‍රථමයෙන්ම සංවර්ධනය කරන ලද විහාරය මෙය ලෙස සැළකේ.
    14. උණවටුන දෙවොල් දෙවොල.- දෙවොල් දෙවියන් උදෙසා කරවන ලද්දකි. වසර 2000කට පමණ පෙර දෙවොල් දෙවියන් වැඩ සිට ඇතැයි සැළකෙන ශෛලමය ගල් ගුහාවද මෙහි දක්නට ලැ‍බේ.
    15.කොග්ගල මර්ටින් වික්‍රමසිංහ ජනකලා කේන්ද්‍රය.- ලාංකික සාහිත්‍යයට විශාල මෙහෙයක් සිදු කළ මර්ටින් වික්‍රමසිංහයන්ට උපහාර ලෙස මෙය ඉදි කර නම් කර ඇත. එසේම මේ සමීපයේ මාර්ටින් වික්‍රමසිංහ කෟතුකාගාරය සහ මඩොල්දූව ද වේ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    :yes::yes::yes:
    බිජ්ජ මිරික මිරික.. තොලකට ලෙවකකා ඇහුවත් කියයි..

    :lol: අහන විදිය අනුව තමයි තැන් කියන්නේ

    :growl::oo:
    තෝ නම් චමියෝ වෙලාවක මම ඉන්න තැනකට ඇවිත් මරාගෙන කනවා
    තෝ අර මාලබේ වැලද වරකාද ඕනි කියලා තිබුන ත්‍රෙඩ් එකකට
    ඒ මගුල මගේ ලග තියනවා කියලා
    මගේ inbox එක පිරිලා බන් pm වලින් :lol:

    :lol: උබට උදව්වක් බන් කලේ..රෙප් ටිකක් ගන්න ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බෙන්තොට - ඇල්පිටිය මාර්ගය

    16. අඬා හැලෙන ඇල්ල.- ඇල්පිටිය පසු කර පිටුවල ගම්මානයට පිවිසි පසු බෙරලිය නම් මූකලාන තුළ තනිව හඬා වැටෙන්නේය යන ප්‍රවාදය නිසා මෙම අඬා හැලෙන ඇල්ල යන නාමය යෙදී ඇතිඉතා මනස්කාන්ත දිය ඇල්ලකි.
    17. අම්බන ශ්‍රී රාහුල සංඝරාජ ඉදුරුගිරි ලෙන් විහාරය.- කහදූව ප්‍රදේශයේ නිසංසල පරිපරයක පිහිටා ඇති සිත් සන්සුන් කරවීමට සමත් ගල් ලෙනකි. මෙම ගල් ලෙනෙහි තොටගමු ශ්‍රී රාහුල හිමි ජීවිතයේ අවසාන කාලය වැඩ සිට ඇතැයි සැළකේ. උන් වහන්සේගේ බෙහෙත් ගැල් වූ ශ්‍රී දේහය පෘතුගීසින් විසින් රැගෙන යාමෙන් පසු ගෝවේ නගරයේ තවමත් තබා තිබෙන බව පැවසේ.
    18. පිටිගල දිය කිතුල් කන්ද ආරණ්‍යය.- ඉතාමත් නස්කලංකව පිහිටා ඇති මෙම ධර්ම නිකේතනයේදී විවිධාකාර වූ ශාරීරික හා මානසික රෝගී තත්වයන්ට ප්‍රතිකාර සිදු කර සුව කිරීම පිළබඳ ප්‍රසිද්ධයක් උසුළයි.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගාල්ල - උඩුගම මාර්ගය

    19. හිනිදුම කල්වාරි කන්ද.- කිතුණු බැතිමතුන් සිය දහස් ගනනින් වන්දනාවේ යෙදන මෙම පූජා භූමිය මුහුදු මට්ටමේ සිට අඩි 900ක් උසින් ගිං ගඟ අසබඩ මෙය පිහිටා තිබේ.
    20. පරගොඩ රජ මහා විහාරය.- අනුරාධපුර යුගයේ ඉදි වී ඇත්තකි. ගම්පෙරළිය නවකතාවේ පියල්. නන්දා ඇතුළු පිරිස නාමල් පුදන්නට ගිය චාරිකාවට පාදක වූ වෙහෙර වූකලී මෙහි තිබෙන වෙහෙර වේ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගාල්ල ‍මාතර ප්‍රධාන මාර්ගයේ ගාල්ල පසුකර මාතර දෙසට කිලෝමීටර 02 ක් යද්දී ගාල්ල අධිවේගී පිවිසුම පසුකරන කොටම රූමස්සලට යා යුතු මාර්ගය වම්පසින් හමුවේ. ඒ ඉදිරිපිට තියෙන්නේ ගාල්ල හොල්සිම් සිමෙන්ති කම්හල. :oo:

    Chamikawpblogspotcom11-10.jpg

    ටිකක් බර සාර විදියට පාරක් ගැන එහේම කියලා පටන් ගත්තට මේ කියන්න යන්නේ ගාල්ල අවට බොහෝ දෙනා දන්න තැනක් වෙච්ච රූමස්සල ගැන ! :P
    මම හිතුවා රූමස්සල ගැන ‍හැමෝටම දැනගන්නත් එක්කම තොරතුරු ටිකක් දාන්න... :D
    නිවාඩු පා‍ඩුවේ මුහුදේ එහේම නාලා ‍ටිකක් ඇවිදලා දවසක් ගත කරන්න රූමස්සල හොද ස්ථානයක්... :yes:
    2003 දී රජය විසින් අභය භූමියක් ලෙස නම් කරන ලද මී‍ටර 120 ක් උස කන්දක් වු හෙක්ටයාර 170 රූමස්සල සතුව හෙක්ටයාර 20 ක රක්ෂිත වනාන්තරයකින් සමන්විතයි. :D

    ඇතුල්වන විට‍ දැකිය හැකි නාම පුවරුව හා ඒ ඉදිරිපිට ඇති හොල්සිම් සිමෙන්ති කම්හල
    Chamikawpblogspotcom6-29.jpg

    ගාල්ල උනවටුනේ පිහිටි මේ රූමස්සල කඳු වැටියලොව කිසිදු පරිසර පද්ධතියක් හා සම කල නොහැකි පරිසර සම්පතක් බවත් මෙයට වසර කෝටි ගණනකට පෙර පෘථිවිය මතට කඩා වැටුනු උල්කාපාතයක් ලෙසත් ලොව ප්‍රකටවිද්වතෙකු වන ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා මෙම කඳු වැටිය හඳුන්වා ඇත.ලොවවැඩිම ගුරුත්වාකර්ශන බලයක් ඇති ප්‍රදේශය ලෙස විද්‍යාඥයන් හඳුන්වන්නේ ද රූමස්සලයි. :baffled:
    ඔහු 1956 දී ලංකාවට පැමිණි අවස්ථාවේ දී ඔහුගේ ප්‍රථම නිවස ඉදිකොට ගෙන ඇත්තේද උණවටුන ප්‍රදේශයේයි. :yes:

    Chamikawpblogspotcom3-41.jpg

    එහෙත් මේ කන්දේ ආරම්භය ගැන නම් ජනප්‍රවාදයේ නම් කතා ‍බොහෝම වෙනස්ය. :D

    එහි ප්‍රසිද්ධම කතාව වන්නේ වාල්මිකී විසින් ලියන ලද රාමායනයේ සඳහන් පරිදි රාම ගේසොහොයුරු ලක්‍ෂමනයන් රාම ගේ හී පහරකින් විපතට පත්වු අවස්ථාවේ ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා එවකට සිට සෘෂිවරයෙක් හිමාල අඩවියෙන් ඖෂධ කිහිපයක් ගෙන එන්නට හනුමන්ට නියම කර තිබු අතර සටන ගැන සිතමින් හිමාලය බලාගිය හනුමන්ට ගෙන ඒමට කියු ඖෂධවල නම්, අතර මගදී අමතක වී තිබිණ. මේනිසා හිමාලයෙන් කොටසක්ම උස්සා ගෙන ආ හනුමන්තාගේ ඇගිලි දෙකක් අතරින් ඒ ගෙනා ආ හිමාල කොටසින් වැටුනු කොටස රූමස්සල බව පැවසේ. :yes:
    එයින් වැටුනු අනිත්‍ කොටස
    “උනා වැටුණු ස්ථානය” දැන් උණවටුන බව වේ. :D

    එම කතාව සිහියට නගන්නටම ඉදි කරන ලද විශාල හනුමා ප්‍රතිමාවක් රූමස්සල කන්දේ ඇති ජපන් බෞද්ධ විහාරයේ දක්නට ලැබේ. එහි දක්නට ඇත්තේ හනුමා නැමැති වානරයා එක් අතකින් යගදාවක් ද අනෙක් අතින් කඳුවැටිය ද ගෙන සිටින අයුරු යි. :D

    Chamikawpblogspotcom7-27.jpg

    අනෙක් කතාව වන්නේ ඉන්දියාවේ සිට සීතා කුමරිය මෙරටට පැහැර ගෙන ආ රාවණා රජු, ඇය රූමස්සල කන්දේ පිහිටි ගල් ලෙනක සිර කර තබා ඇති අතර ඇය සොයමින් පැමිණි රාම රජු රාවණා රජු සමඟ යුධ කොට ඇයව බේරා‍ ගෙන ඇත්තේ, රූමස්සලකන්දේ සීතා කුමරිය සිර කර තබා තිබූ ගල්ලෙන් දොරටුවෙහි වූ දැවැන්ත ගල්කුලක්ඔසවා විසිකර දැමීමෙනි. ඒ අනුව 'රාම ඉස්සූ ගල' යන අරුතෙන් 'රාමස්සූගල', 'රූමස්ගල' වී පසුව එය 'රූමස්සල' යනුවෙන් ව්‍යවහාරයට පැමිණි බව තවත් කතාවකි. :D

    අතීතයේ මෙහි යෝගී සෘෂිවරුන් වාසය කළ බවටද මතයක් පවතී. :D
    එහි තිබෙන ජපන් සාම චෛත්‍ය විහාරයත් කාගේත් සිත් ඇද ගන්නා සුළු ස්ථානයක්.. එහි චෛතය මලුව වෙත නැගී බැලු වි‍ට පෙනෙන දර්ශණය ඉතාම සිත් ගන්නා සුළුයි. :yes:

    Chamikawpblogspotcom2-45.jpg

    සවස 06 ට එහි බුදු මැදුරේ ජපන් සංස්කෘතිය අනුව බුදුන් වැදීම සිදුකරන අතර ඉන් පසුව විශාල බෙරයක්ද වාදනය කරනු ලබයි.එය ඇත්තටම සිත නිවන තැනක් ! :yes:

    Chamikawpblogspotcom4-38.jpg

    හිමාලයේ දකින්නට ලැබෙන බෙහෙත්පැළැටි බොහොමයක් අදටත් රූමස්සල කඳු වැටියේ දකින්නට ලැබීම මෙම කඳුවැටියේ ඇති විශේෂත්වයයි.

    කලාපයට, වියලි කලාපයට මෙන්ම ශුෂ්කකලාපයට ද අයත් ශාක ප්‍රජාවන්ගේ නිවහනකි අතීතයේ රුහුණු ඔසු උයන ලෙසින්ප්‍රකටව පැවති මෙහි 1991 වනවිට බෙහෙත් පැළැටි 150 ක් පමණ තිබී ඇත. එයින්බෙහෙත් පැළැටි 141 ක්ම රූමස්සලට ආවේනිකව එහි ස්වාභාවිකවම වැඩී තිබුනු ඒවාය. බක් මී, මිල්ල, අරළු, බුළු, වෙනිවැල්, කෝන්තාලම් ආදිය මෙහිඇති දුර්ලභ බෙහෙත් පැළැටි කිහිපයකි. :yes:

    ලෙඩ රෝග 108 කට ප්‍රත්‍යක්ෂ ගුණ ලබාදෙන ගොපලු ගුලිය නැමැති වටිනා ඖෂධයේ ප්‍රධාන ලෙස යොදාගන්නේකෝන්තාලම් ගසේ ගෙඩියයි. කෝන්තාලම් ගස් දෙකක් අදටත් උණවටුන වැල්ලේ දේවාලභූමියේ දැකිය හැකිය. මෙහි තිබුනු බෙහෙත් පැළැටි බොහොමයක් වඳවී ඇති අතර. සුඳු හඳුන්, යක් කපු, ගම්මාලු, ඇත්දෙමට, බුලු, හල්, දුම්මැල්ල, කලු බෝවිටියා එවැනි වදවී ගිය බෙහෙත් පැළෑටි සමහරකි. :)

    මෙම කඳුවැටියේ පක්ෂි විශේෂ 72 ක් වාසය කරන ලද බව සොයා ගෙනතිබේ. එලෙසම මෙහි ජීවත් වෙනවායි සලකන සමනල වර්ග ගණන 84 කි. :D

    රූමස්සල කඳුවැටිය පාමුල කිලෝමීටරයක් තරම් දුරට විහිදෙන බොනවිස්ටා කොරල් පරය දැක ගත හැකිය. 1796 දී පෘතුගීසී ජාතික විලියම් කාර්මයිකල් ගිබ්සන් විසින් පෘතුගිසි බසින් බොනවිස්ටාව ලෙස නම් කල මෙහි සිංහල තේරුම “ සොදුරු දසුන” යන්නයි. :cool:

    මෙය ලංකාවේ ඇති විශිෂ්ටතම ගණයේ කොරල් පරයක් ලෙස සමුද්‍රජීවී විද්‍යාඥයින් හඳුනාගෙන ඇත. 71% ක් සජීවී කොරල් පරයක් වන මෙහි ඝන අඩි 30කට වැඩි කොරල් පර35 ක් ඇති බව සොයාගෙන ඇත. හික්කඩුව කොරල් පරයේ සජීවි බව 39% කි. මෙයින් මසුන් 491 ක් සොයා ගෙන ඇති අතර දුර්ලභ ගණයේ මත්ස්‍යයෝ 320 ක් වෙන බව සඳහන් වේ. එලෙසම ලොව වඳවී යාමට මුහුණ පා ඇති මත්ස්‍ය වර්ග 72 කින් 36 ක්ම මෙහිදී සොයාගත හැකිය.
    මෙවැනි කොරල් පර දැකිය හැකි වන්නේ නිරක්ෂයේ සිට අංශක 30 බැගින් උතුරු හා දකුණු දිශාවන්ට ඇති සීමිත ප්‍රදේශයක් තුළ පමණක් මීටර 50 දක්වා ගැඹුරු ඇති හිරු එළිය වැටෙන ප්‍රදේශවල පමණක් බව පැවසේ. වෙරළ කලාපයේ උෂ්ණත්වය ද මීට රුකුලක් බව පැවසේ. :D

    රූමස්සල ප්‍රධාන පාර දිගේ බොහෝ දුරක් ඇවිද යන අතරේ දකුණු පැත්තේ ඇති අතුරු පාරකින් කැලය මැදින් මේ සුන්දර වෙරළ තීරයට ‍යන්නට පුළුවන්... :yes:
    සුදු වැල්ල කියලා තමා එතන හදුන්වන්නේ! :D

    පෘතුගීසී ජාතික විලියම් කාර්මයිකල් ගිබ්සන් ගේ බිරිඳ විසින් රූමස්වල පාඨශාලාවක් ඉදිකල අතර වර්තමානයේ එය බොනවිස්ටා පාසල ලෙස හදුන්වන අතර ‍අප ‍රටේ බිහිවු මාර්ටින් වික්‍රමසිංහයන්, මහාචාර්ය සෙනරත් පරණවිතානයන් මුලීක අධ්‍යාපනය ලබා තිබුනේ එතැනිනි. :D
    ඇය විසින්ම මුලින්ම ඉදිකරන ලද ‍ගොඩනැගිල්ල අද පාසලේ විදුහලපති තුමාගේ කාර්යාලය බවට පත්ව ඇත. ඊට අමතරව බොනවිස්ටා කනිෂ්ඨ පාසලක්ද දැන් පිහිටවා ඇත. :yes:

    Chamikawpblogspotcom10-10.jpg

    ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුදා විසින් සතුරු නැව් ගල්පරවලහප්පා විනාශ කිරීමට ව්‍යාජ පහන් කණුවක්ද රූමස්සල පිහිටුවා ඇත.
    වසර 1875 දීලන්දේසින් ඉදිකල මෙය බර්ටන් කණුව ලෙස නම් කර ඇත.ඒ එය ඉදිකල ඩබ්.බර්ටන් නම් පුද්ගලයා වෙනුවෙන් විය හැකිය. :D
    Chamikawpblogspotcom5-35.jpg

    පසුව බ්‍රිතාන්‍ය ජාතිකයෝ එය තවත් වැඩිදියුනු කළහ. මෙම ව්‍යාජ පහන්කණුවෙන් නිකුත් කල ආලෝක ධාරා ඔස්සේ පැමිණෙන සතුරු නාවික යාත්‍රා බොහොමයක් ඒඅවට මුහුදේ ඇති ගල්පර වල හැපී මුහුදුබත් කිරීමට මෙය නිර්මාණය කරන්නට ඇති බව සඳහන් වේ. :D
    එහි දැන් පහනක් නොදැල්වුවත් එම කණුව මුහුදට හොදින් පෙනෙන බව මුහුදු යන ධීවරයන් පවසයි. සාම චෛතය වෙත එන අතරමගින් හැරි ගිය කිලෝමීටරයකට වැඩි දුරක් ගිය විට මේ පැරණි පහන් කනුව දකින්නට පුළුවන්! :yes:
    තවත් නරඹන්නට තියෙන තැනක් තමා මේ!!
    14.gif
    Chamikawpblogspotcom1-48.jpg
    ප‍්‍රදීපා ධර්මදාස ගායන ශිල්පිනිය ගේ ‘සත්‍යංගනා’ සංයුක්ත තැටියේ ඇතුළත්කන්දක් රුවැති ළඳක ලෙස රූපයකට නඟා පමිත ආර්. ලියනගේ ලියුමේ රූමස්සල කදුවැටිය ගැනයි. ගීතයේ පද නම් මෙතන තියෙනවා!! අහන්න ඕන කියලා හිතෙනවනම්
    “ගිරා නිලට පෙම් බඳිනා
    සිහිලැල් පණනල වඩනා
    අමයුරු සුව ඔසු රකිනා
    රූමස්සල රුවැත්තියේ
    ගාලු කොටු පවුර නැඟ එන
    ලවණ පිරි කඳුළු සුළඟට
    හැමදාමත් ළෙන්ගතු වන
    රූමස්සල රුවැත්තියේ
    ගිං ගඟටත් කිරි එරවන
    සිංහරාජ මෑණියන්ට
    කවදාවත් වින නො කටින
    රූමස්සල රුවැත්තියේ

    නිස්කලංක පරිසරයක් තිබෙනරූමස්සල පරිසර පද්ධතිය මෙතෙක් තිබූසුන්දරත්වය දැන් කෙමෙන් කෙමෙන් විනාශයට යන්නේ එහි සිදුකරන ඉදිකිරීම් නිසාත් වන විනාශයත් නිසායි. :no:

    Chamikawpblogspotcom8-19.jpg
    සමහරක් ජයාරෑප “චාමිකයා” ගත්තේ ජංගම දුරකතන කැමරාවකින්.. අනික ගොඩාක් හවස් වෙලා... ඒවායේ යම් යම් ඇපැහැදිලි තැන් තියෙන්න පුළුවන්... ‍තොරතුරු පොත පතින් වගේම අන්තර්ජාලයෙනුත් උපුටා ගත්තා!

    පින්තූර ගන්න සහාය වෙච්ච “චාමිකයගේ” මිතුරු අරුණ අයියාටත් විශේෂ ස්තුතියක් පුද කරනවා!!
    11.gif
    කියවපු ඔයාලගේ අදහසත් ඉදිරිපත් කරන්න කියලත් ඉල්ලා හිටිනවා... :D

    ආ.. අනික ඉතින් ඔබත් ගාල්ල පැත්තට එහේම ඇවිත් යනවනම් රූමස්සල බලන්නත් අමතක කරන්න එපා හරිය!.... :P
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    මේ මොනාද බන් මේ, මේක අධ්‍යාපන චාරිකාවක් නෙමෙයි බන්... :sorry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :oo:
    අජිත් මුතුකුමාරනගේ සිංදුවක් ඇහුවා වගේ ,,,
    දැන් උබට කවුද කිව්වේ අපිට ඔය මගුල් තියනවා කියලා
    අනික කවුද උබට කිව්වේ කොල්ලෙක් උනහම ඔය දේවල් තියෙන්නම ඕනි කියලා
    නිකන් ෆැන්ටසි ටෝක් දෙන්න එපා මල්ලී
    අපිත් දන්නවා රියල් ලයිෆ් එක කොහොමද කියලා

    :D

    sarama pura hotu uge sindu ahala :)
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781

    bump
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේ මොනාද බන් මේ, මේක අධ්‍යාපන චාරිකාවක් නෙමෙයි බන්... :sorry:

    machan wada karuta municipality ekath athi deyak kara ganna, poddak kalpana karala balapan :)
     
    • Like
    Reactions: Beeper
    May 29, 2015
    612
    45
    0
    බෙන්තර සිට ගාල්ල දක්වා මාර්ගයේදී

    02. අලුත්ගම කන්දේ විහාරය.- කි.ව. 1734 තරම් අතීතයට විහිදෙයි. කීර්ත් ශී රාජසිංහ රජු විසින් වැඩි දියුණු කර ඇත. ආරම්භයේ සිට මේ වන විට 10 වන භික්ෂු පරම්පරාව වැඩ වාසය කරති. මෙහි සීවලී මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඩ වාසය තරන අතර මෙහි තිබෙන බෝධීන් වහන්සේ අවුරැදු 250තට වඩා පැරණි ලෙස සැල‍කේ.

    04.මාදු ගඟ.- බලපිටිය ප්‍රදේශයේදී හමු වන පුළුල් පරාසයක විහිදෙන විලක තත්වය විහිදා පාන ගඟකි. අතීතයේ දූපත් 64කින් සමන්විත වූ බව පැවසේ. එහෙත් අද වන විට දක්නට හැක්කේ දූපත් 17ක් පමණ වේ. කඩොළාන බහුලව පවතින මෙහි බෝට්ටු, ඔරැ වලින් චාරිකා කිරීම,පිහිනීම ආදිය විනෝදය ගෙන දෙයි.

    12. රූමස්සල කන්ද.- ඉතා දුර්ලභ වර්ගයේ ශාඛ වලින් යුතු, වර්ග ප්‍රමාණය හෙක්ටයාර 150කින් හා උසින් මීටර 100කින් සමන්විත වූ වන දහනකි. තෙත් කළාපයේ මෙන්ම වියළි කළාපයේ ශාඛ වර්ගද දක්නට ලැබෙන මෙහි සීමාව ලෙස වැල්ලේ දේවාලය සිට බොනවිස්ටා කොරල්පරය දක්වා මුහුද අද්දර සීමාව සැළකේ. මෙහි විශාල ඔසු උයනක්ද අතීතයේ සිටම වන අතර අද එය හෙක්ටයාර 22ක් පමණ වන තෙක් කුඩා වී ඇත.

    කෙල්ලෙක් එක්ක තනියම නොයන එක හොඳයි සමහර පැති වල වැඩිය ජනාකීරන ප්‍රදේශයන්ගෙන් ඇතුලට. :eek:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මේ මොනාද බන් මේ, මේක අධ්‍යාපන චාරිකාවක් නෙමෙයි බන්... :sorry:

    එහෙනම් මොකක්ද? :eek:
    වෙන වැඩ වලට නම් සහයෝගය දෙන්න බැ සහෝ:(
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    එහෙනම් මොකක්ද? :eek:
    වෙන වැඩ වලට නම් සහයෝගය දෙන්න බැ සහෝ:(

    හනේ... තේරුම් ගන්නෙම වලත්ත විදියටනේ... නැ නැ යන්නේ නැ... රෙද්ද...
     
    • Like
    Reactions: yakshaya

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    හනේ... තේරුම් ගන්නෙම වලත්ත විදියටනේ... නැ නැ යන්නේ නැ... රෙද්ද...

    ;) ගාල්ලේ පාර්ක් එක තියෙනවා නේද?