කෙල්ලෙක් ගැන අදහස අමතක කරන්න HELP
මම ලව් කරන කෙල්ලෙක් ඉන්නවා බං අපි දෙන්නම සතුටින් ඉන්නේ කිසි වරදක් නෑ...
ඒත් මචන්ලා දැන් ටික දවසක ඉදන් ඔෆිස් එකේ වැඩ කරන කෙල්ලෙක් ගැන හිත වද දෙනවා බං

මට ඕනා තියෙන ලව් එක අතෑරලා ඔෆිස් එකේ කෙල්ල එක්ක යාළු වෙන්න නෙමෙයි බං ඒක කරන්න බෑ බං ඒකිට කොල්ලෙක් ඉන්නවා ඒකි දන්නෙත් නෑ මම හිතනවා කියලා ඒකි ගැන...
මම එහෙම චාටර් ඩයල් එකක් නෙමෙයි හරිය

ඒත් ඔෆිස් එකේ කෙල්ලව නිතර දකිද්දි නිකං තුවාලයක් පෑරෙනවා වගේ ඒකි ගැනම හිතෙනවා බං මොකද කරන්නේ මේකට

නිකමට හිතලා බලපන් කෙල්ල උඹෙන් ඔහොම එකක් ඇවිල්ලා ඇහුවොත් උඹට කොච්චර දුක හිතෙයිද කියලා? හොඳම දේ ඒ කෙල්ල උදේට තඩි බොකක් දානවා හිතින් මවා ගනින්!