කෙල්ලෙක් කැමැත්ත ඇහුවා

t-e

Banned
Jul 26, 2016
503
36
0
wenas wenna ona dewal openly dennama katha karala goda daganna. ethakota oka hari. ohoma ekak ekka inna lesi machan eki dannawane uba gana. ewata kamathi hindane uben ahuwe.

Ow machan aniwa
eka thamai me anith unuth kiyana eka ahala mama kemathi une..
lassana ehema wadiya nathi unata sanaseemen inna puluwan,
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම හා කිව්වා බන්
    මම කිව්වා ටික දවසක් යාලු වෙලා අපි දෙන්නටම සැටිස් නැත්නම් නවත්වමු කියලා
    එයා හා කිව්වා බන් :)

    ah thats good machan.
    Lokuwata oya dewal hithata ganna epaa.
    Ohoma wela matath kela una lokuwata plan karanna gihilla. Ena ena widihata muhuna denna. Kisima deyak permenant nee kiyala hithanna. Ethakota no prolbems at all.
    good luck
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    :yes::yes: mata ekak kela una oya redda nisa!!!!

    ඒ කියන්නෙ කේන්දර නොගැලපීම්ද
    නැත්නම් කේන්දර නිසා කෙල්ලගෙ ගෙදර අය කැමති නැද්ද :confused:
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0

    ah thats good machan.
    Lokuwata oya dewal hithata ganna epaa.
    Ohoma wela matath kela una lokuwata plan karanna gihilla. Ena ena widihata muhuna denna. Kisima deyak permenant nee kiyala hithanna. Ethakota no prolbems at all.
    good luck

    ඔව් නේ බන් හැමදේම 100%ක් නෑනෙ කාගෙවත්
    අපේ උනත් අඩුපාඩු ඇතිනේ
    උඹට ප්‍රශ්නෙ වුනේ මොකක් නිසාද ?
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    මචන්ලා
    පළවෙනි දවසෙ මීට් වෙද්දි මොනවත් තෑග්ගක් එහෙම දෙන්න ඕනද බන් :confused:
    මේ සති අන්තෙ මීට් වෙන්න කල්පනා කලේ :rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන්ලා
    පළවෙනි දවසෙ මීට් වෙද්දි මොනවත් තෑග්ගක් එහෙම දෙන්න ඕනද බන් :confused:
    මේ සති අන්තෙ මීට් වෙන්න කල්පනා කලේ :rolleyes:

    එහෙම ඕනි නෑ. ඔෆීෂියල් විදිහටයි අනිත් අය කරපු විදිහටයි ලව් කරන්නේ නැතුව තමන්ට දැනෙන විදිහට ලව් කරපං මල්ලි. ලව් කියන්නේ රෝසමල්, චොක්ලට් කෙල්ලට දෙන එක නෙවෙයි. උඹේ හිතේ තියන ආදරේ කෙල්ලට දැනෙන්න ඕනේ.
     
    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    ඒ කියන්නෙ කේන්දර නොගැලපීම්ද
    නැත්නම් කේන්දර නිසා කෙල්ලගෙ ගෙදර අය කැමති නැද්ද :confused:

    ow bn ehama wenawa ewa thadata wishawasa karanawanam gewal wala minissu e nisa kookatath hodayi kalinma owa balala innawnam:oo::oo::sorry: ...btw uba OKA badinnama karanawanam habayi:cool::D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජීවිතයේ ලැබිය හැකි උසස් ම භාග්‍යයක් ලෙස මා දකින්නේ තමාට ආදරය කරන කෙනෙක් ගේ ආදරය ලැබිය හැකිවීමයි.
    ඒ භාගයයට පයින් ගසන්නට ඔබ නුනුවණ නොවීම ගැන සතුටු වෙමි.
    යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් ම වේවා!!!
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    එහෙම ඕනි නෑ. ඔෆීෂියල් විදිහටයි අනිත් අය කරපු විදිහටයි ලව් කරන්නේ නැතුව තමන්ට දැනෙන විදිහට ලව් කරපං මල්ලි. ලව් කියන්නේ රෝසමල්, චොක්ලට් කෙල්ලට දෙන එක නෙවෙයි. උඹේ හිතේ තියන ආදරේ කෙල්ලට දැනෙන්න ඕනේ.

    එළ එළ්.
    නිකම් චැටක් දාන් ඉඳලා හිමකිරමක් කාල ආවම හරිනෙහ්
    ටිකක් කල් යනකොට ඕය මෙතඩ්ස් අහු වෙයි, තාම ආධුනිකයිනෙ :sorry:
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    ow bn ehama wenawa ewa thadata wishawasa karanawanam gewal wala minissu e nisa kookatath hodayi kalinma owa balala innawnam:oo::oo::sorry: ...btw uba OKA badinnama karanawanam habayi:cool::D:D

    ඕවා ඕනවට වඩා කරට ගත්තමත් වැඩ්ක් කරගන්න බෑ බන්
    මේකිගෙ අම්මල නම් තරමක් විශ්වාස කරනවා ඕව්වා :baffled:
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    ජීවිතයේ ලැබිය හැකි උසස් ම භාග්‍යයක් ලෙස මා දකින්නේ තමාට ආදරය කරන කෙනෙක් ගේ ආදරය ලැබිය හැකිවීමයි.
    ඒ භාගයයට පයින් ගසන්නට ඔබ නුනුවණ නොවීම ගැන සතුටු වෙමි.
    යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් ම වේවා!!!

    බොහොම ස්තූතියි කිඹුලෝ :love:
    මම පයින් ගසන්නට ඉඩ තිබුනා මේ උදවියගේ ඔවදන් නොවන්නට :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එළ එළ්.
    නිකම් චැටක් දාන් ඉඳලා හිමකිරමක් කාල ආවම හරිනෙහ්
    ටිකක් කල් යනකොට ඕය මෙතඩ්ස් අහු වෙයි, තාම ආධුනිකයිනෙ :sorry:

    ඔව් ටිකක් කල් යනකොට තමන්ටම ඒ දේවල් අහුවෙනවා. දෙන්නම ආදුනික නිසා වැඩිය හොදයි. අපිටත් ඔහොම තමයි මුලන් කතා කරන්න දේවල් නෑ, මැසේජ් කරන්න දේවල් නෑ මොකුත් හිතාගන්න බෑ. ටික කාලයක් යනකොට කතා කරන්න වෙලාව මදි වෙනවා. :D පොඩි මැසේජ් යවන්න බැරි වෙනවා. ඒ නිසා ආදරේ කරන්න කාගෙන් වත් උපදෙස් ගන්න එපා. තමන්ට දැනෙන විදිහට ආදරේ කරන්න.
    මම මේ කියන්නේ අත්දැකීමෙන් :love:
     
    අම්මො මෙයාටනම්කියවන්න ගත්තම කෙලව්‍රක් නෑ
    උදේ ඉඳන් මැසේජ් කරනවා, මට ෂොප් එකේ වැඩ කරගන්නත් නෑ :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්මො මෙයාටනම්කියවන්න ගත්තම කෙලව්‍රක් නෑ
    උදේ ඉඳන් මැසේජ් කරනවා, මට ෂොප් එකේ වැඩ කරගන්නත් නෑ :P

    :cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මො මෙයාටනම්කියවන්න ගත්තම කෙලව්‍රක් නෑ
    උදේ ඉඳන් මැසේජ් කරනවා, මට ෂොප් එකේ වැඩ කරගන්නත් නෑ :P
    මුලදි එහෙම තමා......ලොල්....
    පස්සෙ ජීවිතේට මුහුණ දෙන කොට, බැන්දාම සමහර විට තමන් ගේ සගයව දකින්න ලැබෙන්නේ ඇදේ දී විතරයි......:oo: