කෙල්ලෙක් එක්ක...

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අම්මටසිරි... Next Destination Yatiyanthota... :lol:
    :)
    විහිළු නෙවෙයි වරෙන් අනිවා
    උබට ස්භාවසවුන්දර්ය (වැරදියට ටයිප් උනේ)උපරිමේට විදගන්න දෙන්නම්
    එන්න දවස් දෙකකට කලින් මට කෝල් කරපන් එච්චරයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පල පල, මගේ පෙම පිවිතුරුයි, උත්කෘෂ්ටයි...
    ෆේස්බුක් එකෙන් යාලුවෙන්න ඇත්තෙ.. :(

    හරි හරි බං ඕන එකක් කර ගනිං :sorry:
    :cool:

    :(
    උබේ හිත රිදිලා වගේ මල්ලී
    බොහෝම කණගාටුයි ..උබටත් එහෙනම් විහිළු දිරවන්නේ නැතුව ගියා
    :lol::lol::lol:
    පිස්සුද බං බූ අයියෙ.. මං සිරා කිව්වෙ.. උඹගෙ මාමා කෙනෙක් ඇමතියෙක් නේද.. සිරාවටම මට කවුරුහරි කිව්වා.. සචියා තමා මතක විදියට..
    :)
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    :lol::lol::lol:
    යකෝ කෙල්ල ගාල්ලෙ කිව්ව නේද.. ඒකි දන්නවා ඇති..
    මං වැඩිය ටවුමෙ ඇවිදින්නෙ නෑ බං.. ඉස්සර නම් කරනම් ගැහුවා හතර වටේ කොල්ලො එක්ක.. දැන් අවුරුදු හත අටකින් හරිහැටි ගාල්ලෙ ඇවිද්දෙ නෑ.. සමහර තැන් වෙනස් වෙලා බං..:(

    කෙල්ලගෙන් අහතැකිද බන්, යන්නේ කොහෙද කියලා... :sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes:
    මටත් දැං බං තේරුනේ.. ඉස්සර ආතල් නෑ දැං .. මූ හෙන සිරා..:sorry:
    පාඩුවේ ඉමු බං :(
    ඔව් බන් සංඛේ ,,
    අපිට මෙව්වා හොද පාඩම්
    සචියා කියන එකත් දැන් එහෙමයි
    මුන්ගේ අතේ සල්ලි ගෑවෙද්දී බලාගෙන ඉන්නකොට බොක්ක වෙනස්වෙන්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්, ඇයි හිනාවෙන්නේ? :sorry:
    නිකං බං..:)

    ඒකනේ මං කිව්වෙ..:cool:

    කෙල්ලගෙන් අහතැකිද බන්, යන්නේ කොහෙද කියලා... :sorry:
    මොකෝ උත්තො බැරි.. බයවෙන්නෙපා උන් කවදාවත් බොක්ස් යං, රූම් යං කියන්නෑ.. සෙනඟ ගැවසෙන තැනක් තමා කියන්නෙ..

    කියපං මං මේ පැත්ත ගැන දන්නෑ.. ඔයා දන්නවද යන්න තැනක් කියලා..:sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පිස්සුද බං බූ අයියෙ.. මං සිරා කිව්වෙ.. උඹගෙ මාමා කෙනෙක් ඇමතියෙක් නේද.. සිරාවටම මට කවුරුහරි කිව්වා.. සචියා තමා මතක විදියට..
    :)
    :oo::growl:
    අපේ මාමගේ ඇමතිකම් උටනේ හු@#$තෝ
    මට මොකටද ඒ මගුල් ........
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන් සංඛේ ,,
    අපිට මෙව්වා හොද පාඩම්
    සචියා කියන එකත් දැන් එහෙමයි
    මුන්ගේ අතේ සල්ලි ගෑවෙද්දී බලාගෙන ඉන්නකොට බොක්ක වෙනස්වෙන්නේ
    :(:shocked:
    අඩෝ බූ අයියෙ මං මොනවත් කිව්වෙ නෑනේ බං..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බන් සංඛේ ,,
    අපිට මෙව්වා හොද පාඩම්
    සචියා කියන එකත් දැන් එහෙමයි
    මුන්ගේ අතේ සල්ලි ගෑවෙද්දී බලාගෙන ඉන්නකොට බොක්ක වෙනස්වෙන්නේ
    අනිවා අනිවා.. ඔච්චර ගාල්ලේ ඉන්න මිනිහා.. දවස් 365 ම වැඩ කරනවා යැ බං.. ඕන තරං බයික් එකේ නැගලා බොසාගේ කාර් එකේ නැගලා ගාල්ලේ කැරකෙනවා ඇති නේ..
    මරිසි දාන්නේ.. හා හා අපි පිලිගත්තා කියමුකෝ බං :sorry:
    සචියා නං ඒ කාලෙමනෙ වෙනස් උනේ බං. ඌට කිසි දෙයක් මතක නෑ.. ඌ අතීතෙං වර්ථමානෙට අරං ආවේ කොලුකාරකමයි පන නැති ඇගිල්ලයි විතරයි කියන්නෙ :eek:

    මූත් දැං එහෙම වේගෙන එන්නෙ :sorry:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    :)
    විහිළු නෙවෙයි වරෙන් අනිවා
    උබට ස්භාවසවුන්දර්ය (වැරදියට ටයිප් උනේ)උපරිමේට විදගන්න දෙන්නම්
    එන්න දවස් දෙකකට කලින් මට කෝල් කරපන් එච්චරයි

    පොඩි දුර :shocked: බැන්දට පස්සේ ළමයිත් එක්ක තමයි එන්න වෙන්නේ... :lol:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    ෆේස්බුක් එකෙන් යාලුවෙන්න ඇත්තෙ.. :(

    නැ බන්... සතියක් දෙකක් පස්සෙන් ගිහිල්ලා සෙට් කරගත්තේ, හෙන ගණන් ඒ දවස්වල දැන් මන් හෙන ගණන්, මේ මාස ගානකින් බලන්න යන්නේ...
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    මොකෝ උත්තො බැරි.. බයවෙන්නෙපා උන් කවදාවත් බොක්ස් යං, රූම් යං කියන්නෑ.. සෙනඟ ගැවසෙන තැනක් තමා කියන්නෙ..

    කියපං මං මේ පැත්ත ගැන දන්නෑ.. ඔයා දන්නවද යන්න තැනක් කියලා..:sorry:

    ලැජ්ජයි යකෝ... :sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol: බුවා තමයි මටත් කිව්වේ..:oo:
    :growl::oo:
    තෝ නම් චමියෝ වෙලාවක මම ඉන්න තැනකට ඇවිත් මරාගෙන කනවා
    තෝ අර මාලබේ වැලද වරකාද ඕනි කියලා තිබුන ත්‍රෙඩ් එකකට
    ඒ මගුල මගේ ලග තියනවා කියලා
    මගේ inbox එක පිරිලා බන් pm වලින් :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැ බන්... සතියක් දෙකක් පස්සෙන් ගිහිල්ලා සෙට් කරගත්තේ, හෙන ගණන් ඒ දවස්වල දැන් මන් හෙන ගණන්, මේ මාස ගානකින් බලන්න යන්නේ...
    මං හිතුවෙ ෆේස්බුක් එකෙන් කියලා..:(

    ලැජ්ජයි යකෝ... :sorry:
    ලැජ්ජ මං අර කලින් කියපු විදියට ඇහුවොත්..:lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනිවා අනිවා.. ඔච්චර ගාල්ලේ ඉන්න මිනිහා.. දවස් 365 ම වැඩ කරනවා යැ බං.. ඕන තරං බයික් එකේ නැගලා බොසාගේ කාර් එකේ නැගලා ගාල්ලේ කැරකෙනවා ඇති නේ..
    මරිසි දාන්නේ.. හා හා අපි පිලිගත්තා කියමුකෝ බං :sorry:
    සචියා නං ඒ කාලෙමනෙ වෙනස් උනේ බං. ඌට කිසි දෙයක් මතක නෑ.. ඌ අතීතෙං වර්ථමානෙට අරං ආවේ කොලුකාරකමයි පන නැති ඇගිල්ලයි විතරයි කියන්නෙ :eek:

    මූත් දැං එහෙම වේගෙන එන්නෙ :sorry:
    :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :growl::oo:
    තෝ නම් චමියෝ වෙලාවක මම ඉන්න තැනකට ඇවිත් මරාගෙන කනවා
    තෝ අර මාලබේ වැලද වරකාද ඕනි කියලා තිබුන ත්‍රෙඩ් එකකට
    ඒ මගුල මගේ ලග තියනවා කියලා
    මගේ inbox එක පිරිලා බන් pm වලින් :lol:
    බූ අයියෙ උඹ බැලුවෙ නැද්ද ඒක..:(