කෙල්ලෙක් ගැන ප්‍රශ්නයක්

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    කෙල්ලෙක් ගැන ප්‍රශ්නයක්

    මචන් හැමදාම හම්‌බවෙන අවුරුදු 2ක් විතර ෆිට් කෙල්ලෙක්ගෙන් කැමැත්ත ඇහුවොත් ඊට පස්සේ අපි දෙන්නගේ තියෙන යාළුකම නැතිවෙයිද බං? ඔය වගේ අත්දැකීම් තියෙන අය පොඩ්ඩක් කියන්නකෝ මේ ගැන
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    එයාට කොල්ලෙක් ඉන්නවනම් කවදාවත් ලව් කරන්න එපා:sorry:

    නැත්නම් ඔයත් මම වගේම විදවයි හැමදාම:(:(:(
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අහන විදියේ තමා ගෙම තියෙන්නෙහ්
    අවුරුදු 2ක් අශ්‍ර්‍ය කරලා නම් උබ මෙලහකට ස්ටඩි කරලා තියෙන්නහ් ඔනි අප්‍රොච් කරන්නහ් ඔනි විදිහහ්
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    Kella kamathinam shep. Nathnam kela welama yanawa. Athdakeemen kiyanne (dekama wela thiyenawa mata)

    මචන් අපි අතර වෙච්ච දේවල් විදිහට මට හිතෙනවා කැමති ඇති කියලා. ඒත් බං අවධානමක් අරගෙන ඇහුවා කියමුකෝ. ඒකි බෑ කිව්වොත් බං ඒකි එක්ක තියෙන යාළුකම නැතිවුණොත් මට ඒක හෙනට අවුල්
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    අහන විදියේ තමා ගෙම තියෙන්නෙහ්
    අවුරුදු 2ක් අශ්‍ර්‍ය කරලා නම් උබ මෙලහකට ස්ටඩි කරලා තියෙන්නහ් ඔනි අප්‍රොච් කරන්නහ් ඔනි විදිහහ්

    මම ගොන් විදිහකට වැඩේට අප්‍රෙ‌ා්ච් කරේ බං. ඒත් බං ඒ අවුරුදු 2-3 අතරේ අපි අතරෙ මොකක් හරි සීන් එකක තිබ්බා කියලා මට හිතනෙවා.
     

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    අවුරුදු දෙකක් ආස්‍රය කරල තියෙනව නම් හුගක් අදුරනවනෙ. බැරි නම් බෑ කියයි. ඒකි බෑ කීවොත් උබ කියහන් කලින් වගේ යාලුවෝ වගේ ඉමු කියල. හැබැයි ඒකි හා කීවත් හිත යට කොස්සක් තියෙන්න පුලුව​න්
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ehema wenne na. tharaha wenna epa kiyala ahapan. samanyen kello owa hithe hodata thiyan innawa.

    ඒකි බෑ කිව්වත් බං මට කටපුරා හිනාවෙන්න පුලුවන් හම්බුණාම. ඒත් බං ඒ කෙල්ලව අපහසුතාවයට පත් කරන්න කැමති නෑ
     

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    මට නම් තාම ඒ හැටි වයසක් නෑ හැබැයි යාලුවො වගේ ආස්සරේ කරපු හැම කෙල්ලෙක්ගෙන්ම වගේ අහල තියෙනව. එහෙමයි කියල උන් එකෙක්වත් තරහ උනෙත් නෑ;) අහනකොට සීරියස් නොවී වැඩිය ඇගට ගන්නෙ නැතුව අහප​න්:yes:
     

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    268
    142
    43
    uba godak durata kellge friendzone ekata wetila iwarai machn. ithin kella uba gena hithne lver kenet wada yaluwek widiyta. ahanna kalin ektama kellge friendzone eken ain weyan. nettn awlk wennath puluwan. eth adre nokiya inna epaa.