කෙල්ලෙක්~ඕනේද?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගල් කොල්ලා;14166320 said:
    මේ මට පොඩි ප්‍රශ්නයක් තියනවා :D මම දැන් කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නෙ ඒ ලවු 1කට අවුරුදු 3ක් විතර ඇති අපි අලුත් ගෙදරක පදිංචියට ආවා අල්ලපු ගෙදර ඉන්නවා පට්ට කැල්ලක් :yes: මම රැවුලත් වවාගෙන වැද්දෙක් වගේ ඉන්නෙ:lol: ඒත් මේකි මගේ දිහා බලාගෙන ඉන්නවා මම එලියට ආවම:eek: හිනා වෙන්නෙත් නැ කිසිම ඇක්ශන් 1ක් දාන්නෙත් නැ :confused::confused::confused: මම රගන්න ඕනි රැගුම් ඔක්කොම රගලා තියෙන්නෙ තාම සෙට් උනේ නැ කියහන්කො ඒක සෙට් කරගන්න විදිහක් (ඒ කෙලට අවුරුදු 17ක් විතර ඇති) :D:D:D

    අල්ලපු ගෙදර ඉන්න පට්ට කෑල්ල සෙට් කරගන්නේ මොන එහෙකට ද බං..
    උඹ ආදරේ කරපු කෙල්ලට මුල් තැන දිපන්..
    ඒත් එක්කම අල්ලපු ගෙදර කෑල්ල උඹ දිහා බලලා හිනා වෙන්න නම්. ඉතින්.. උඹේ ඕය කියන රැවුල් විලාසිතාව පොඩ්ඩක් වෙනස් කරපන්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බන්ටු;14167129 said:
    අප්පා බර වැඩියි මටනම්.:eek:
    හැබැයි diazkolla ටනම් කෙල්ලෝ එපයි කියන්නේ? :shocked:
    Rep 2+ :D

    බර වැඩි කියලා තේරුනේ නැත්නම් තමයි පුදුමේ.. :yes:
     
    මම ඕවට කැමති නැහැ බන් :sorry:

    :shocked::shocked::shocked:



    :lol::lol::lol:
    captain_gay_by_kyeth-d2yjqe1.jpg


    :lol::lol::lol::lol:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කැමති නෑ කියාගෙන ඉන්න අයත් ඒවාට කැමති වෙන කාලයක් උදා වෙනවා බං..
    ඒ හින්දා දුක් වෙන්න දෙයක් නෑ..:D
    උඹට තේරෙන්නේ නැහැ, ඒ මම කැමති කියලා කිව්වේ..:P
    සිරාටම එළකිරියේ එකම එක පුද්ගලයෙක් ඉන්නවා මේවා බලලා හිනා වෙන්න:lol::lol:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Nikan love karan unta mewa hariyanne Ettaama life ekak jeewath wenna one ANiyam pem sambandatha nawattahala MInihek wage jeewath wenna
    Neetynukualawa kasada bedala life eka enjoy karanna !!!

    anith eka me topic eka weradi pettata genan yanne :P cool ayya parissamin :P
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කැමති නෑ කියාගෙන ඉන්න අයත් ඒවාට කැමති වෙන කාලයක් උදා වෙනවා බං..
    ඒ හින්දා දුක් වෙන්න දෙයක් නෑ..
    :D

    අඩෝ උබ තාම ඉන්නවද බන් :shocked::shocked::shocked:, ඒ දවස්වල දැක්කට පස්සේ දැක්කේම නෑ. දැන් එලකිරි එන්නේ නැද්ද නැත්තම් වැඩිය ත්‍රෙඩ් වලට එන්නේ නැද්ද?