ගල් කොල්ලා;14166320 said:මේ මට පොඩි ප්රශ්නයක් තියනවාමම දැන් කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නෙ ඒ ලවු 1කට අවුරුදු 3ක් විතර ඇති අපි අලුත් ගෙදරක පදිංචියට ආවා අල්ලපු ගෙදර ඉන්නවා පට්ට කැල්ලක්
මම රැවුලත් වවාගෙන වැද්දෙක් වගේ ඉන්නෙ
ඒත් මේකි මගේ දිහා බලාගෙන ඉන්නවා මම එලියට ආවම
හිනා වෙන්නෙත් නැ කිසිම ඇක්ශන් 1ක් දාන්නෙත් නැ
මම රගන්න ඕනි රැගුම් ඔක්කොම රගලා තියෙන්නෙ තාම සෙට් උනේ නැ කියහන්කො ඒක සෙට් කරගන්න විදිහක් (ඒ කෙලට අවුරුදු 17ක් විතර ඇති)
![]()
අල්ලපු ගෙදර ඉන්න පට්ට කෑල්ල සෙට් කරගන්නේ මොන එහෙකට ද බං..
උඹ ආදරේ කරපු කෙල්ලට මුල් තැන දිපන්..
ඒත් එක්කම අල්ලපු ගෙදර කෑල්ල උඹ දිහා බලලා හිනා වෙන්න නම්. ඉතින්.. උඹේ ඕය කියන රැවුල් විලාසිතාව පොඩ්ඩක් වෙනස් කරපන්..
මම දැන් කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නෙ ඒ ලවු 1කට අවුරුදු 3ක් විතර ඇති අපි අලුත් ගෙදරක පදිංචියට ආවා අල්ලපු ගෙදර ඉන්නවා පට්ට කැල්ලක්
මම රැවුලත් වවාගෙන වැද්දෙක් වගේ ඉන්නෙ
ඒත් මේකි මගේ දිහා බලාගෙන ඉන්නවා මම එලියට ආවම
හිනා වෙන්නෙත් නැ කිසිම ඇක්ශන් 1ක් දාන්නෙත් නැ 



