එහෙමද. එළ එළ. මාත් අහල බලන්න ඕනේ කෙල්ලෙක්ගෙන් මලවි කරලියක් තියෙනවද කියල. ඒකී බලයි ඒ මොකද්ද ඒ කියලනෑ බං මලවි කරලිය කියන්නේ ඔතනට කියලා අපේ සිංහල සරුත් ඒ දවස් වල කිව්වා. දන්නේ නෑ ඉතින්.

එහෙමද. එළ එළ. මාත් අහල බලන්න ඕනේ කෙල්ලෙක්ගෙන් මලවි කරලියක් තියෙනවද කියල. ඒකී බලයි ඒ මොකද්ද ඒ කියලනෑ බං මලවි කරලිය කියන්නේ ඔතනට කියලා අපේ සිංහල සරුත් ඒ දවස් වල කිව්වා. දන්නේ නෑ ඉතින්.

විශේශ කැමැත්තක් අකමැත්තක් නෑ, මට කිසිම අව්ලක් නෑUmbala meka hodai kiyanna kalin umbalage akka,nangi me widiyata gal deken bagayak eliye dagen pare yanawata kemathida kiyala hitahan.
එහෙමද. එළ එළ. මාත් අහල බලන්න ඕනේ කෙල්ලෙක්ගෙන් මලවි කරලියක් තියෙනවද කියල. ඒකී බලයි ඒ මොකද්ද ඒ කියල![]()
නෑ නේහ්....ඕකේ තේරුම අනන්ගයාගේ පිට්ටනිය කියන එක නේද දතෝ..

එතකොට මුවා කළ ඇගෙ දුහුල් සලු තිරයට යන එන මං නැති වෙනව නේහ් කුකුලෝහ්.....මෙතන මේ 'උකුල ලැම හස' කියන දෙකම එකට එකතු කරලා මලවි කරළියට උපමා කරලා තියෙනවා කිව්වොත් අවුල් ද?![]()

නෑ නේහ්....
කරලිය කියන්නේ රග මඩල කියන එක....
අනංගයා ගේ රංග මන්ඩලය.....

කිබුලයියා මාර හෙලුවෙන් වැනිල්ලක්නේ වනන්නේ???නෑ නේහ්....
කරලිය කියන්නේ රග මඩල කියන එක....
අනංගයා ගේ රංග මන්ඩලය.....
එතකොට මුවා කළ ඇගෙ දුහුල් සලු තිරයට යන එන මං නැති වෙනව නේහ් කුකුලෝහ්.....
ඔතන තැන් තුනක්..
උකුල
ලැම හස- පැරනි කවීන් පියයුරු උපමා කලේ ලමැද විලෙන් එබී බලන හංසයන්ට මේ කියන්නේ ළමැදේ හංසයො කියන එක..
මලවි කරලිය- බොහොම ශිෂ්ට, ව්‍යක්ත බාසාවෙන් කියල තියෙන්නේ යොන් මග ගැනයි....
ඒව මුවා කර ගෙන ඉන්න දුහුල් සළු තිර වලින්.....![]()

පට්ට කතාව යකෝගොවියන්ට අමුඩ ගහන එකත් තහනම් කරන්න වෙයි එහෙනම් ,නැත්නම් කොලුකාරයෝ පුක දිහා බලනවනේ.

රත්තරං;18456039 said:විශේශ කැමැත්තක් අකමැත්තක් නෑ, මට කිසිම අව්ලක් නෑ

ගොවියන්ට අමුඩ ගහන එකත් තහනම් කරන්න වෙයි එහෙනම් ,නැත්නම් කොලුකාරයෝ පුක දිහා බලනවනේ.

රග මඩලක දි නේහ් ඔය අඩව් කස්තිරං ඔක්කොම අල්ලන්නේහ්.....අප්පට එහෙමද මම හිතන් හිටියේ අනංගයාගේ ක්‍රීඩා පිට්ටනිය කියලා. ඇයි කිඹුලා ඒකට රඟ මඩල කියන්නේ.![]()

හෙළ - එළු සහ සිංහල මාගේ භාශාවන් වේ......රත්තරං;18456117 said:කිබුලයියා මාර හෙලුවෙන් වැනිල්ලක්නේ වනන්නේ???![]()
ගොවියන්ට අමුඩ ගහන එකත් තහනම් කරන්න වෙයි එහෙනම් ,නැත්නම් කොලුකාරයෝ පුක දිහා බලනවනේ.
හරි මචන්. ඒත් ඕවා ඉතින් සිංහල මිස් කෙනෙක් ගෙන් වගේ අහන්න පුළුවන් එකක් යෑශුවර් නෑ මචං පොඩ්ඩක් හොයලා බලහන්.

"උකුළ ලැම හස මලවි කරළියනෑ නේහ්....
එතකොට මුවා කළ ඇගෙ දුහුල් සලු තිරයට යන එන මං නැති වෙනව නේහ් කුකුලෝහ්.....
ඔතන තැන් තුනක්..
උකුල
ලැම හස- පැරනි කවීන් පියයුරු උපමා කලේ ලමැද විලෙන් එබී බලන හංසයන්ට මේ කියන්නේ ළමැදේ හංසයො කියන එක..
මලවි කරලිය- බොහොම ශිෂ්ට, ව්‍යක්ත බාසාවෙන් කියල තියෙන්නේ යොන් මග ගැනයි....
ඒව මුවා කර ගෙන ඉන්න දුහුල් සළු තිර වලින්.....![]()
දුහුල් සළු කියන්නේ දුහුල් සළු වලටම මිසක් දෙව්ලොව උමගේ මල් පියළි වලට නෙවෙයි නේ? 
Den amuda gahana govio na ban. adu tharame den govio kumburu kotanneth na. practical katha karapan.
Issara idan goviyo amuda gahala kumburu ketuwata genuth amuda gahan idala thiyenawada?
Genu, piriminta wada sanwarawa inna ona kiyana eka ape culture eke thiena unwritten rule ekak. Lejja-baya kiyanne girl kenekge hodama abaranayai
ඉංග්‍රීසි ගැරැමර් පොඩ්ඩක් වැරදුනොත් සුද්ද හිනා නොවුනත් ලංකාවේ අනාතයො හිනාවෙනවාහෙළ - එළු සහ සිංහල මාගේ භාශාවන් වේ......
මා එය පර බසටත් වඩා දත යුතුයැ....
නැතිනම් මාගේ ඇති හෙළ කමින් කම් කිම් ද!!
Den amuda gahana govio na ban. adu tharame den govio kumburu kotanneth na. practical katha karapan.
Issara idan goviyo amuda gahala kumburu ketuwata genuth amuda gahan idala thiyenawada?
Genu, piriminta wada sanwarawa inna ona kiyana eka ape culture eke thiena unwritten rule ekak. Lejja-baya kiyanne girl kenekge hodama abaranayai
හරි මචන්. ඒත් ඕවා ඉතින් සිංහල මිස් කෙනෙක් ගෙන් වගේ අහන්න පුළුවන් එකක් යෑ![]()