කෙල්ලෙක්~ඕනේද?

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මට තාම හරියට කෙනෙක් සෙට් උනේ නෑනෙ...
    සෙට් උනොත් නම් ඉතින් මාව අතාරිනවා බොරු..
    බොක්කෙන්ම තමා ඉතින් කරන්නෙ.. හොර බොරු නෑ වන්චා නෑ..
    සිරාම කරනවා

    ඒත් එහෙම උන්ටම තමා සෙට් වෙන්නෙත් නැත්තෙ.. :sorry:

    කන්‍යාභාවය ප්‍රශ්නයක් නැත..කලින් කොල්ලො කීයක් හිටියත් අවුලක් නෑ..
    බියිටි කුවීන් කෙනෙක් නොවුනාට අවුලක් ද නැත
    බොක්කෙන් ප්‍රේමයකට ආරාධනා.. :) :love:
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මට තාම හරියට කෙනෙක් සෙට් උනේ නෑනෙ...
    සෙට් උනොත් නම් ඉතින් මාව අතාරිනවා බොරු..
    බොක්කෙන්ම තමා ඉතින් කරන්නෙ.. හොර බොරු නෑ වන්චා නෑ..
    සිරාම කරනවා

    ඒත් එහෙම උන්ටම තමා සෙට් වෙන්නෙත් නැත්තෙ.. :sorry:

    කන්‍යාභාවය ප්‍රශ්නයක් නැත..කලින් කොල්ලො කීයක් හිටියත් අවුලක් නෑ..
    බියිටි කුවීන් කෙනෙක් නොවුනාට අවුලක් ද නැත
    බොක්කෙන් ප්‍රේමයකට ආරාධනා.. :) :love:

    :shocked::shocked::shocked:
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    කතාව ගෑනනම් කියල වෑඩක් නෑ..:yes::yes:;) එළම කිරි.. ;) ගොඩක් වටින කාරණා ටිකක් මචන් තෑක්ස් :D:yes:;)

    Rep+++ :love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හොද තොරතුරු ටිකක් එත් සමහර දෙවල් නම් ප්‍රායොගික මදි ...
    හැම කෙල්ලම එකම විදිහට නෙමෙ හිතන්නෙ .. කාතාවෙ තියෙන විදිහට හිතන කෙල්ලො ඔනෙනම් 1% ක් ඉදි ..
    එකයි සැබැ තත්වය .. හොද උත්සහයක්... කෙල්ලෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කට්ටියට ගන්න ගොඩක් දෙවල් තියෙනවා ..
    R+
    Eka Eththa Hema Kellama Ekama Widiyath Ne Hema Kollama Ekama Widiyath Ne Bro
     
    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    මට තාම හරියට කෙනෙක් සෙට් උනේ නෑනෙ...
    සෙට් උනොත් නම් ඉතින් මාව අතාරිනවා බොරු..
    බොක්කෙන්ම තමා ඉතින් කරන්නෙ.. හොර බොරු නෑ වන්චා නෑ..
    සිරාම කරනවා

    ඒත් එහෙම උන්ටම තමා සෙට් වෙන්නෙත් නැත්තෙ.. :sorry:

    කන්‍යාභාවය ප්‍රශ්නයක් නැත..කලින් කොල්ලො කීයක් හිටියත් අවුලක් නෑ..
    බියිටි කුවීන් කෙනෙක් නොවුනාට අවුලක් ද නැත
    බොක්කෙන් ප්‍රේමයකට ආරාධනා.. :) :love:

    මෙම මංගල දැන්වීම මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදි ;) :lol: :sorry: :P :yes:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    කතාව නම් පට්ටපල් ඇත්ත මචන්

    කොටින්ම කියනවා නම් මට ෆට්ට එක්ස්පීරීයන්ස් එකක් තියෙනව අර ෆෝන් නම්බරේ ඉල්ලගත්ත ගමන් පිස්සුවෙන් වගේ කෝල් ගහල මම පණවගේ කැමැත්තෙන් හිටපු කෙල්ලව අල කරගෙන :(

    දැන් වැරැද්ද හදා ගන්න දහ අතේ කල්පනා කරනවා වැඩේ හොදටම කසල් වෙලා තියෙන්නෙ :(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පුලුවන්තරම් හොද පැත්තට කරුණු ගොනු කරලා තියෙනවා
    ඒ උනාට හැම කෙනාටම මේක ප්‍රාෙයා්ගික නෑ
    මේ දේවල් පාවිච්චි කරලා හැම කෙනාටම තමුන්ගේ කෙනාව හොයාගන්න පුළුවන් කියලා මං හිතන්නෑ
    එක එක කෙනාගේ එක එක ස්ටයිල්
    කරන්න ඕනි එකම දේ තමයි හීන ලෝක වල ඉන්නැතිව අවධානෙන් ඉන්න එක:)

    හප්පා. මට නම් මේවා තේරෙන්නෙ නෑතෝ

    maxaaa................

    :yes: මහන්සි වෙලා තියෙනවා..
    :) සමහරුන්ට වැදගත් වෙයි..
    :dull: උබට රෙපක් දෙන්න බැහැ මට තාම..
    :nerd: bump..

    hoda thread akka machan... rep denna balu .. :)

    අන්තිමට කියල තියෙන ටික :yes:
    11.gif

    එල පෝස්‌ට්‌ එක මචන් ගොඩාක්‌ වටින දෙයක්‌ :)

    ගොඩක් වැදගත්
    මෙකෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා

    machan siraaaa wadak..

    ඇත්ත මචං මම ඔක්කම හොදට කියෙව්වා.. ගොඩක් සතුටුයි මචං !
    :) ඔයා නිර්මාණය කරපු අර කතාව ඇත්ත :yes: හොද නිර්මාණයක් ඒ වගෙම ඔක තමයි අද කාලෙ වෙන්නෙ :yes:
    මෙ හැගීම් අපිට කියලා දුන්නට ස්තුතියි මචං ඇත්තටම ගොඩක් වටිනවා අදහස් ටික :yes:
    ඇත්තටම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා

    ;) :) :) :)

    මගේ මේ උත්සහය අගය කිරිම ගැන ඇත්තටම සන්තොස වෙනවා
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පුලුවන්තරම් හොද පැත්තට කරුණු ගොනු කරලා තියෙනවා
    ඒ උනාට හැම කෙනාටම මේක ප්‍රාෙයා්ගික නෑ
    මේ දේවල් පාවිච්චි කරලා හැම කෙනාටම තමුන්ගේ කෙනාව හොයාගන්න පුළුවන් කියලා මං හිතන්නෑ
    එක එක කෙනාගේ එක එක ස්ටයිල්
    කරන්න ඕනි එකම දේ තමයි හීන ලෝක වල ඉන්නැතිව අවධානෙන් ඉන්න එක:)
    :yes::yes:
    ඔව් බන් එකත් ඇත්ත අද කාලේ කෙල්ලෝ එක එක විදිහයි.
    :angry::angry::rolleyes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කතාව නම් පට්ටපල් ඇත්ත මචන්

    කොටින්ම කියනවා නම් මට ෆට්ට එක්ස්පීරීයන්ස් එකක් තියෙනව අර ෆෝන් නම්බරේ ඉල්ලගත්ත ගමන් පිස්සුවෙන් වගේ කෝල් ගහල මම පණවගේ කැමැත්තෙන් හිටපු කෙල්ලව අල කරගෙන :(

    දැන් වැරැද්ද හදා ගන්න දහ අතේ කල්පනා කරනවා වැඩේ හොදටම කසල් වෙලා තියෙන්නෙ :(

    හ්ම්, ඒක තමයි..
    අපි ඒ තරම් දුරට ඒ වගේ වේලාවල් වලදි හිතලා බලන්නේ නැතිවයි කටයුතු කරන්නේ..
    ඒ හින්දා අපිට තේරුම් යන්නේ නෑ.. මේ කරන දේ හරිද වැරදි ද කියලා..
    කොහොම වුනත්..
    මම විග්‍රහ කල විදියට හැම කෙල්ලෙක් ම හිතලා බලන්න යන්නේ නෑ..
    හැම කෙල්ලෙක් ම එක සමාන නෑ නේ මචන්..
    ඒ හින්දා..
    අපි හැම දෙයක් ම තේරුම් අරන් ජිවත් වෙනවා නම් අපිට කවදාත් වැරදෙන්න විදියක් නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    gud work bro

    නියමයි.............කෙල්ලෙක් නැති මට කෙල්ලෙක් සෙට් කරගන්න කියපු වදන් ටික..................

    Elaz......
    ගොඩක් වටින අදහස් ටිකක් යාළුවා :yes: :)

    හොද තොරතුරු ටිකක් එත් සමහර දෙවල් නම් ප්‍රායොගික මදි ...
    හැම කෙල්ලම එකම විදිහට නෙමෙ හිතන්නෙ .. කාතාවෙ තියෙන විදිහට හිතන කෙල්ලො ඔනෙනම් 1% ක් ඉදි ..
    එකයි සැබැ තත්වය .. හොද උත්සහයක්... කෙල්ලෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කට්ටියට ගන්න ගොඩක් දෙවල් තියෙනවා ..

    Godak wedagath thread ekak...:)

    ඔව්, හැම කෙල්ලෙක් ගේම සිතුම් පැතුම් එක සමාන නෑ...
    ස්තුතියි ත්‍රේඩ් එක බලලා අදහසක් දිලා යන්න.. කාරුණික වුනාට..