කෙල්ලෙක්~ඕනේද?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    books kiyawala love karanna giyot sada anatai machan. kello kiyanna puduma jatiyak. hema kellama ekinekata wada wenas. maara widihata wenas., so mewa hema kellatama adala wenne nhe. kollekge hite attatama adare ati unama love karana heti uta kawrut kiyala denna ona kiyala mannam hitanne ne..

    කෙල්ලෝ පුදුම ජාතියක් කියලා ලේබල් කරන්න කොයි කාටත් අයිතියක් නෑ සහෝදරයා..
    ඕය සහෝදරයාගේ කතාවෙන් පෙන්නුම් වෙන්නේ.. කෙල්ලෝ තමයි හැම දෙයකටම වැරදි අපි හරි අහිංසක කීකරු කොට්ටාංශයක් කියලායි ඔයාගේ කතාවෙන් තේරුම් වෙන්නේ...
    අපි දෙගොල්ලන් ම වැරදි කරන එක ඇත්ත.. ඒත් ඒ වැරදි කරපු පලියට හැම පාර්ශ්වයක් ම එක් කොට්ටාංශයකට අඩංගු කරන්න විදියක් නෑ සහෝදරයා..
    හැම කෙල්ලෙක් ගේ ම සිතුම් පැතුම් වෙනස් ඒ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ..
    පොඩි එකෙක්ට වුනත් ඒ ගැන මනාව තේරුම් යනවා..
    ඒ වගේම තමයි හැම සහෝදරයෙක් ම එක සමාන නෑ..
    යම් කෙනෙක් ආදරයක් විහිළුවක් හැටියට ගන්න පුලුවන් ඒ අතරම සමහරක් ආදරය උතුම් දෙයක් හැටියට තේරුම් අරන් ජිවත් වෙන්න පුලුවන් කම තියෙනවා..
    ඒ හින්දා මම මුලිකව කියපු කාරණා තේරුම් ගන්න.. කොහොම වුනත් සහෝදරයා ගේ අදහසක් එළි කරපු එක ගැන සන්තොසයි..
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    උඹට මේ ටියුටෝරිඅල් එක හරි යන්නේ නැත්තන් අම්මගෙන් අහපන් ඒ කලේ කොහොමද තාත්ත සෙට් උනේ කියල.
    නිකන් ශෝව් දාල කිච වෙන්න එපා :rofl: උඹට කෙල්ලෙක් සෙට් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

    අම්මලා තාත්තලා ලව්කලේ ටියුටෝරියල් බලලද නරියෝ ?? :lol::lol:

    එනිවේ තෑන්ක්ස් ෆෝද විශ්

    try karala balapan puluwan wei macho :yes::yes:
    ubata match wena kellek me kohe hari ethi;)
    poddak iwasala idapan

    තැන්ක්ස් :lol::lol:

    අඩේ මේ විශස් වැඩ කලොත් ඒම මටත් එක සැරේ දෙක තුනක් රන් කරන්න පුලුවං :nerd:

    නෑ මචං. මම කියන්නේ මේකෙනුත් සෙතක් වෙන කවුරු හරි ඉන්න පුලුවන්. තමන්ට ඒක නොගැලපුනා කියලා අනිත් අයටත් ඒක හැම තිස්සෙම නොගැලපෙන් නැතුව තියෙන් නෑනේ. ඒකයි මම කියන්නේ. ආතල් එකක් ගන්න එක නෙමෙයි මචං කෙල්ලෙක් දාගන්නවා කියන එකේ අරමුණ වෙන්නේ. ටිකක් හිතකලා බලපං ඇයි උඹ කරෝල වෙන්නේ කියලා:lol::lol: ආතල් එකට සෙට් වෙන්න බලාගෙන ඉන්න කෙල්ලො ඉන්නවා. අන්න එයාලට තමා වෙසඟනලා කියන්නේ.ලොල්. ඔබතුමාටත් ආතල් ගන්න කෙල්ලෙක් ඕනේ නම් එයාලා තමා හරියන්නේ:sorry::sorry:
    ආදරේ කරන්න කෙල්ලෙක් හොයනවා නම් උඹට සෙට් නොවී තියෙන්න නම් විදියක් නෑ. මොකද කෙල්ලො කියන්නේ ආදරේට ආදරේ කරන කට්ටියක් නිසා
    :yes::yes:

    ආදරේට ආදරේ කරන කෙල්ලෝ ඉන්නේ බං නවල්ස් වල :lol::lol:
     
    • Like
    Reactions: DjSpK

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thnxx mchooo

    What ever nice post machoo keep it up...


    gindara pahara max
    math me vidiyata hadenna ona

    thanks machoo

    great thread machan....
    godak dewal walata math ekagai...
    ape kellonta banina yaluwanta meka godak prayojanawath wei. mewain keeyen keeyak thaman athin wunada kiyala awankawama kalpana karoth samaharawita gataluwe arbumath hoyaganna labei....

    ස්තුතියි අදහස් දක්වන්න වේලාවක් වෙන් කර ගත්තාට...
    ඔව්, බොහෝ දෙනෙක් තමන් කරන වැරදි ගැන හිතන්න උත්සහ කරන්නේ නෑ නේ..
    ඒ අයට පෙන්නේම අනෙකුත් අයගේ වැරදි නේ...
    මොනවා කරන්න ද මේ සමාජයේ එකිනෙකාගේ සිතුම් පැතුම් වෙනස් නේ..
     
    • Like
    Reactions: NUWAN BUWA

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    කොන්ද නැති කොල්ලෝ වැඩියි කියලා අද කාලේ මේකේ ඉන්න අය දැක්කම හිතාගන්න පුලුවන්.
    නමුත් එක අතකින් එහෙම මනින එක ඒකාකෘතිකයි කියලා හිතනවා.
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    machan hoda info tikak...ela hodata therena widihata pahadili karala thiyenawa...sampuranayenma aththa...ela....digata digatama me wage vatina karunu post kirimata saktiya diriya labewa kiya aprarthana karanawa....elakiri
     

    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    Patta
    11.gif
    11.gif
    ++
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    හොඳ ලිපියක් සහෝ. බොහොම ස්තූතියි :)

    maxxa aiya :D

    පට්ට ත්‍රෙඩ් එක

    saahenna watina thread ekak elakiri putha...

    patta bro

    මේ පොඩි කතාවෙ වගෙ ගොඩක් තැන් වල සිද්ධ වෙනවා.
    තේරුම් නොගැනීම තමයි ගොඩක් දුරට හේතුව.
    සාමාන්‍යයෙන් කොල්ලා තමයි ඉස්සර වෙන්න ඕන.:shocked::yes::yes:;)
    තමන් ගැන අවප්‍රමාණය හරි අධිතක්සේරු කිරීම නිසා අපරාදෙ සතුටින් ලංවෙලා ඉන්න පුලුවන් කොල්ලො කෙල්ලො තම තමන්ටත් නොදැනුවත්ව ඈත් වෙනවා ඇති......:sorry::sorry::sorry:

    great thread bro
    11.gif

    ස්තුතියි මේ ත්‍රේඩ් එක නරඹලා තමන්ගේ වටිනා කාලය
    වෙන් කරගෙන අදහස් දිලා ගියාට..
    ඔව්, මේ සමාජයේ හැටියට අපි තමයි හැම දෙයක් වෙනුවෙන් ම
    ඉස්සරහින් ඉන්න ඕනේ.. ඒ කිව්වේ.. යම් දෙයක් වෙනුවෙන් කිසිම විදියකට ලැජ්ජා බයක් නැතිව හැම දෙයක් වෙනුවෙන් ම මුල පුරන්න පුලුවන්කම තියෙන්න ඕනේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මච්න් සිරාවටම එලකිරි පෝස්ට් 1ක්..... කෙල්ලෙක් නෑති කොල්ලෙක්ට විතරක් නෙමේ මචන් කෙල්ලෙක් ඉන්න කොල්ලෙක්ට උනත් මෙකේන් ගන්න ගොඩක් දේවල් තියෙනවා...ආදරය කියන්නේ ගොඩක් පරිස්සමින් රෑක ගන්න ඕන දෙයක් ඒක හරියටම කරගන්න ගොඩක් හොද කරුනු ටිකක් මෙකේ තියෙනවා....මම නම් හිතන්නේ මේක එලකිරියේ යාලුවන්ට ගොඩක් වටින පොස්ට් 1ක් වේයි..මේක දාපු යාලුවට ආදරේ ගෑන ගොඩක් අත්දෑකිම් තියෙනවා වගේ.... මේ ත්‍රෙඩ් 1ට දාපු නම තමයි පොඩ්ඩක් ගෑලපෙනවා මදි:D:D

    Ela machan..... aththa kathawa....... i agree......... :)

    හරිම අපූරු පෝස්ට් එකක් බ්‍රෝ :D:D
    ආදරය සම්බන්ධ දේවල් හැම කෙනාටම එකම විදිහට ගලපන්න බැරිවුනත් ගොඩක් අයට පොදු වෙන විදිහට කරුණු ඉදිරිපත් කරලා තීනවා :yes::yes::yes:

    ඇත්තටම ආදරණීයයි :love::love::love:;)


    එළකිරි ;)ගොඩක් වටිනා පොස්ට් එකක්:P;)

    thank u very much :)

    Nice ideas!!

    හෙලයා;11167976 said:
    නියමයි යාලුවා....

    lassana tread ekak....godak wadagath.

    ස්තුතියි මේ ත්‍රේඩ් එක බලලා වේලාවක් වෙන් කරගෙන..
    අදහසක් දිලා ගියාට..
     
    • Like
    Reactions: niko111

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එල මචන් වැදගත් පොස්ට් එකක්

    ubata pin machan

    නියමයි මචන් :)

    godaaaak lassanathread ekak. :) hamotama therene widihata hamo ganama hithala liyala thiyenewa. me adahas hungak watinawa kiyala hithanawa hamotama :) thanks :)


    elaz sahoo ekenma fatta fata fata..............

    machanzz niyama katawa k

    ත්‍රේඩ් එක බලලා අදහසක් දිලා ගිය එක ගැන සන්තොසයි..