අනේ මන්දා බං මට අවධානමක් ගන්න ලොකු බයක් තියෙනවාමට නම් තාම ඒ හැටි වයසක් නෑ හැබැයි යාලුවො වගේ ආස්සරේ කරපු හැම කෙල්ලෙක්ගෙන්ම වගේ අහල තියෙනව. එහෙමයි කියල උන් එකෙක්වත් තරහ උනෙත් නෑඅහනකොට සීරියස් නොවී වැඩිය ඇගට ගන්නෙ නැතුව අහපන්
![]()
uba godak durata kellge friendzone ekata wetila iwarai machn. ithin kella uba gena hithne lver kenet wada yaluwek widiyta. ahanna kalin ektama kellge friendzone eken ain weyan. nettn awlk wennath puluwan. eth adre nokiya inna epaa.
sure එකක් නැතිනම් අහන්න එපා ඔක්කොම නැති වෙනවා. එකී යාලුවෙයි කියල හිතෙනවනම් අහපං
අනේ මන්දා බං මට අවධානමක් ගන්න ලොකු බයක් තියෙනවා
Akamathi unoth nikam idapan
Owa kare thiyan inne mokatada wadak wenne nattam
dekata thunata nawila ponz seen eken nathuwa genuine ahapan. kello kamathi kelin katha karana minissunta. ethakota oka hari yawi.
80% විතර ෂුවර් බං මේ අවුරුදු 2 ඇතුලත වෙච්ච ඒවා. ඒත් බං 100% ෂුවර් නෑ. ඇත්ත කථාව ඒකයි
100% විශ්වාස වෙලා අහපු පළමු සහ අන්තිම එක මගේ කෙල වුනා. එත් බං වෙන එකෙක්ට හම්බෙනව බලන් ඉන්නවට වඩා ඕන එකක් කියල අහපන්80% විතර ෂුවර් බං මේ අවුරුදු 2 ඇතුලත වෙච්ච ඒවා. ඒත් බං 100% ෂුවර් නෑ. ඇත්ත කථාව ඒකයි
80% විතර ෂුවර් බං මේ අවුරුදු 2 ඇතුලත වෙච්ච ඒවා. ඒත් බං 100% ෂුවර් නෑ. ඇත්ත කථාව ඒකයි

උඹනෙ කෙල්ලව ආශ්‍රය කලේ. කෙල්ලගෙ මූඩ් එක අනුඑඅනුව තීරණය කරපන් කෙලින්ම අහනවද නැත්නම් වටෙන් ගොඩින් අහනවද.


දන්න තරමින් කොල්ලෙක් නෑ බං
' kiyalaහැබැයි තදම යාලු කම් වෙන්නත් පුලුවන් බන්. එක කෙල්ලෙක් හිටියා කාලයක් තිස්සේ මට ලයින්. අදුරන මලගෙදරක ගියොත් ආපහු යන්නෙ මාත් එක්ක විතරයි එතකල්ම ඉන්නව. මම කෙල්ලෙක් එක්ක සෙට් උනා කියල මාත් එක්ක ඒකිට බැන්නා ඒකි මට හරියන්නෑ කියල. ඒකි බූට් එක තිබ්බම මාත් එක්කමයි හිටියෙ. ඒකි එක්ක තනියම ඉන්න වෙලාවට පැය ගනන් ලව් සීන් කතා කතා කරනව. ඒත් අහද්දි බෑ කිවා. ලයින් දුන්නට යාලුකමක් විතරයි තිබිලා තියෙන්නෙ. ඒහින්ද ලයින් දුන්නට උබට කැමතියි කියල හරියටම කියන්න බෑ![]()
mokada wenne balannath ekka..80% ? Pissuda ban oye gaanu kiyana jaathiya therum ganna pattama amarui oi. Api hithan hitiyata okkoma hari kiyala unge paththen apita lesatama kela wela thiyenna puluwan