කෙල්ලෙක් ..කොල්ලෙක්ට සෙට් වීමට

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ඒ කතාව සාධාරණය කරන්න පුලුවන් වෙන්නේ කොහොම ද ?
    මචන් කෙල්ලෙක් ට ආදරයක් හිතෙන්න ඕය කිසිම දෙයක් ඕන වෙන්නේ නෑ..
    කෙල්ලගේ සිතුම් පැතුම් අපිට ගැලපෙනවා නම්..
    ඒ වගේම ඒ කෙල්ලට අපේ සිතුම් පැතුම් ගැලපෙනවා නම්..
    අනික එකිනෙකා අතර තියෙන විශ්වාසය ගොඩ නැගෙනවා නම්..
    අන්න එතනයි ආදරයක් එන්නේ..

    ආදරයට කිසිම දවසක රුපය බලපාන්නේ නෑ..
    ඒ රුපය සෑබෑ කල් අපිත් සමග ජිවත් වෙන්නේ නෑ..
    ඒත් සෑබෑ හදවතකට හැමදාම අපිත් එක්ක ජිවත් වෙන්න පුලුවන් කම තියෙනවා..

    මම හැමදාම කියන දෙයක් තමයි..

    " ලස්සන දැනෙන්නේ ඇස්වලට විතරයි..හදවතට නෙවෙයි " කියන මතය..
    :yes::yes:
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0

    ආදරයට කිසිම දවසක රුපය බලපාන්නේ නෑ..
    ඒ රුපය සෑබෑ කල් අපිත් සමග ජිවත් වෙන්නේ නෑ..
    ඒත් සෑබෑ හදවතකට හැමදාම අපිත් එක්ක ජිවත් වෙන්න පුලුවන් කම තියෙනවා..

    මම හැමදාම කියන දෙයක් තමයි..

    " ලස්සන දැනෙන්නේ ඇස්වලට විතරයි..හදවතට නෙවෙයි " කියන මතය..

    ඔය කතාවට මම එකග වෙන්නෙ නැහැ. මොනා හරි accident වෙලා බලන් ඉන්න තරම් කැත උනොත් කෙල්ල දාල යනව sure :lol: ඔය ලස්සන ආදරයට බලපෑමක් නැහැ කියන එක නිකන් ලස්සන කතාවක් විතරය්, ඇත්ත ජීවිතයෙ ඕක වෙනස්.

    හොඳම උදාහරනෙ මේක. බැඳල මාස ගානකින් දික්කසාද උන :lol:

    Ty_and_Renee_Ziegel.jpg
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඒ කතාව සාධාරණය කරන්න පුලුවන් වෙන්නේ කොහොම ද ?
    මචන් කෙල්ලෙක් ට ආදරයක් හිතෙන්න ඕය කිසිම දෙයක් ඕන වෙන්නේ නෑ..
    කෙල්ලගේ සිතුම් පැතුම් අපිට ගැලපෙනවා නම්..
    ඒ වගේම ඒ කෙල්ලට අපේ සිතුම් පැතුම් ගැලපෙනවා නම්..
    අනික එකිනෙකා අතර තියෙන විශ්වාසය ගොඩ නැගෙනවා නම්..
    අන්න එතනයි ආදරයක් එන්නේ..

    ආදරයට කිසිම දවසක රුපය බලපාන්නේ නෑ..
    ඒ රුපය සෑබෑ කල් අපිත් සමග ජිවත් වෙන්නේ නෑ..
    ඒත් සෑබෑ හදවතකට හැමදාම අපිත් එක්ක ජිවත් වෙන්න පුලුවන් කම තියෙනවා..

    මම හැමදාම කියන දෙයක් තමයි..

    " ලස්සන දැනෙන්නේ ඇස්වලට විතරයි..හදවතට නෙවෙයි " කියන මතය..

    mama nam mekata ekaga na. :no: mewa thiyenne films wala witharai ban. sirawata kiyanne athdekeemen.. ada loke uba kiyana widiye kello na sahodaraya :dull::dull:
     
    Rafiya

    Member
    Mar 6, 2011
    608
    10

    me widihata adarayak ethiwenne kalathurakin
     
    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    රෙද්ද....
    ලස්සන ඕනේ ගොයියෝ....
    ඒ ඔක්කොටම වඩා හොද පෞර්ෂත්වයක් තියෙන්න ඕන....
    අවශ්‍යම දේ තමයි හොද පෞර්ෂත්වය...........

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    ඔය කතාව හුඟක් දුරට ඇත්ත.හැබැයි වයසත් එක්ක වෙනස් වෙනවා.අවුරුදු 14-25 අතර කෙල්ලො හුඟක් දුරට ලස්සන බලනවා.ඒ 25 කිට්‍ටු වෙනකොට සල්ලි බලන්න ගන්නවා.30 පනිනකොට යකෙක් එක්ක හරි යන්න තමයි බලන්නෙ.ඉගෙන ගන්නවද කියලා බලන උනුත් ඉන්නවා.හැබැයි උන් බලන්නෙත් අන්තිමේ සල්ලි එක්ක අනාගත පැවැත්ම තමයි.ඔය අතරෙ 14 ඉඳන් සල්ලි බලන උන් වගෙම ඒ කාලෙදිම ටිකට් එක ඇදගෙන තාපසයෙක් වගෙ කොල්ලෙක්ගෙ ඇගේ එල්ලෙන්න හදන කෙල්ලොත් නැත්තෙම නෑ.කලාතුරකින් බොක්කෙන් ලවි කරන කෝටියකට එකක් වගේ ඉන්න කෙල්ලොත් ඔය අතර ඉන්නවා.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama nam mekata ekaga na. :no: mewa thiyenne films wala witharai ban. sirawata kiyanne athdekeemen.. ada loke uba kiyana widiye kello na sahodaraya :dull::dull:

    ඒ විදියේ කෙල්ලෝ නැතිව නෙවෙයි..
    ඒ වගේ හිතන පතන අය අඩුයි කියලා කියන්න..
    මට ඒ වගේ ආදරය කරන චරිත කිහිපයක් ම ආශ්‍රය කරන්න ලැබිලා තියෙනවා..
    ඒ හින්දායි.. මම ඒ වගේ අදහසක් දැරුවේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    me widihata adarayak ethiwenne kalathurakin

    කලාතුරකින් නෙවෙයි කොල්ලෝ..
    අපි ඒ කෙල්ලත් එක්ක හරි හැටි තේරුම් අරන් ජිවත් වුනා නම්..
    ඒ කෙල්ලගේ හිතෙන් වුනත් අපි ගැන
    අදහසක් එන්න පුලුවන්.
    ඒ හින්දා.. මේවාගේ සම්බන්ධතා ගොඩ නැගෙන්නේ නැතිව තියෙන්නේ නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hungak durata salli saha rassawa tama balanne

    ඒ දේ බලන්නේ දෙමව්පියන්..
    ඒත් ආදරයක් ආරම්භ වෙද්දි.. ඒ දේවල් තියෙනවා ද ?
    නැද්ද කියලා තොරා බේරාගෙන නෙවෙයි..
    අපේ හිත්වලට ආදරයක් ගොඩ නැගෙන්නේ..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    කෙල්ලෙක් ..කොල්ලෙක්ට සෙට් වීමට කරුනු 4ක් තිබේ...

    1 අද්යාපන දක්ශතා... (මීටරයක් වීම)
    2 මිල මුදල් (දත=බලය සහ දනය)
    3 කොල්ලාගේ ලස්සන
    4 කොල්ලට රෑවටීම (කෙල්ලව රවට්ටනු ලබීම)

    මීට වඩා තියන්ව නම් ...කියන්න....

    මොන මෝඩ කරුණු ටිකක්ද මේ???:confused::confused:
    ඇයි හත් දෙයියනේ නොම්මර එකේ රස්තියාදු කාරයෝ කුඩු කාරයෝ එක්ක යාලු වෙච්ච මැක්සා කෑලි ඔය ඉන්නේ ඇති වෙනකම්.:no::no:
    මොකෝ උන්ට කියලා වෙනම එකක් නෑනේ:rolleyes::rolleyes:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කෙල්ලෙක් ..කොල්ලෙක්ට සෙට් වීමට කරුනු 4ක් තිබේ...

    1 අද්යාපන දක්ශතා... (මීටරයක් වීම)
    2 මිල මුදල් (දත=බලය සහ දනය)
    3 කොල්ලාගේ ලස්සන
    4 කොල්ලට රෑවටීම (කෙල්ලව රවට්ටනු ලබීම)

    මීට වඩා තියන්ව නම් ...කියන්න....

    :nerd::nerd::nerd: wrong :nerd::nerd::nerd::nerd:

    good heart + uniqueness (ask her...... if she relay loves you defiantly you can know wht is your uniqueness )