කෙල්ලෙක් කියනවා...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    oya gon wada karanna epa bn.. mamath kewe oken.. dan aaye wawala dan boolak daana tharamata wawan innawa..... awl ne dan..
    මගේ කොණ්ඩෙ තුනියි බං.. ස්ට්‍රේට් කරපු නිසා කෙලවිලාම ගියා.. ආයෙම වවන්න ඕනි..:)

    avatars-000006474189-emncvv-crop.jpg

    මීටත් වඩා දිගට තිබුණා..:(

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    එල එල... වවහන්...

    මේ මගේ කොන්ඩේ...

    10154214_710095899029045_3638570632242140424_n.jpg
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    තව වවහන් බන්.. මමත් පිට මැද්දට ම වවල තියෙන්නෙ.. ෆ්‍රිසි නිසා ඇකිලී ඇකිලී උඩට එනව..
    දැන් කොන්ඩේ වවන් නැතුව තට්ටෙ ආපුවාම වවන්නද බන්..

    තාත්තගෙ නළල ටිකක් තියනව.. ඉස්සරහින් කොන්ඩේ ටිකක් අඩු වෙලා තියෙන්නෙ.. ඉතින් මගෙත් තාත්තගෙ වගේම හෙන නළලක් තියනව..
    තාත්තගෙ කාලෙ එනකොට තට්ටෙ ගිහින් අනිවාරෙන් හොදටම රිදෙයි මට..
    කොන්ඩේ හිටවන්න තමයි වෙන්නෙ..

    :rofl:

    MnVy8Yy.jpg

    උඹලා දෙන්නගෙ කොණ්ඩෙ ගැලවෙන්නෙ නැද්ද.. විශේෂයෙන්ම නානකොට, පීරනකොටෙ..?
     
    නානකොට ඉතින් මුලින් දෙපාරක් ෂැම්පු කරන්න ඕන.. ෂැම්පු කරද්දී වැඩිය කොණ්ඩෙට වද දීල ගැට කඩන්න එහෙම යන්න හොද නැහැ කොන්ඩේ කැඩෙනවා.. ඊට පස්සෙ කන්ඩිෂනර් එක දාල හොදට කෙස් වල ගෑව ගමන් ගැට කොහෙන් ගියාද නැහැ.. පනාව අරගෙන වතුර පිටින් පීරල දැම්මහම ගොඩ.. කැඩෙන්නෙ නැහැ එච්චර.. නැත්තම් ඉතින් කොන්ඩේ යනව.. නානකොට ටිකක් ඉතින් යනව බන් දිගට වවුවහම සාමාන්‍යයි.. කන්ඩිෂනර් නැත්තම් අනාතයි..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    sahenna adi ghla thyena patai
    :baffled::baffled:

    :cool: මම වවල තිබිලා කපන්න උනා බන්... ස්ට්‍රට්ච් කරලා කොන්ඩේ යන ගත්තා... තට්ටේ ගාලා ආයේ වැවුවා දැන් හරි,,, දන්තියනවා බුල් දාන්නම....
    naanna giyaamane ban epa wenne!
    සිරා බන්.. එකනම් ඇත්ත..

    නානකොට ඉතින් මුලින් දෙපාරක් ෂැම්පු කරන්න ඕන.. ෂැම්පු කරද්දී වැඩිය කොණ්ඩෙට වද දීල ගැට කඩන්න එහෙම යන්න හොද නැහැ කොන්ඩේ කැඩෙනවා.. ඊට පස්සෙ කන්ඩිෂනර් එක දාල හොදට කෙස් වල ගෑව ගමන් ගැට කොහෙන් ගියාද නැහැ.. පනාව අරගෙන වතුර පිටින් පීරල දැම්මහම ගොඩ.. කැඩෙන්නෙ නැහැ එච්චර.. නැත්තම් ඉතින් කොන්ඩේ යනව.. නානකොට ටිකක් ඉතින් යනව බන් දිගට වවුවහම සාමාන්‍යයි.. කන්ඩිෂනර් නැත්තම් අනාතයි..
    ඔව්... :)
    උඹලා දෙන්නගෙ කොණ්ඩෙ ගැලවෙන්නෙ නැද්ද.. විශේෂයෙන්ම නානකොට, පීරනකොටෙ..?

    නෑ.. කොන්ඩේට වද දෙන්න හොඳ නෑ.. ෂැම්පු , කන්ඩිෂනර් කරන්න ඕනේ.. (මම ගාන්නේ පැන්ටීන්)(ඉස්සර ඩව් ගෑවේ. වැඩිය සාර්ථක නෑ ඩව්) ගානකොට එකක් ගාහන්... හැම එකම නොගා.... ඕනදේ යන්නේ ගොඩාක්ම හිසකෙස් දුරුවල උනාම. හැමවෙලම් තෙල් එකක් ගාල ඉන්නවනම් ඕවා වෙනවා අඩුයි..... සබන් ගාන්න හොඳ නෑ ඔලුවේ... ගෑවොත් ඉවරයි...
     
    Last edited:

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    මචන්ලා, මම කොන්ඩේ වැවුවාම " සායි බාබා " වගේලු බං.. :rofl: හි හි.. යන එන මිනිස්සු නිකන් බලනවා දැකලා නැති සතෙක් දිහා බලනවා වගේ වගේ... :rolleyes: හැබැයි අපරාදේ කියන්න බැහැ ගෑණු ළමයි කිහිප දෙනෙක් නම් මගේ කොණ්ඩෙට ආසයි කිවුවා... :lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන්ලා, මම කොන්ඩේ වැවුවාම " සායි බාබා " වගේලු බං.. :rofl: හි හි.. යන එන මිනිස්සු නිකන් බලනවා දැකලා නැති සතෙක් දිහා බලනවා වගේ වගේ... :rolleyes: හැබැයි අපරාදේ කියන්න බැහැ ගෑණු ළමයි කිහිප දෙනෙක් නම් මගේ කොණ්ඩෙට ආසයි කිවුවා... :lol:
    :lol::lol:

    මේ මගේ ෆොටෝ එකක්නේ... කොහෙන්ද තෝ හොයාගත්තේ??? :shocked::shocked::shocked:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මචන්ලා, මම කොන්ඩේ වැවුවාම " සායි බාබා " වගේලු බං.. :rofl: හි හි.. යන එන මිනිස්සු නිකන් බලනවා දැකලා නැති සතෙක් දිහා බලනවා වගේ වගේ... :rolleyes: හැබැයි අපරාදේ කියන්න බැහැ ගෑණු ළමයි කිහිප දෙනෙක් නම් මගේ කොණ්ඩෙට ආසයි කිවුවා... :lol:

    කොන්ඩ බෝලයක් දාගනින් බන්.. නිකං කොන්ඩේ දාගෙන මොනාවත් ගාන්නෙ නැතුව පාරෙ ගියොත් අටපට්ටමෙන් පෙන්නයි

    :lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    නානකොට ඉතින් මුලින් දෙපාරක් ෂැම්පු කරන්න ඕන.. ෂැම්පු කරද්දී වැඩිය කොණ්ඩෙට වද දීල ගැට කඩන්න එහෙම යන්න හොද නැහැ කොන්ඩේ කැඩෙනවා.. ඊට පස්සෙ කන්ඩිෂනර් එක දාල හොදට කෙස් වල ගෑව ගමන් ගැට කොහෙන් ගියාද නැහැ.. පනාව අරගෙන වතුර පිටින් පීරල දැම්මහම ගොඩ.. කැඩෙන්නෙ නැහැ එච්චර.. නැත්තම් ඉතින් කොන්ඩේ යනව.. නානකොට ටිකක් ඉතින් යනව බන් දිගට වවුවහම සාමාන්‍යයි.. කන්ඩිෂනර් නැත්තම් අනාතයි..
    කන්ඩිෂනර් හිස්කබලෙ ගෑවෙන්න හොඳ නෑ නේද බං.. ඒකෙ ලියලම තියෙනවනේ හිස්කබලෙ නොගෑවෙන්න ගාන්න කියලා..:(

    :baffled::baffled:

    :cool: මම වවල තිබිලා කපන්න උනා බන්... ස්ට්‍රට්ච් කරලා කොන්ඩේ යන ගත්තා... තට්ටේ ගාලා ආයේ වැවුවා දැන් හරි,,, දන්තියනවා බුල් දාන්නම....

    සිරා බන්.. එකනම් ඇත්ත..

    ඔව්... :)

    නෑ.. කොන්ඩේට වද දෙන්න හොඳ නෑ.. ෂැම්පු , කන්ඩිෂනර් කරන්න ඕනේ.. (මම ගාන්නේ පැන්ටීන්)(ඉස්සර ඩව් ගෑවේ. වැඩිය සාර්ථක නෑ ඩව්) ගානකොට එකක් ගාහන්... හැම එකම නොගා.... ඕනදේ යන්නේ ගොඩාක්ම හිසකෙස් දුරුවල උනාම. හැමවෙලම් තෙල් එකක් ගාල ඉන්නවනම් ඕවා වෙනවා අඩුයි..... සබන් ගාන්න හොඳ නෑ ඔලුවේ... ගෑවොත් ඉවරයි...
    ආයෙම වවන්න ඕන.. දැන් කපපු එක අපරාදෙ කියලා හිතෙනවා බං..:( සැලොන් එකේ එකා තුන් හතර පාරක් කිව්වා.. මල්ලි හොඳට හිතපන් කපනවද නැද්ද කියලා.. :(

    පශ්චාත් භාගය ටිකක් ලොකුයි බං..........:baffled:
    :lol: