wenas wenna ona dewal openly dennama katha karala goda daganna. ethakota oka hari. ohoma ekak ekka inna lesi machan eki dannawane uba gana. ewata kamathi hindane uben ahuwe.
wenas wenna ona dewal openly dennama katha karala goda daganna. ethakota oka hari. ohoma ekak ekka inna lesi machan eki dannawane uba gana. ewata kamathi hindane uben ahuwe.
මම හා කිව්වා බන්
මම කිව්වා ටික දවසක් යාලු වෙලා අපි දෙන්නටම සැටිස් නැත්නම් නවත්වමු කියලා
එයා හා කිව්වා බන්
Horoscope බලලම යාළු වෙයන්.

mata ekak kela una oya redda nisa!!!!mata ekak kela una oya redda nisa!!!!

ah thats good machan.
Lokuwata oya dewal hithata ganna epaa.
Ohoma wela matath kela una lokuwata plan karanna gihilla. Ena ena widihata muhuna denna. Kisima deyak permenant nee kiyala hithanna. Ethakota no prolbems at all.
good luck
මචන්ලා
පළවෙනි දවසෙ මීට් වෙද්දි මොනවත් තෑග්ගක් එහෙම දෙන්න ඕනද බන්
මේ සති අන්තෙ මීට් වෙන්න කල්පනා කලේ![]()
ඒ කියන්නෙ කේන්දර නොගැලපීම්ද
නැත්නම් කේන්දර නිසා කෙල්ලගෙ ගෙදර අය කැමති නැද්ද![]()


...btw uba OKA badinnama karanawanam habayi


එහෙම ඕනි නෑ. ඔෆීෂියල් විදිහටයි අනිත් අය කරපු විදිහටයි ලව් කරන්නේ නැතුව තමන්ට දැනෙන විදිහට ලව් කරපං මල්ලි. ලව් කියන්නේ රෝසමල්, චොක්ලට් කෙල්ලට දෙන එක නෙවෙයි. උඹේ හිතේ තියන ආදරේ කෙල්ලට දැනෙන්න ඕනේ.

ow bn ehama wenawa ewa thadata wishawasa karanawanam gewal wala minissu e nisa kookatath hodayi kalinma owa balala innawnam...btw uba OKA badinnama karanawanam habayi
![]()

ජීවිතයේ ලැබිය හැකි උසස් ම භාග්‍යයක් ලෙස මා දකින්නේ තමාට ආදරය කරන කෙනෙක් ගේ ආදරය ලැබිය හැකිවීමයි.
ඒ භාගයයට පයින් ගසන්නට ඔබ නුනුවණ නොවීම ගැන සතුටු වෙමි.
යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් ම වේවා!!!


එළ එළ්.
නිකම් චැටක් දාන් ඉඳලා හිමකිරමක් කාල ආවම හරිනෙහ්
ටිකක් කල් යනකොට ඕය මෙතඩ්ස් අහු වෙයි, තාම ආධුනිකයිනෙ![]()
පොඩි මැසේජ් යවන්න බැරි වෙනවා. ඒ නිසා ආදරේ කරන්න කාගෙන් වත් උපදෙස් ගන්න එපා. තමන්ට දැනෙන විදිහට ආදරේ කරන්න. 
ඔව් ටිකක් කල් යනකොට තමන්ටම ඒ දේවල් අහුවෙනවා. දෙන්නම ආදුනික නිසා වැඩිය හොදයි. අපිටත් ඔහොම තමයි මුලන් කතා කරන්න දේවල් නෑ, මැසේජ් කරන්න දේවල් නෑ මොකුත් හිතාගන්න බෑ. ටික කාලයක් යනකොට කතා කරන්න වෙලාව මදි වෙනවා.පොඩි මැසේජ් යවන්න බැරි වෙනවා. ඒ නිසා ආදරේ කරන්න කාගෙන් වත් උපදෙස් ගන්න එපා. තමන්ට දැනෙන විදිහට ආදරේ කරන්න.
මම මේ කියන්නේ අත්දැකීමෙන්![]()

අම්මො මෙයාටනම්කියවන්න ගත්තම කෙලව්‍රක් නෑ
උදේ ඉඳන් මැසේජ් කරනවා, මට ෂොප් එකේ වැඩ කරගන්නත් නෑ![]()


මුලදි එහෙම තමා......ලොල්....අම්මො මෙයාටනම්කියවන්න ගත්තම කෙලව්‍රක් නෑ
උදේ ඉඳන් මැසේජ් කරනවා, මට ෂොප් එකේ වැඩ කරගන්නත් නෑ![]()
