කෙල්ලෙක් ගැන උදව්වක්

Juni@r

Member
May 18, 2012
370
22
0
man kiwe man thani room1 aran inne..ara gana wenne hamoma inna room1 innawanm..ekaka 3k wage danwa..man 3denekge gana gewanawa 1 room1ta..meyata 8000k wiyadam karana puluwan kenek innawanm ona thanak nawaththana puluwane..:rolleyes::rolleyes:bus wiyadam gewanne kawda ethakota..

:P:Poyalage driver paw ane. ai echara aduwen gewanne.:no:paw a manussayage lamainuth athi kohomada eyala jeewath wenne :no::no: mata witharak masekata 16k wath yanawa aduma wiyadama :baffled::baffled:ehema eke pawlak kohomada inne oya dena ganen pawwwww
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මචන් ඕකෙ කේස් ගොඩක් තියෙනව
එකක් තමයි කෙල්ලගෙ අනාගතේට වෙන බලපෑම
අනිත් එක තමයි
අලුත් පියා සහ කෙල්ලගෙ මව අතර තියෙන සම්බන්ධය
මචන් මේ සීන් එක ගොඩක් එළියට ආවොත් වෙන්නෙ කෙල්ලට ලේබල් වදින එක.සුළු පියා අතින් කරදරේකට ලක් උනයි කියල.ඕව ඉතින් හැම තැනම පැතිරෙනවනෙ.එතකොට කොහොමද ඒ කෙල්ල ජීවත් වෙන්නෙ.අනිත් එක තමයි ඕක දුර දිග ගියොත් අනිව අලුත් පවුල කැඩෙන්න පුළුවන්.ඒක ඉතින් අපරාධෙ නේද එක පැත්තකින් බැලුවම.

ඕකට වැරදි මචන් අම්මයි කලින් පියයි
මොකද ඒ අයගේ වැරදි නිසා තමයි ළමයින්ට මෙහෙම දුක් විදින්න වෙන්නෙ
එතනයි මූලාරම්භය

කෙල්ල ගෙදර අයගේ කැමැත්ත ඇතිව
හොස්ටල් එකක වගේ නැවතිලා ඉගෙන ගන්න විදියට ගියානම්
ඔය කරදර ඇති වෙන එකක් නෑ

උබ කියන කතාව හරි :yes:ඒත් ලැජ්ජාව ගැන හිත හිත ඉන්න ගියොත් අහවල් වැඩෙ වෙලා තියෙයි:dull:
සිවිල් වගෙ ඇවිල්ලා කාටවත් නොදැනෙන්න අරුට අවවාද(තර්ජනෙ:P) කරලා යන ක්‍රමයක් තිබුනා නම් හරි:cool:


වළහත් හාවා කරන පොලිසියෙ අයියලානේ ලංකාවෙ ඉන්නේ :dull::dull:
ඇත්ත:rofl:
ඒත් මේ වගෙ දෙවලදි හාවා නෙමෙයි ලෙනා කලත් මම නම් කැමති:dull:
සමහර වෙලාවට පොලිසිය හරි හොදයි:dull:
 

prabo22

Well-known member
  • May 25, 2010
    12,626
    1,565
    113
    dan machan media wala phone no ekak danwa neda,, ekata call karapan oya wage scene walata
     

    EvilClown

    Member
    Jul 21, 2012
    102
    12
    0
    Mini Van
    man kiwe man thani room1 aran inne..ara gana wenne hamoma inna room1 innawanm..ekaka 3k wage danwa..man 3denekge gana gewanawa 1 room1ta..meyata 8000k wiyadam karana puluwan kenek innawanm ona thanak nawaththana puluwane..:rolleyes::rolleyes:bus wiyadam gewanne kawda ethakota..

    Muta maasekata 12k denna puluwan lu :love: Oya inna thanama nawaththuwa nam hari..
     

    EvilClown

    Member
    Jul 21, 2012
    102
    12
    0
    Mini Van

    ehenam oya paththe ehema athi..mehenam echchara ganak hamben na..adu tharame internation scl1 uganna ayat denneth 7000lu..12k denawanam hoday wada daneth nathi ayata..owa danagenath kattiya innawa rassawal hoyagan bariwa..bank1 masa 6k wada karana ayatath denne 7000y..ekayi man kiwe..ape driverta denneth 12k withara..:baffled::baffled:awrudu 17ka mokwath dan nathi kellekta e gana denawanam maruwata hamba karawna athi..

    Udawwak widihata danna thanakata set karanna baluwe! Mama 1st job ekata giyeth 4000kata :baffled:
     

    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    machan ova boru kata ban... mage kellath oya vage case edavasvala mata kiuva... balan gihama eva okkoma boru kata...
     

    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    මේක දාපු කෙනාගේ කලින් ත්රෙඅඩ් බැලුවොත් පේනවා එයාට සමාජය පිළිබද කිසිම දැනුමක් නැති ලාමක ටින් ටින් බුවෙක් කියල
    මු ගැටෙකට අහුවෙන්න යන්නේ දැනටමත් අහුවෙලා තියෙන්නේ උබ මොඩය නොවී පොලිසියට කෝල් කරලා කියල පැත්තකට වෙලා හිටපන්
    ලගදීම ඔය කෙල්ලව උබ කරගහනවා ,බෝඩින් වලට දාන්න සල්ලි වියදම් කරන්න යන්න එපා ගන්න ආතල් එකක් අරන් පාඩුවේ හිටහන්
     

    EvilClown

    Member
    Jul 21, 2012
    102
    12
    0
    Mini Van
    මේක දාපු කෙනාගේ කලින් ත්රෙඅඩ් බැලුවොත් පේනවා එයාට සමාජය පිළිබද කිසිම දැනුමක් නැති ලාමක ටින් ටින් බුවෙක් කියල
    මු ගැටෙකට අහුවෙන්න යන්නේ දැනටමත් අහුවෙලා තියෙන්නේ උබ මොඩය නොවී පොලිසියට කෝල් කරලා කියල පැත්තකට වෙලා හිටපන්
    ලගදීම ඔය කෙල්ලව උබ කරගහනවා ,බෝඩින් වලට දාන්න සල්ලි වියදම් කරන්න යන්න එපා ගන්න ආතල් එකක් අරන් පාඩුවේ හිටහන්

    Lajjai machan pirimi kamatath ekka
     

    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    Lajjai machan pirimi kamatath ekka

    උබ මහා ලොකු පිරිමියනම් ඕක කරගහපන්
    උබත් ත්රෙඅඩ් එක දාපු එක වගේ අන්දිලාද ඉන්නේ
    ලංකාවේ කෙල්ලෝ 10 ආශ්‍රය කොලොත් 2,3 දෙනෙක්
    ඔය වගේ කතා කියනවා යකෝ ආතල් ගන්න එක කොහොමද
    ලජ්ජා වෙන්නේ
     

    IShyam

    Member
    Mar 3, 2011
    671
    55
    0
    Mama mekata kiyanna deyak danne naha machan
    Puluwannam kellawa ube relation kenekge gedaraka hari nawathtapan akka kenek gawanam godak hodai machan oya bappa gawanam inna denna epa
    Onna magen bump 1k
     

    EvilClown

    Member
    Jul 21, 2012
    102
    12
    0
    Mini Van
    උබ මහා ලොකු පිරිමියනම් ඕක කරගහපන්
    උබත් ත්රෙඅඩ් එක දාපු එක වගේ අන්දිලාද ඉන්නේ
    ලංකාවේ කෙල්ලෝ 10 ආශ්‍රය කොලොත් 2,3 දෙනෙක්
    ඔය වගේ කතා කියනවා යකෝ ආතල් ගන්න එක කොහොමද
    ලජ්ජා වෙන්නේ

    Uge jeewithe karanne uta ona dhewal! Uba akamathi unata uta awulak naha ne? Aei ubada uta kana adinna denne?
     

    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    ea genulamayata polisi yanna kiyanna,wedi awadanayak yomuwenawa eathakota.oya ea siyaludegena ea genulamayawa denuwath karala langinma inna,

    eaka ea lamayage hithata haiyak wevi............
    ara kalakanniya uge paulagena hithanne nethnam,u genawath uge geni(amma)genawath hithanna one ne kiyala oya ea genulamayata kiyanna........
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    අවුරුදු 17 ට වඩා අඩු නම් නීතියේ හැටියට තවම එයා බාළ වයස්කාරයෙක්. එහෙම කෙනෙක්ට අවසර නෑ පවුලෙන් පිටතට ගිහින් ඉන්න. පොලිසියෙන් කරන්නේ එතකොට ආයි ගෙදරට ගෙනත් දාන එකයි. නමුත් ගෙදරින් කරදර කරනවා නම් මේ ගැන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට දැනුම් දෙන්න පුලුවන් එතකොට ගොඩක් වෙලාවට පොලිසිය කරන්නේ මේ ළමයව දන්න අදුනන නෑදෑ කෙනෙක්ට බාර දෙන එකයි එහෙම නැත්නම් ළමා නිවාසයක නවත්වන්නත් පුලුවන් අවුරුදු 18 වෙනකම්. නමුත් 18 ට පස්සේ තමන් වැඩිහිටියෙක් එතකොට Job එකක් හොයාගන්න වෙනවා.
    නමුත් ලංකාව කියන්නේ බටහිර නෙවෙයිනේ ,බටහිර රටවල නම් විශේෂයෙන්ම ඇමරිකාවේ නම් සාමාන්‍යය කඩයක වැඩකරලා හරි පොඩි ඉන්න තැනක් අරගෙන, කන්න පුලුවන් නමුත් තුන්වෙනි ලෝකයේ රටවල මේ වගේ අයව ගොදුරු කරගන්න මාන බලන මිනිස්සු ඕන තරම් ඉන්නවා. විශේෂයෙන්ම ගණිකා නිවාස වල පිම්පියෝ. ඒක නිසා පරිස්සමෙන් මෙයාට උදව් කරන්න, ඒ වගේ වළක වැටෙන්න දෙන්න එපා.

    මේක් එක්තරා අකාරයක ළමා අපචාරයක් නිසා (නොසලකා හැරීම, නඩන්තු නොකිරිම, etc..) නිසා මේකට දැනුම් දෙන්න පුලුවන්.



    Con.No Division Telephone No.
    01 Ampara 0632222222
    02 Anuradhapura 0252222223
    03 Badulla 0552222222
    04 Bandarawela 0572222222
    05 Batticaloa 0652224422
    06 Chilaw 0322222222
    07 Colombo - North 0112431861
    08 Colombo - South 0112588680
    09 Colombo- Central 0112433744
    10 Elpitiya 0912291222
    11 Galle 0912222222
    12 Gampaha 0332222226
    13 Gampola 0812352222
    14 Hatton 0512222222
    15 Jaffna 0212222222
    16 Kaluthara 0342237225
    17 Kandy 0812222222
    18 Kantale 0263234222
    19 Kegalle 0352222222
    20 Kelaniya 0112911922
    21 Kuliyapitiya 0372281222
    22 kurunegala 0372222222
    23 Matale 0662222222
    24 Matara 0412222222
    25 Monaragala 0552276222
    26 Mouth Lavinia 0112738351
    27 Negombo 0312222222
    28 Nikaweratiya 0372260222
    29 Nugegoda 0112852992
    30 Nuwara Eliya 0522222222
    31 Panadura 0382233204
    32 Polonnaruwa 0272222222
    33 Rathnapura 0452222222
    34 Tangalle 0472240222
    35 Trincomalee 0262222223
    36 Vavuniya 0242222222
     

    ediriweera55

    Member
    Jul 23, 2012
    21
    1
    0
    වැඩ්ඩා;13085819 said:
    මචන්ලා අවුරුදු 17ක කෙල්ලෙක් ඉන්නවා....... මගේ බොක්කක්....
    ඒකිගේ හැම ප්‍රශ්ණයක්ම මාත් එක්ක කියනවා,

    ඒකිගේ අම්මා දෙවනි කසාදයක් කර ගත්තා.. දැන් ඒකි ඉන්නේ අම්මයි අලුත් තාත්තයි එක්ක.

    ඒකිට තාත්තා කරදර කරන්න එනවලු. ඒත් ඒකි ඒකට ඉඩ දෙන්නේ නැතුව මාර ගේමක් දීගෙන ඉන්නවා

    ඒකිව මම පුලුවන් වෙලාවල් වලට බලන්න එහෙම යනවා.. උන්ගේ තාත්තට ඉතින් මාව පෙන්නන්න බැහැ...
    ඒකි කියනවා ගෙදර ඉන්න බැහැ කියලා,ගෙදරින් පැනලා ඒකිට ජොබක් කරන්න ඔනෙලු...

    මම ඉතින් කල්පනා කරලා බැලුවා ඒකිගේ අධ්‍යපනයට කෙලවෙනවානේ බන් එතකොට.

    මම පෙඩ්ඩක් මේ ප්‍රශ්ණෙදි හිර වෙලා ඉන්නේ.. උබලගෙන් උදව් ඔනේ!!

    නීතිමය උපදෙස් වගේ දේවල්!!

    තව සීන් එකක් උන්ගේ අම්මට මේ ගැන කිව්වාම ඒකිට පිස්සු කියලා අංගොඩ දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් අරන් දීලා.. මේකි කොහොම හරි ‍ඒවා බීලා නැහැ !!!

    හෙල් ‍එකක් දීපන් මචෝ... නීති නිලදාරීන් ‍එහෙම එළකිරි එකේ ඇතිනේ

    machan oka niithimaya widiyata wisadana eka hodayi. uba mala panala pissu natanna ehema epa. :yes:
     

    puurna

    Member
    Nov 5, 2008
    9
    0
    0
    na,,,policiye thiyenawane kantha ha lama arakshana depathumenthuwa...ekata gihin complain karanna...oyage ammath ekka yana eka wada hodai..mokada eya ganu lamayek oya kollek..pradanama de eyata wayasa 17i..mary karala naththnam e ganu lamaya bala wayas kariyak...ita passe karanna thiyenne..manawa himikam adikariyata policiye danuma athuwa complain karana eka..eka hari lesi wadak...karanna yana honda wade gana sathutu wenawa...mage comment ekath daki kiyala hithanawa.. :)