කෙල්ලෙක්~ඕනේද?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Wow maxxa thread eka :cool::cool:

    owa karannananm ba eth hoda deyak mahansi wela liyapu hinad rep denam.

    කෑප්ටන් Jack Sparrow;11165347 said:
    Ela ela....

    Niyamay Boss Ela ElA


    sahenna wedagath tread ekak sahodaraya....... oyage mahansiya godak agaya karanawa........ sanjee......

    ත්‍රේඩ් එක බලලා වචනයකින් හරි
    අදහසක් දිලා ගිය එක ගැන ඇත්තටම සන්තොසයි..
     
    • Like
    Reactions: sanoka

    Rexter

    Junior member
  • Sep 17, 2010
    293
    12
    18
    Galle
    නියමයි.............කෙල්ලෙක් නැති මට කෙල්ලෙක් සෙට් කරගන්න කියපු වදන් ටික..................
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සමහරක් අයට මෙහෙම හරියන්න පුලුවන් ඒත් සමහරක් අයට වෙනස්ම විදියක් වෙන්න පුලුවන් සාර්ථක ලිපියක් කියන්න පුලුවන් සත්තකින්ම

    මම නම් කියන්නේ ආදරේ කරනව නම් අපිට ආදරේ කරන දන්න කියන කෙල්ලෙක් හොයාගත්ත නම් හරි මම නම් ඒ ක්‍රමය විශ්වාස කරනව.එතකොට මම ගැන එයා දන්නවා එයා ගැන මම දන්නව ආදරෙත් වැඩී බැදීමත් ශක්තිමත්
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    හොද තොරතුරු ටිකක් එත් සමහර දෙවල් නම් ප්‍රායොගික මදි ...
    හැම කෙල්ලම එකම විදිහට නෙමෙ හිතන්නෙ .. කාතාවෙ තියෙන විදිහට හිතන කෙල්ලො ඔනෙනම් 1% ක් ඉදි ..
    එකයි සැබැ තත්වය .. හොද උත්සහයක්... කෙල්ලෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කට්ටියට ගන්න ගොඩක් දෙවල් තියෙනවා ..
    R+
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    dala thiyana comment kiyawanna yanne na kiyala thiyana kathawa aththa namuth hitha oya patthata wada wena paththakata barawenawane,igenaganna ,job ekak kkaranna ,business ekak wagee nawa aluth deewal karanna wagee ekayi mata thiyana case eka,mata kiyanna widihak na katawath ,kotinma kiwwoth mama wadiyenma kamathi kellanta neme thaniyen inna eka mage foult ekak wenna athi,mata one aluth mona hari magulak hadanna namuth samahara than waladi watenawa wagee ,salli hoo danuma nathikama thama ethakota option eka wenne :( mokada ayye ekata karanne :(mamath welawakata hithenawa kellek idala mage wayase kollo wagee enna athnam kiyala but eka mata hithenne 5% or 10% wagee aduwen

    samawenna mama mamagana witharayi kiyala thiyenne oya loku deyak karala thiyenne subapathum aye ayeth mee wagee deewal liyanna labeewa
     

    thanujaka

    Well-known member
  • ප්‍රායෝගික භාවිතය ගැන නම් පොඩි අව්ලක් තියෙනව....
    කොහොම උනත් යම් කිසි කාරණාවක් පැහැදිලි කරන්න උඹ මහන්සි වෙලා හොද උත්සහයක් අරන් තියෙනව කියල පේනව.....උඹට රෙප්+......
    :yes::yes:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    පුලුවන්තරම් හොද පැත්තට කරුණු ගොනු කරලා තියෙනවා
    ඒ උනාට හැම කෙනාටම මේක ප්‍රාෙයා්ගික නෑ
    මේ දේවල් පාවිච්චි කරලා හැම කෙනාටම තමුන්ගේ කෙනාව හොයාගන්න පුළුවන් කියලා මං හිතන්නෑ
    එක එක කෙනාගේ එක එක ස්ටයිල්
    කරන්න ඕනි එකම දේ තමයි හීන ලෝක වල ඉන්නැතිව අවධානෙන් ඉන්න එක:)


    aniva...:P :P :yes::yes:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මට තාම හරියට කෙනෙක් සෙට් උනේ නෑනෙ...
    සෙට් උනොත් නම් ඉතින් මාව අතාරිනවා බොරු..
    බොක්කෙන්ම තමා ඉතින් කරන්නෙ.. හොර බොරු නෑ වන්චා නෑ..
    සිරාම කරනවා

    ඒත් එහෙම උන්ටම තමා සෙට් වෙන්නෙත් නැත්තෙ.. :sorry:

    කන්‍යාභාවය ප්‍රශ්නයක් නැත..කලින් කොල්ලො කීයක් හිටියත් අවුලක් නෑ..
    බියිටි කුවීන් කෙනෙක් නොවුනාට අවුලක් ද නැත
    බොක්කෙන් ප්‍රේමයකට ආරාධනා.. :) :love: