කෙල්ලො නම් නෑ මචන් ඇන්ටිල 3න් දෙනයි ඉන්නෙ 3න් දෙනාම බැදල හැබැයි(Police Kanthawo)netuwa yako, kello hambenna taniyama yanne netuwa amma ekka ennada![]()
ඇප ඉදිරිපත් කරන්නත් එක්ක කවුරුහරි එක්කන් එන්න කියල මම කියන්න ගියේ ඒකයි
Last edited:
කෙල්ලො නම් නෑ මචන් ඇන්ටිල 3න් දෙනයි ඉන්නෙ 3න් දෙනාම බැදල හැබැයි(Police Kanthawo)netuwa yako, kello hambenna taniyama yanne netuwa amma ekka ennada![]()
වැඩ්ඩා;13086351 said:machoo palaweni piyawara ammagen kamaththa aran hostel ekak meyawa nawathwanawa,
pawla kadenneth naha
ekita salli hoyanna oneth naha
igena gannath puluwan
amma kamathi une naththan ekata wisadumak hoyanna one
අම්බලන්ගොඩ අපේ ගම බන්
කොළඹට වඩා ගමට ආදරෙයි අපි
කදානෙ දැන් පදිංචිය විතරයි
අම්බලන්ගොඩ නම් ඕන දෙයක් මචන්
බෝඩිමක් දෙනව නම් අපේ ගමේ ගෙදර හරි දෙන්නම් කො
කිසිම ගාස්තුවක් නැතුවම
අම්ම ඇහුවොත් ඇයි හොස්ටල් එකක නවතින්නෙ කියලවැඩ්ඩා;13086351 said:machoo palaweni piyawara ammagen kamaththa aran hostel ekak meyawa nawathwanawa,
pawla kadenneth naha
ekita salli hoyanna oneth naha
igena gannath puluwan
amma kamathi une naththan ekata wisadumak hoyanna one
Hostel ekata salli? Uba maakolada?
හු***** යකෝ එළකිරි එකේ සේරම එවුන්Ado malbaba uba Ambalangoda koheda ?
mama dan inneth Kadana. Kapuwaththa bn.
..................................................
අම්ම ඇහුවොත් ඇයි හොස්ටල් එකක නවතින්නෙ කියල
මොකද කියන්නෙ
කෙල්ලො නම් නෑ මචන් ඇන්ටිල 3න් දෙනයි ඉන්නෙ 3න් දෙනාම බැදල හැබැයි
ඇප ඉදිරිපත් කරන්නත් එක්ක කවුරුහරි එක්කන් එන්න කියල මම කියන්න ගියේ ඒකයි
ah ඇප SI ta kiyalama illagannam mama
එහෙනම් ඒ ගැන හිතපන්වැඩ්ඩා;13086358 said:![]()
ඒක ගැන හිතුවේ නැහැ...
හු***** යකෝ එළකිරි එකේ සේරම එවුන්
අම්බලන්ගොඩ හරි කදානෙද
මේක හරි කෙළියක් නෙ
උඹ කපුවත්තෙ කොහෙද
රහසින් කියපන්

ස්ථානධිපතිkello ne kiyanne ai ban, man hituwe uba kellek kiyala,ah ඇප SI ta kiyalama illagannam mama
![]()
එහෙනම් ඒ ගැන හිතපන්
නැත්නම් අම්මට ඇත්තම කියපන්
කවුද බන් කෙල්ල
අරකද
හ්ම්ම්මෙහෙම සීන් වලදී උදව් කරන්න ඕනෙ බන්
නොදැක්ක වගේ ඉන්න හොද නෑ
අහිංසක කෙල්ලො පව්,කෙල්ලන්ගෙ වැරදි නෙවෙයිනෙ ඕව
අසහනකාරයො නිසා ඉන්නත් නෑ
උඹටත් සෙල්ලම් පොරවල් නෙවෙයි නෙ ඉන්නෙ
පිස්සු ඈ
උදව් කරන්න ඔනෙනැත් ගොඩක් වෙලාවට ඔවා අපෙ පැත්තට කැරකෙනවා

හොදට හිතලා බලල වැඩකරපන් මචන්වැඩ්ඩා;13086351 said:machoo palaweni piyawara ammagen kamaththa aran hostel ekak meyawa nawathwanawa,
pawla kadenneth naha
ekita salli hoyanna oneth naha
igena gannath puluwan
amma kamathi une naththan ekata wisadumak hoyanna one
මම නම් උබ ගන්න තීරන එක්ක නැ

ස්ථානධිපති
අලුත්ගම හිටපු ලොක්ක කියල උඹ දන්නෙ නැද්ද දන්නෙ නෑ
Ei Ban Podi Sadda Danneහ්ම්ම්උදව් කරන්න ඔනෙනැත් ගොඩක් වෙලාවට ඔවා අපෙ පැත්තට කැරකෙනවා
උබටත් දෙන්නෙක් එවලා පොඩි සද්දයක් දාන්නද![]()


මචන් මම ඒකිට නීතිමය මගින් යමු කිව්ව ගමන් ඒකි කිව්වේ මල්ලි ගැනයි අම්මා ගැනයි නංගි ගැනයි හිතන්න ඔනේ කියලා...ඒකි ලගදි වස බීලා... වෙලාවට බිව්ව ගමන් වමනේ ගිහින්.... මම අද ඒකිව හම්බේලා ආයෙත් එහෙම වැඩක් කරන්න එපා මම ඔන දේකට ඉන්නවා කියලා තේරුම් කරලා දීලා ආවේ !!! ඔකි පවුල කැඩේයි කියලා ආයෙත් වස බොන්න හදන එකක් නැහැ කියලා කාටද කියන්න පුලුවන්හ්ම්ම්උදව් කරන්න ඔනෙනැත් ගොඩක් වෙලාවට ඔවා අපෙ පැත්තට කැරකෙනවා
උබටත් දෙන්නෙක් එවලා පොඩි සද්දයක් දාන්නද
හොදට හිතලා බලල වැඩකරපන් මචන්මම නම් උබ ගන්න තීරන එක්ක නැ
පවුලෙ කැඩෙන්න දෙයක් නැ නෙ බන් අරු අර වගෙ මිනිහෙක් නම් ඉතින් ආයෙ තවමොන කතාද
ජයවේවා![]()
ane okun kohe idala awat kanne ape felix mamage katune ban so no porblem![]()
ඇයි බන් උඹ ෆීල්ක්ස් ගෙ ගල් කොල්ලද
මොකෝ ෆිල්ක්ස්ගෙ පුතාට කැළුම් ටිම්බර් එකේදි උනා කියන්නෙවැඩ්ඩා;13086369 said:මචන් මම ඒකිට නීතිමය මගින් යමු කිව්ව ගමන් ඒකි කිව්වේ මල්ලි ගැනයි අම්මා ගැනයි නංගි ගැනයි හිතන්න ඔනේ කියලා...ඒකි ලගදි වස බීලා... වෙලාවට බිව්ව ගමන් වමනේ ගිහින්.... මම අද ඒකිව හම්බේලා ආයෙත් එහෙම වැඩක් කරන්න එපා මම ඔන දේකට ඉන්නවා කියලා තේරුම් කරලා දීලා ආවේ !!! ඔකි පවුල කැඩේයි කියලා ආයෙත් වස බොන්න හදන එකක් නැහැ කියලා කාටද කියන්න පුලුවන්
බාල අපරාද.. හොදම දේ කෙල්ල එක්ක කතා වෙලා ඔය අලුත් පියා කියන එකාව මාට්ටු කරලා දියන්.. ඊට වඩා දෙයික් නම් උබට කරන්න බෑ නෙ 
ඇයි බන් උඹ ෆීල්ක්ස් ගෙ ගල් කොල්ලද
මොකෝ ෆිල්ක්ස්ගෙ පුතාට කැළුම් ටිම්බර් එකේදි උනා කියන්නෙ