කෙල්ලෙක් කොටකලිසම් අඳින එක වැරදිද?

LHasindu

Member
May 27, 2015
1,209
104
0
නෑ බං මලවි කරලිය කියන්නේ ඔතනට කියලා අපේ සිංහල සරුත් ඒ දවස් වල කිව්වා. දන්නේ නෑ ඉතින්.
එහෙමද. එළ එළ. මාත් අහල බලන්න ඕනේ කෙල්ලෙක්ගෙන් මලවි කරලියක් තියෙනවද කියල. ඒකී බලයි ඒ මොකද්ද ඒ කියල :D
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එහෙමද. එළ එළ. මාත් අහල බලන්න ඕනේ කෙල්ලෙක්ගෙන් මලවි කරලියක් තියෙනවද කියල. ඒකී බලයි ඒ මොකද්ද ඒ කියල :D

    ශුවර් නෑ මචං පොඩ්ඩක් හොයලා බලහන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    sachith19920726 ගේ හුත්ත ගිය දුර
    avatar330471_74.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකේ තේරුම අනන්ගයාගේ පිට්ටනිය කියන එක නේද ද‍තෝ..
    නෑ නේහ්....:rolleyes:
    කරලිය කියන්නේ රග මඩල කියන එක....
    අනංගයා ගේ රංග මන්ඩලය.....
    මෙතන මේ 'උකුල ලැම හස' කියන දෙකම එකට එකතු කරලා මලවි කරළියට උපමා කරලා තියෙනවා කිව්වොත් අවුල් ද?:oo:
    එතකොට මුවා කළ ඇගෙ දුහුල් සලු තිරයට යන එන මං නැති වෙනව නේහ් කුකුලෝහ්.....
    ඔතන තැන් තුනක්..
    උකුල
    ලැම හස- පැරනි කවීන් පියයුරු උපමා කලේ ලමැද විලෙන් එබී බලන හංසයන්ට මේ කියන්නේ ළමැදේ හංසයො කියන එක..
    මලවි කරලිය- බොහොම ශිෂ්ට, ව්‍යක්ත බාසාවෙන් කියල තියෙන්නේ යොන් මග ගැනයි....
    ඒව මුවා කර ගෙන ඉන්න දුහුල් සළු තිර වලින්.....:P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගොවියන්ට අමුඩ ගහන එකත් තහනම් කරන්න වෙයි එහෙනම් ,නැත්නම් කොලුකාරයෝ පුක දිහා බලනවනේ.
     
    • Like
    Reactions: shenic

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    නෑ නේහ්....:rolleyes:
    කරලිය කියන්නේ රග මඩල කියන එක....
    අනංගයා ගේ රංග මන්ඩලය.....

    අප්පට එහෙමද මම හිතන් හිටියේ අනංගයාගේ ක්‍රීඩා පිට්ටනිය කියලා. ඇයි කිඹුලා ඒකට රඟ මඩල කියන්නේ. :confused::confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    නෑ නේහ්....:rolleyes:
    කරලිය කියන්නේ රග මඩල කියන එක....
    අනංගයා ගේ රංග මන්ඩලය.....

    එතකොට මුවා කළ ඇගෙ දුහුල් සලු තිරයට යන එන මං නැති වෙනව නේහ් කුකුලෝහ්.....
    ඔතන තැන් තුනක්..
    උකුල
    ලැම හස- පැරනි කවීන් පියයුරු උපමා කලේ ලමැද විලෙන් එබී බලන හංසයන්ට මේ කියන්නේ ළමැදේ හංසයො කියන එක..
    මලවි කරලිය- බොහොම ශිෂ්ට, ව්‍යක්ත බාසාවෙන් කියල තියෙන්නේ යොන් මග ගැනයි....
    ඒව මුවා කර ගෙන ඉන්න දුහුල් සළු තිර වලින්.....:P
    කිබුලයියා මාර හෙලුවෙන් වැනිල්ලක්නේ වනන්නේ???:baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ගොවියන්ට අමුඩ ගහන එකත් තහනම් කරන්න වෙයි එහෙනම් ,නැත්නම් කොලුකාරයෝ පුක දිහා බලනවනේ.
    පට්ට කතාව යකෝ :lol::lol::lol::lol::lol:
    ලගක උන්නනම් මිනිස්සු කොලු කාරයෙක් කියලා හිතුවත් කමක් නෑ කියල උබට උම්ම දීගෙන දීගෙන යනවා කියපු කතාවට
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    රත්තරං;18456039 said:
    විශේශ කැමැත්තක් අකමැත්තක් නෑ, මට කිසිම අව්ලක් නෑ

    Matath ehemama thamai ban. matath kisi awulak na. 'Muslim' ewun genath one nan oya widiyatama hithala nikan inna puluwan ban mokada ungen matath kisima paduwak wela na. Unge kadawal wala thamai rs 5/- hari badu mil adu.

    Mama kewwe anagatha parapura gena hithala me widiyata tika tika kota wela thami anthimata suddiyo wage heluwen yanna ganneth.
    :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අප්පට එහෙමද මම හිතන් හිටියේ අනංගයාගේ ක්‍රීඩා පිට්ටනිය කියලා. ඇයි කිඹුලා ඒකට රඟ මඩල කියන්නේ. :confused::confused:
    රග මඩලක දි නේහ් ඔය අඩව් කස්තිරං ඔක්කොම අල්ලන්නේහ්.....:rofl::rofl::rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;18456117 said:
    කිබුලයියා මාර හෙලුවෙන් වැනිල්ලක්නේ වනන්නේ???:baffled::baffled:
    හෙළ - එළු සහ සිංහල මාගේ භාශාවන් වේ......
    මා එය පර බසටත් වඩා දත යුතුයැ....
    නැතිනම් මාගේ ඇති හෙළ කමින් කම් කිම් ද!!
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ගොවියන්ට අමුඩ ගහන එකත් තහනම් කරන්න වෙයි එහෙනම් ,නැත්නම් කොලුකාරයෝ පුක දිහා බලනවනේ.

    Den amuda gahana govio na ban. adu tharame den govio kumburu kotanneth na. practical katha karapan.

    Issara idan goviyo amuda gahala kumburu ketuwata genuth amuda gahan idala thiyenawada?

    Genu, piriminta wada sanwarawa inna ona kiyana eka ape culture eke thiena unwritten rule ekak. Lejja-baya kiyanne girl kenekge hodama abaranayai
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ශුවර් නෑ මචං පොඩ්ඩක් හොයලා බලහන්.
    හරි මචන්. ඒත් ඕවා ඉතින් සිංහල මිස් කෙනෙක් ගෙන් වගේ අහන්න පුළුවන් එකක් යෑ :)
    නෑ නේහ්....:rolleyes:
    එතකොට මුවා කළ ඇගෙ දුහුල් සලු තිරයට යන එන මං නැති වෙනව නේහ් කුකුලෝහ්.....
    ඔතන තැන් තුනක්..
    උකුල
    ලැම හස- පැරනි කවීන් පියයුරු උපමා කලේ ලමැද විලෙන් එබී බලන හංසයන්ට මේ කියන්නේ ළමැදේ හංසයො කියන එක..
    මලවි කරලිය- බොහොම ශිෂ්ට, ව්‍යක්ත බාසාවෙන් කියල තියෙන්නේ යොන් මග ගැනයි....
    ඒව මුවා කර ගෙන ඉන්න දුහුල් සළු තිර වලින්.....:P
    "උකුළ ලැම හස මලවි කරළිය
    මුවාකල ඇගෙ දුහුල් සළු තිර
    විවර කෙරුවා මනස් සළෙලුන්"

    ඉතින් ඕක ලොකු කේස් එකක් නෙමෙයිනේ කිඹුල් රාලේ. උකුලයි හංසයෝයි ඔක්කොම දුහුල් සළු වලින් වහන් ඉන්නේ කිව්වොත්. ඇයි අවුල් ද :confused: දුහුල් සළු කියන්නේ දුහුල් සළු වලටම මිසක් දෙව්ලොව උමගේ මල් පියළි වලට නෙවෙයි නේ? :P
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0

    Den amuda gahana govio na ban. adu tharame den govio kumburu kotanneth na. practical katha karapan.

    Issara idan goviyo amuda gahala kumburu ketuwata genuth amuda gahan idala thiyenawada?

    Genu, piriminta wada sanwarawa inna ona kiyana eka ape culture eke thiena unwritten rule ekak. Lejja-baya kiyanne girl kenekge hodama abaranayai

    අනේ බන් අපේ අම්මලාගේ කාලේ ගෑනු කරපු ස්ටයිල් ටිකක් බලපන්කො පරණ ෆොටෝ ටිකක් හොයන්. උඹ හිතන්නේ රෙද්දේ හැට්ටේ විතරයි කියලද උන් ඇන්දේ? ඒ කාලේ ගමේ කෙල්ලෝ ඇඳපු මිනි ගවුම් දැක්කම හිතෙනවා ඒ කාලෙනේ ඉන්න තිබුනේ කියලා. දැන් කාලේ කෙල්ලෝ හොඳ වැඩියි ඇත්තෙන්ම දැන් අදින විදිය ඒ කාලෙත් එක්ක ගත්තම
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    හෙළ - එළු සහ සිංහල මාගේ භාශාවන් වේ......
    මා එය පර බසටත් වඩා දත යුතුයැ....
    නැතිනම් මාගේ ඇති හෙළ කමින් කම් කිම් ද!!
    ඉංග්‍රීසි ගැරැමර් පොඩ්ඩක් වැරදුනොත් සුද්ද හිනා නොවුනත් ලංකාවේ අනාතයො හිනාවෙනවා
    සිංහල වරද්දන්න එකෙක්ටවත් ලැජ්ජත් නෑ හිනාවෙන්නෙත් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    Den amuda gahana govio na ban. adu tharame den govio kumburu kotanneth na. practical katha karapan.

    Issara idan goviyo amuda gahala kumburu ketuwata genuth amuda gahan idala thiyenawada?

    Genu, piriminta wada sanwarawa inna ona kiyana eka ape culture eke thiena unwritten rule ekak. Lejja-baya kiyanne girl kenekge hodama abaranayai

    ලැජ්ජ බය තියෙන්නේ කොට කලිසමේ නෙමේ මචන්. ඔන්න ඔය මානසිකත්වය නිසා තමා කුඩු මුදලාලිලා කසිප්පු මුදලාලිලා මැරයෝ සුදු සරමයි කමිසෙයි අදින්නෙත්. සුදු සරම් අදින දේශපාලුවන්ට චන්දේ වැටෙන්නෙත්

    60-70 කෙල්ලෝ ඇන්ද ගවුම් වල හැටියට දැන් උන් අදින ඒවා මොනාද බන්?