කෙල්ලෙක් ගැන උදව්වක්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    වැඩ්ඩා;13086403 said:
    kalin piya marila bola

    මචං කෙල්ලට තෙරුම් කරල දියන්.. මෝඩ වැඩ කරන්නෙ නැතුව තව ටික දවසක් ඉවසං ඉන්න කියල උබ පිළිවෙලක් වෙනකං.. එච්චරයි දැනට කරන්න තියෙන්නෙ.. කිව්වත් වගේ ප්‍රශ්නේ දුර දිග යවාගන්න එපා..

    ජය
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිරා බං.. ඔය වගේ seen කොච්චර තව ඇද්ද බං ලංකාවෙ.. එලි නොවුනට..:no:

    අපි නිදි
    11.gif
    ඔහොම කෙල්ලන්ට කරදරකරන එවුන්ට
    පොලීසි ගිහින් වැඩක් නෑ
    එල්ලුම් ගහ කියන සංකල්පය ක්‍රියවට නංවල දඩුවම් දෙන්න ඕනේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;13086403 said:
    kalin piya marila bola
    Eka Itin Api Dannawaye Ban
    Ehenam Ithn,E Amma Hoyan Thiyena Kena Maru
    ඔහොම එවුන් අම්මටත් කෙලල,කෙල්ලටත් කෙලින ජාතියෙ උන්
    ඒ නිසා ඕක ශේප් එකේ ඉක්මන් විසදුමක් ගනින්
    නිකන් බයේ හිටියොත් අරක තමයි වෙන්නෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සාධාරණත්වයෙන් විකිණීම
    ළමා හා කන්තා කාර්යංශයෙ මාධ්‍ය වෙන්දේසිය
    අගහරුවාදා බලාපොරොත්තු වන්න

     

    sisisumee

    Member
    Jul 18, 2012
    22
    2
    0
    with ek friends
    මචං කෙල්ලට තෙරුම් කරල දියන්.. මෝඩ වැඩ කරන්නෙ නැතුව තව ටික දවසක් ඉවසං ඉන්න කියල උබ පිළිවෙලක් වෙනකං.. එච්චරයි දැනට කරන්න තියෙන්නෙ.. කිව්වත් වගේ ප්‍රශ්නේ දුර දිග යවාගන්න එපා..

    ජය
    11.gif

    genu lamayekuta athawarayak wenna yanawa nam kal dada prashna wisandanna be. eya podi lamayekne. loku pirimiyek ekka gaha gena berenna kiyalada? kal danna epa hetama polisi yanna. nethi nam wen wedihitiyekuge gedaraka nawathwanna. hebei mehema deyak thiyenawa. polisiyen pahawak deela hari oya deweni thaththa berunoth oya wagema ara nangith eyage nangith iwarai. pali gannawane. iskole hostal nedda? thiyenawa nam prashne wisandanna lesi. malli issara kale wage nambuwa gena hithanna epa kiyala ara nangita kiyanna. eyage nangiwath bili ganiwi ara manussaya. oyala gihin lady lawyer kenek meet wenna.
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උබ උස්සන් යන්න නම් හදන්න එපා:no: එහෙම උනොත් කේස් එක එන්නෙ උබට:dull:
    දැන් අපචාර සින් වලට වෙනදා වගෙ නෙමෙයි ඉක්මනට ක්‍රියාත්මක වෙනවා
    නැත්නම් 119 ගහපන් එකෙන්ම වැඩෙ හරි අරුට ලගම පොලිසියෙන් ඇවිල්ලා නෙලයි :P
    ඔය වගෙ දේවලදි අම්ම තාත්තා කියන එකවත් පිලිගන්නෙ නැ:yes: කෙල්ලට ඇත්ත කියවෙන්න කතාකරන්න දන්න අය ඉන්නෙ:rofl: යමක් සිද්ද වෙන්න කලින් පොලිසියට පල:yes:
    ජයවේවා
    11.gif


    නිකමට අහන්නෙ දැන් ඔය කිව්ව තාත්තා උබ නෙමෙයි නෙ:rolleyes:

    වළහත් හාවා කරන පොලිසියෙ අයියලානේ ලංකාවෙ ඉන්නේ :dull::dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    599676_412931015410294_737565852_n.jpg


    සාධාරණත්වයේ මාධ්‍ය වෙන්දේසිය
    ශ්‍රී ළමා හා කාන්තා කාර්යංශයේ මාධ්‍ය මාෆියාව
    මල් බබා ගෙනෙන විශේෂ හෙළිදරවුව බලාපොරොත්තුවන්න

     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    599676_412931015410294_737565852_n.jpg


    සාධාරණත්වයේ මාධ්‍ය වෙන්දේසිය
    ශ්‍රී ළමා හා කාන්තා කාර්යංශයේ මාධ්‍ය මාෆියාව
    මල් බබා ගෙනෙන විශේෂ හෙළිදරවුව බලාපොරොත්තුවන්න


    :rolleyes: උඹ පත්තරේකද වැඩ බං ???
     

    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    aiyo owath prashnada? kellata kiyapan female condom ekak lagin thiyaganna kiyala aluth thaththa gahanna awoth eka daganna kiyapanko (jk ekata nemei kiwwe :)
     

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    මෙකිගෙ අම්මගෙ චරිතෙ අව්ල් හින්දා තමා divorce වෙන්න අත්තෙ sure.යකො ලමයාට කරදරයක් කිව්වම පොඩ්ඩක් හොයපන්.මෙක බන්.school hostl එකෙ එකිට ඉන්න කියපන්.අම්මත් කමති වෙයි.පස්සෙ 18+ උනාම අක්ක ලගට ගනින්...එතකොට studys අව්ලක් වෙන්නෙත් නැ.කෙල්ලට අව්ලකුත් නැ :)
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    5000ta wada karanne kawuda me kaale? Nupuhunu widihata yanna puluwan ne wada karanna. Anika maakola kello inna than keepayakma thiyenawa job karanawa nam. Mama "Sadamini beauty salon" kiyana eka karana ekagen ahala thama 12k ganna puluwan kiwwe!

    Oya jambugaspitiya dannawada? Dannawa nam ehe salon eketh 12k denawa mal bokey hadanawata :)

    ehenam oya paththe ehema athi..mehenam echchara ganak hamben na..adu tharame internation scl1 uganna ayat denneth 7000lu..12k denawanam hoday wada daneth nathi ayata..owa danagenath kattiya innawa rassawal hoyagan bariwa..bank1 masa 6k wada karana ayatath denne 7000y..ekayi man kiwe..ape driverta denneth 12k withara..:baffled::baffled:awrudu 17ka mokwath dan nathi kellekta e gana denawanam maruwata hamba karawna athi..
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    A kiyanne maasekata oyata 8000i ne yanne! laabai ne yako...
    Oyageroom eke meyaawath nawaththa ganna
    Pinak ne oyaatath

    man kiwe man thani room1 aran inne..ara gana wenne hamoma inna room1 innawanm..ekaka 3k wage danwa..man 3denekge gana gewanawa 1 room1ta..meyata 8000k wiyadam karana puluwan kenek innawanm ona thanak nawaththana puluwane..:rolleyes::rolleyes:bus wiyadam gewanne kawda ethakota..
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ලමා හා කාන්තා කාර්යාංශයට පැමිනිල්ලක් ඉදිරිපත් කරපන්. මිරිහානට ගියානම් එලකිරි.